Sanya Malhotra Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sanya-malhotra/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 26 Mar 2025 10:11:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sanya Malhotra Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sanya-malhotra/ 32 32 Ludo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ludo-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ludo-2020-sinhala-subtitles/#respond Wed, 26 Mar 2025 10:10:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=509 Ludo is about the butterfly effect and how, despite all the chaos and crowd of the world, all our lives are inextricably connected. From a resurfaced sex tape to a rogue suitcase of money, four wildly different stories overlap at the whims of fate, chance and one eccentric criminal.

The post Ludo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ludo is about the butterfly effect and how, despite all the chaos and crowd of the world, all our lives are inextricably connected. From a resurfaced sex tape to a rogue suitcase of money, four wildly different stories overlap at the whims of fate, chance and one eccentric criminal.

The post Ludo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ludo-2020-sinhala-subtitles/feed/ 0
Mrs. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mrs-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mrs-2023-sinhala-subtitles/#respond Thu, 13 Feb 2025 05:20:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89870 Mrs. Sinhala Sub Mrs. Sinhala Subtitles Mrs. 2023 Sinhala Sub Mrs. (2023) Sinhala Sub Mrs. (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Mrs. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mrs. Sinhala Sub
Mrs. Sinhala Subtitles
Mrs. 2023 Sinhala Sub
Mrs. (2023) Sinhala Sub
Mrs. (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mrs. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mrs-2023-sinhala-subtitles/feed/ 0
Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/baby-john-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/baby-john-2024-sinhala-subtitles/#comments Thu, 06 Feb 2025 01:30:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85505 Baby John Sinhala Sub Baby John Sinhala Subtitles Baby John 2024 Sinhala Sub Baby John (2024) Sinhala Sub Baby John (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baby John Sinhala Sub
Baby John Sinhala Subtitles
Baby John 2024 Sinhala Sub
Baby John (2024) Sinhala Sub
Baby John (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/baby-john-2024-sinhala-subtitles/feed/ 1
Love Hostel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-hostel-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-hostel-2022-sinhala-subtitles/#respond Sun, 24 Nov 2024 09:40:07 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14860 Love Hostel  Sinhala Subtitles Set against the pulsating backdrop of rustic North India, Love Hostel traces the volatile journey of star-crossed lovers, being hunted by a ruthless mercenary on the orders of the area’s MLA, who also happens to be the girl’s grandmother. Love Hostel  Sinhala Sub

The post Love Hostel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Hostel  Sinhala Subtitles

Set against the pulsating backdrop of rustic North India, Love Hostel traces the volatile journey of star-crossed lovers, being hunted by a ruthless mercenary on the orders of the area’s MLA, who also happens to be the girl’s grandmother.

Love Hostel  Sinhala Sub

The post Love Hostel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-hostel-2022-sinhala-subtitles/feed/ 0
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sam-bahadur-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sam-bahadur-2023-sinhala-subtitles/#comments Sat, 03 Feb 2024 23:29:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65787 Sam Bahadur Sinhala Sub Sam Bahadur Sinhala Subtitles Sam Bahadur (2023) Sinhala Sub Sam Bahadur (2023) Sinhala Subtitles ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි … කරන්න තියෙන්නෙ මෙච්චරයි??   පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ?? Link :- Facebook Group හා හා […]

The post Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sam Bahadur Sinhala Sub
Sam Bahadur Sinhala Subtitles
Sam Bahadur (2023) Sinhala Sub
Sam Bahadur (2023) Sinhala Subtitles

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sam-bahadur-2023-sinhala-subtitles/feed/ 1
Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jawan-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jawan-2023-sinhala-subtitles/#comments Wed, 01 Nov 2023 00:55:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55610 Jawan Sinhala Sub Jawan Sinhala Subtitles Jawan (2023) Sinhala Sub Jawan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ❗️❗️ඔන්න එහෙනම් මේ අරං එන්නේ හැමෝම බලන් හිටිය KING Khan ගේ අලුත්ම සුපිරි චිත්‍රපටයේ ඔරිජිනල් පිටපතයි… එ වගේම තමයි හැමෝටම කියන්න ඔනේ අද නොවැම්බර් 02 Super Star Shah Rukh Khan උපන්දිනයයි… එහෙනම් ඔහුට සුබපතන ගමන් මේ සුපිරි චිත්‍රපටය […]

The post Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jawan Sinhala Sub
Jawan Sinhala Subtitles
Jawan (2023) Sinhala Sub
Jawan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

❗❗ඔන්න එහෙනම් මේ අරං එන්නේ හැමෝම බලන් හිටිය KING Khan ගේ අලුත්ම සුපිරි චිත්‍රපටයේ ඔරිජිනල් පිටපතයි… එ වගේම තමයි හැමෝටම කියන්න ඔනේ අද නොවැම්බර් 02 Super Star Shah Rukh Khan උපන්දිනයයි… එහෙනම් ඔහුට සුබපතන ගමන් මේ සුපිරි චිත්‍රපටය රසවිඳින්න කියලා Sinhalasub.net අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා…❗❗

ඔන්න ඉතින් මේ අවුරුද්දේ නිකුත් වුන තවත් බ්ලොක් බාස්ටර් හිට් එකක් අරගෙන ආවා…

මං හිතන්නේ මේ ෆිල්ම් එක ගැන නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.. මොකද මං මීට කලින් ෆිල්ම් එකක් ගැන මෙච්චර fb පෝස්ට්.. Tik tok.. වට්සැප් ස්ටේටස් ෂෙයාර් වෙනවා නම් දැකලම නෑ.. මොකද ඒ තරමට මේ ෆිල්ම් එක හැමෝම අතරේ වගේ සුපර් හිට් ?

එහෙනම් යමුකෝ ෆිලුම දිහාට..

Jawan කියන එකේ තේරුම තමයි “සොල්දාදුවා” කියන එක…

  • මේක සොල්දාදුවෙක් ගැන කතාවක්…
  • තවත් පැත්තකින් මේක බලවතාගේ යකඩ සපත්තුවට පෑගෙන දුප්පත් මිනිහා ගැන කතා කරන ෆිල්ම් එකක්..
  • තවත් පැත්තකින් පුතෙක් තමන්ගේ අම්මා වෙනුවෙන් සහ අම්මා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන කැපකිරීම ගැන කතා කරන ෆිල්ම් එකක්..
  • අනික් පැත්තෙන්, පුතෙක් තාත්තා වෙනුවෙන් කරන කැප කිරීම පෙන්නන ෆිල්ම් එකක්

මේක තමයි කොලිවුඩයේ ඇක්ෂන් මසාල ෆිල්ම් පැත්තෙන් හැමෝම වගේ දන්න අට්ලී කියන අධ්‍යක්ෂකවරයගෙ කාලෙකට පස්සේ දීපු අලුත්ම සහ ඔහුගේ පලවෙනි හින්දි බ්ලොක් බාස්ටර් හිට් එක..

කෙටියෙන්ම කියනවා නම් මේක කොලිවුඩ් ස්ටයිල් බොලිවුඩ් ෆිල්ම් එකක්..

ෆිල්ම් එක අයත් වෙන්නෙ Action, Drama, Crime කියන Category එකට..භාෂා 4කින් මේක නිකුත් වුණත් ඔරිජිනල් භාෂාව හින්දි.

එතකොට IMDB අගයත් මේ වෙනකොට 7.6/10 ක්‌ වගේ ලබාගෙන තියෙනවා..ඒවගේම අදායම් අතින් ගත්තත් මේක අතිසාර්ථකයි කියලා කියන්න පුළුවන්.. මොකද මේක තිරගත කරන්නත් කලින් T Series ආයතනය විසින් කෝටි 250කට මේකෙ ප්‍රකාශන අයිතිය අරගත්තා.. මේකෙ නිෂ්පාදනය පිරිවැයත් කෝටි 250ක්‌.. එතැනින්ම මෙයාල වියදම හොයල ඉවරයි. ඒවගේම මං මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේකෙ ලොවපුරා සමස්ත ආදායම කෝටි 1000ක් පහු කරලා තියෙනවා.

පතාන් එකෙයි මේකෙයි තියෙන වෙනස මොකක්ද කියනවා නම් පතාන් සම්පුර්ණ ඇක්ෂන් බේස්.. එකේදී ලොකුවට ස්ටෝරි එකට මුල් තැන දීලා තිබුනේ නෑ.. හැබැයි Jawan කියන්නේ ස්ටෝරි බේස්.. මුල් තැන දීලා තිබුනේ ස්ටෝරි එකට.. කොටින්ම කියනවා නම් ඇහිපිල්ලමක්‌ නොගහ බලං ඉන්න පුළුවන් කතාවක්..

ඇක්ෂන් මසාල ෆිල්ම් බලන අයට නම් කුපිරියක් කියලා බය නැතුව කියන්න පුළුවන්..

ඩිරෙක්ටර්, කාස්ට්, ප්ලොට් ගැන විස්තර පහලින්.. ලිපිය පොඩ්ඩක් දිග වෙයි.. ඒ නිසා හදිස්සි අය පහලින් Download කරන් කොමෙන්ට් එකකුත් දාල යන්…

මුලින්ම කියන්නම් ඔයාලගේ ඇගේ ඉන්න නිව්ටන්ව පැත්තකින් තියලා මේක බලන්න ගන්න ඇ.. මොකද ඇක්ෂන් මසාල රසිකයෝ බලාපොරොත්තු වෙන විදිහටම තමයි මේක දීලා තියෙන්නේ.

✔අට්ලී | Director

අට්ලී, රාජා රානි ෆිල්ම් එකේ සහය අධ්‍යක්ෂක පටන් ගත්තු ගමන ඔන්න මේ වෙනකම් ලොකු කට්ටක් කාල ඇවිල්ල තියෙනවා කොහොම හරි..එයා ඩිරෙක්ට් කරපු පලවෙනි ෆිල්ම එක “තේරී” එකෙන්ම එයා බ්ලොක් බාස්ටර් ලේබල් එක අලවගන්න සමත් වුණා.

ලොකු ලොකු ඩිරෙක්ටර්ලාගේ Script පවා ප්‍රතික්ෂේප කරපු කොලිවුඩ් සුපිරි තරුව තලපති විජේ, මේ අට්ලී කියන මේ නවක අධ්‍යක්ෂකවරයාගේ Script එකට කැමති වෙනවා.. ඇක්ෂන් මසාල ටයිප් එකට මරු කොමඩි ටිකක් සහ Emotional ගතියක් අපි කැමති විදියටම එකතු කරලා, ගින්දර ෆිලුමක් දීලා තලපතිට හිටපු නැති ෆෑන්ස්ල පවා අරන් දීලා, තලපති Screen එකේ වළඳක්‌ හේදුවත් ඒක කෝටි 200 පන්නන මට්ටමට අට්ලී තලපතිව උස්සල තියෙනවා.. ඊටපස්සේ අට්ලීගෙ ආපු Mersal, Bigil ෆිල්ම් දෙකේම ම ප්‍රධාන නළුවා වෙන්නෙත් තලපතිමයි.

ඔන්න ඊටපස්සේ තමයි අට්ලී, තලපති රැල්ලෙන් පොඩ්ඩක් එහාට වෙලා,ශාරුක් එක්ක සෙට් වෙන්නෙ..හරියටම 2013 දි අට්ලී ශාරුක් එක්ක ගත්තු ෆොටෝ එකක් fb දැම්මම ඒකට ගොඩක් අය “Photoshoped”, “Edited” වගේ කමෙන්ට් වලින් අපහස කරනවා.. හැබැයි හරියටම ඊට අවුරුදු 10 කට පස්සේ බොලිවුඩ් කිංග් ගෙ 64 වෙනි ෆිල්ම් එක අවුරුදු 36 මේ ලාබාල අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරනවා.. ඇත්තටම කියනවා නම් එදා මෙයාට ආපහස කරපු මිනිස්සුම අද මෙයාට අත්පොලොසන් දෙනවා.. කොහොමද ඒ ගැම්ම..

“Never Give Up You’re Dream”

එකදිගට දකුණු ඉන්දියානු ෆිල්ම් 4 ක්‌ ගහපු අට්ලී, ශාරුක් නිසා උතුරු ඉන්දියානු ෆිලුමකට අත ගහනවා.. හැබැයි වැඩේ කියන්නේ ෆිලුම උතුරු ඉන්දියානු උනාට ප්‍රධාන නිළිය, විලන්, Music Director ඇතුළු ගොඩක් දෙනා දකුණු ඉන්දියාවේ අය.. අට්ලීට කොලිවුඩ් කරලා කරලා, බොලිවුඩ් අල්ලන එක අමාරුයි වෙයි කියලා තමයි ගොඩක් අය කිව්වේ.. ඒත් එයා ලේසියෙන් ඒ ගේම ගැහුවා කියලා මේක බලන ඕනම කෙනෙක්ට තේරෙයි.. හැබැයි ඒකට හේතුව SRK කියලා කිව්වොත් මං නිවැරදි.. මොකද SRK ට තරම් ඉන්දියාවේ ෆෑන් බේස් එකක් වෙන කිසිම නළුවෙක්ට ඇතියි කියලා මං නම් හිතන්නෑ.

✔අනිරුද් | Music Director

මේ අවුරුදු 32 ක පුංචි කොල්ලා ගැන ගොඩක් අය හොයන්න බලන්න පටන් ගත්තේ ලෝකේෂ් කනගරාජ්ගෙ ෆිල්ම් සෙට් එකත් එක්ක.. මොකද ඒ ඇක්ෂන් ෆිල්ම් ටිකට මියුසික් වලින් මාරම කලර් එකක් දීලා තිබුනා.. ඒ අතරින් වික්‍රම් 2022 ෆිල්ම් එකේ රෝලෙක්ස්ට දීලා තිබුණු BGM මියුසික් එක කොලිවුඩ් රසිකයෝ අතරේ උන්මාදයක් උනා.. ඔන්න ඔහොම ඉද්දි තමයි අට්ලී එයාගේ අලුත් වැඩේට අනිරුද්ව සම්බන්ද කරගන්නේ

ශාරුක්ගෙ Entry වලට අනිරුද් දීලා තිබුණු BGM එක නම් ගින්දරටම තිබුනා.. ෆිල්ම් එකට Next Level ගැම්මක් අරන් දුන්න ඒ මියුසික්… සින්දු ටික ගැන කියනවා නම් ගොඩක් ලස්සන සින්දු ටිකක් තියෙනවා මේකෙ.. ගොඩක් අය නම් කියනවා ශාරුක්ගෙ අනික්‌ ෆිල්ම් වල සින්දු තරම් මේ ටික ඔලුවට නම් ගියෙ නෑ කියල… ඒක එයාලගේ මතේනේ.. මේක ඇක්ෂන් නිසා සින්දු වලට ලොකුවට මුල් තැනක් දීලා නෑ කියන එකයි මගෙ මතේ නම්…හැබැයි කොහොම හරි කොලිවුඩ් ෆිල්ම් වලට මියුසික් කර කර හිටපු කොල්ලා බොලිවුඩ් ෆෑන් බේස් එකත් ඇල්ලුවා.

✔ශාරුක් | Main Role | අසාද් / වික්‍රම් රතෝර්

එකදිගටම කරපු ෆිල්ම් සෙට් එකම Flop උනායින් පස්සේ ටික කාලයක් සද්ද නැතුව හරිම වෙලාව එනකම් බලං හිටපු SRK පතාන් එකෙන් මුළු බොලිවුඩයම හෙල්ලුවා… ඒ එකදිගට ආපු ගොඩක් Hindi ෆිල්ම්ස් flop උන කාලෙක… අනික් නළුවෝ සේරම Remake කරලා කරලා ඒවා දඩාර flop කරගෙන පැත්තකට වෙලා ඉද්දි, මං මේ අභියෝගේ බාරගන්නවා කියලා ශාරුක් පතාන් එළියට දානවා..ඒකත් එයාට හුරු පුරුදු Romance වලින් පොඩ්ඩක් අහක් වෙලා ඇක්ෂන් ඒවගෙන්…අනික තමයි ඒක කවුරුත් මුලදී නොහිතපු විදිහට කෝටි 1000 ත් පන්නල ආදායම් වාර්තා කුඩු පට්ටම් කරලා දානවා..

ඔන්න ඊට මාස ගානකට පස්සේ තමයි SRK බාරගත්තු අනික් අභියෝගේ එලියට එන්නෙ.. ඒ චිත්‍රපටි 3ක්‌ කරපු ලාබාල අධ්‍යක්ෂකවරයෙක් එක්ක කරපු මේ ෆිල්ම් එක.. අනික ඒකට නිෂ්පාදන පිරිවැය පවා දුන්නේ ශාරුක්.. මාරම දේ කියන්නේ ශාරුක්ට කවදාවත් හුරු නැති දකුණු ඉන්දියාවේ නළු නිලියෝ සෙට් එකක් එක්ක වැඩ කරන්න ගන්නෙත්.. හැබැයි කොහොමින් කොහොමින් හරි වැඩේ පත්තු වෙලා SRK කියන්නේ ඉන්දියාවේ ඉන්න කවදාවත් හොල්ලන්න බැරි නළුවෙක් කියලා එයා පෙන්නනවා.. පතාන් එකෙන් SRK හදපු රෙකොර්ඩ් එක වෙන කාටවත් කඩන්න නොදී ජවාන් එකෙන් දවස් 18ක්‌ වගේ කෙටි කාලයකින් එයාම කඩල දානවා.. ඒ Bollywood King කියලා එයාට මිනිස්සු කියන්නේ ඇයි කියන හේතුව හැමෝටම පෙන්වා දෙමින්..

ඉතින් මේකෙදි අපිට එයාව ෆෑන් ෆිලුමෙන් කාලෙකට පස්සේ Double Acting Role එකකින් බලාගන්න පුළුවන් වෙනව..ශාරුක්ගෙ ඇක්ටින් ගැන නම් කියන්න දෙයක් නෑ අම්මෝ ගින්දර..Stunt කරන්න වෙන කෙනෙක් යොදාගෙන තිබුනත් ශාරුක් එයාගේ වයස හොයන්නවත් බැරි වෙන මට්ටමට ඇක්ටින් එක දීලා තිබ්බ.. මං නම් කියන්නේ ශාරුක්ගෙ ෆිල්ම් වලට කොමඩි වලට වෙනම කෙනෙක් ගන්න ඕන නෑ..මොකද ශාරුක් වැඩේ ලෙසටම බැලන්ස් කරනවා.. මේකෙ ශාරුක් මරු කොමඩි ටිකකුත් දීලා තියෙනවා ලෙසටම.. අනික අපි ශාරුක්ගෙන් කොලිවුඩ් ස්ටයිල් වැඩ කිඩ බලලම නෑ නේ.. එහෙනම් මේකෙන් බලමුකො…

✔නයන්තාරා | Heroin | නර්මදා

නයන්තාරා ශාරුක් එක්ක රගපාන පලවෙනි අවස්ථාව මේක.. ඒවගේම නයන්ගෙන් ගොඩක් වෙනස් විදිහේ මරු ඇක්ෂන් ටිකක් බලාගන්න පුළුවන් උනා මේ ෆිල්ම් එකෙන්.. අට්ලි Bigil ෆිලුමේ රූකඩයක් වගේ තියලා තිබ්බ නයන්ගෙන් මේ සැරේ නම් වැඩක් අරන් තියෙනවා කියලා පෙනුනා.. ශාරුක් නයන්තාරා Chemistry එක ගැන කියනව නම් අපිට දෙන්නව එකට හුරු නැති නිසාදෝ මන්ද මට නම් වැඩිය Romance ඇගට දැනුනේ නෑ..හැබැයි කොහොම හරි නයන් එයාගේ ජොබ් එක හොදට කරලා තිබ්බා.

✔විජේ සේදුපති | Villain | කාලී

මෙන්න චරිතේ..Hero නම් එහෙම.. විලන් නම් එහෙම, Romance ඕන්නම් එහෙම.. කොමඩි ඕන්නම් එහෙම.. ඇක්ෂන් ඕන්නම් එහෙම… ඕන චරිතයක් කිසිම ගින්නක් නැතුව බාරගෙන ඒකට උපරිම සාදාරනයක්‌ කරන කෙනෙක් තමයි සේදු කියන්නේ මේ වෙද්දී එයා ෆිල්ම් 4 ක විලන් රෝල් එක කරලා තියෙනවා..ඒකත් ඉන්දියාවේ සුපිරිම නළුවෝ එක්කම.. එයා වැඩේ පටන් ගත්තෙම කොලිවුඩ් සුපර් ස්ටාර් එක්ක

Petta – Rajini Kanth
Master – Thalapathi Vijay
Vikram – Kamal Hasan
Jawan – SRK

(Vikram Vedha, Uppena මට අනුව විලන් රෝල් නෙවෙයි )

අට්ලී මේකේදි සේදුපතිගෙන් වැඩ අරන් තියෙනවා මදි වගේ හැගීමකුත් ආව.. හැබැයි කොහොම හරි විලන්ට ගැලපෙනම කෙනා අට්ලී තෝරාගෙන තියෙනවා…

✔දීපිකා | Special Appearance |අයිශ්වර්යා

මාරම Role එකක් මාරම Scence ටිකක් ෆිල්ම් එකේ තිබුණු ලස්සනම චරිතේ දීලා තිබ්බේ දීපිකාට කිව්වොත් මං හරි.. මොකද පතාන් එකෙන් ලොකු ඇක්ෂන් දීලා දීපිකාට ලොකු බරක් දීලා තිබුන වගේ දෙයක් දැනුනා.. හැබැයි මේකේදි නම් හැමදේම ගානට බැලන්ස් කරලා Special Appearance කියල මුළු ඕඩියන්ස් ඒකේම අවධානය එක තප්පරේට දීපිකාට අරන් දීලා.. මුළු ෆිල්ම් ඒකෙම එයා හිටියා වගේ හැගීමක් එන විදිහට දීපිකාගෙ Role එක හදල තිබ්බ අට්ලී.. ෆිල්ම් එකේ තිබුණු Emotional Scene ටිකෙන් වැඩි බරක් තිබුනේ දීපිකාට..කොහොමින් කොහෝමින් හරි එයාගෙ ටිකේ මුළු ඕඩියනස් එකම ඇඩෙව්වා.. මේකට මොකට Special Appearance කියලා දැම්මද මන්ද.. තනිකරම Main Role එකක් කරේ.. ඒවගේම තමයි SRK + Deepika Chemistry එක නම් අම්මොහ්.. කියන්න වචන නෑ මාරම ගැලපීමක් ..

✔ඒවගේම කියන්න ඕන ගොඩක් අය තලපතිගේ කැමියෝ එකක්‌ එයි කියලා බලාපොරොත්තුවෙන් හිටියනේ.. හැබැයි ගොඩක් අයගේ බලාපොරොත්තු සුන් කරගෙන ඒ කැමියෝ එක රගපෑවේ Sanjay Dut… පොර පොරගේ වැඩේ දුවිලි පොදක් වත් නොගාගෙන ඩයලොග් වලින්ම ගැම්මට කරා..

හින්දි එක තියෙටර් බලපු ගොඩක් අය අහපු අනික් දේ තමයි කෝ Yogi Babu කියලා සොරි ළමයි.. එයා ඉන්නේ Tamil, Telugu Version වල විතරයි.. Hindi එකේ ඒ Role එක කරන්නේ වෙන කෙනෙක්..

ෆිලුමේ විස්තරේ නම් ලොකුවට කියන්න යන්නෑ ඇත්තටම…

මොකද එහෙම කියන්න ගියොත් මේකෙ රහ නැතුව යනව.. අට්ලී කියන්නේ සාමන්‍යයෙන් සමාජයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන කෙනෙක් නේ.. වෙනද වගේම එයා මේකටත් ඒවා මූලික කරගෙන තිබුනා..

විශේෂයකට තියෙන්නේ මේකෙ එයා තනි මාතෘකාවක්‌ නැතුව සෞඛ්‍ය, ගොවිතැන, ආයුධ මාෆියාව වගේ ගොඩක් මාතෘකා ගැන කතා කරල තිබුනා..

  • සිස්ටම් එක චේන්ජ් කරන්න හදන “අසාද් ”
  • තමන්ගෙ අම්ම තාත්තට කරපු දේට පලිගන්න හදන ” අසාද් “
  • ආයුධ මාෆියා කාරයෙක්ගෙ බිස්නස් එකකට අහුවෙලා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෝ වෙනුවෙන් කාලිගෙන් පලිගන්න හදන ” වික්‍රම් රතෝර් “

මේ ෆිල්ම් එක ගොඩක් ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැලද ගත්තා… ඒ නිසා ඔයාලටත් ආදරෙන් ආරාධනා කරනව මගහැරගෙන බැරිම Bollywood King SRK ගෙ 64 වෙනි මේ සුපිරිය බලන්න කියලා..

දැනට ගිහින් එන්නම්… හැමෝම කොමෙන්ට එකක් දාගෙන යමු…

❗❗ඔන්න එහෙනම් මේ අරං එන්නේ හැමෝම බලන් හිටිය KING Khan ගේ අලුත්ම සුපිරි චිත්‍රපටයේ ඔරිජිනල් පිටපතයි… එ වගේම තමයි හැමෝටම කියන්න ඔනේ අද නොවැම්බර් 02 Super Star Shah Rukh Khan උපන්දිනයයි… එහෙනම් ඔහුට සුබපතන ගමන් මේ සුපිරි චිත්‍රපටය රසවිඳින්න කියලා Sinhalasub.net අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා…❗❗

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jawan-2023-sinhala-subtitles/feed/ 14
Kathal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kathal-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kathal-2023-sinhala-subtitles/#respond Wed, 07 Jun 2023 14:32:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41554 Kathal Sinhala Sub Kathal Sinhala Subtitles Kathal (2023) Sinhala Sub Kathal (2023) Sinhala Subtitles

The post Kathal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kathal Sinhala Sub
Kathal Sinhala Subtitles
Kathal (2023) Sinhala Sub
Kathal (2023) Sinhala Subtitles

The post Kathal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kathal-2023-sinhala-subtitles/feed/ 0
HIT: The First Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hit-the-first-case-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hit-the-first-case-2022-sinhala-subtitles/#respond Sat, 26 Nov 2022 17:57:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33152 HIT: The First Case Sinhala Sub HIT: The First Case Sinhala Subtitles HIT: The First Case (2022) Sinhala Sub HIT: The First Case (2022) Sinhala Subtitles

The post HIT: The First Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HIT: The First Case Sinhala Sub
HIT: The First Case Sinhala Subtitles
HIT: The First Case (2022) Sinhala Sub
HIT: The First Case (2022) Sinhala Subtitles

The post HIT: The First Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hit-the-first-case-2022-sinhala-subtitles/feed/ 0