Sanjay Goradia Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sanjay-goradia/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sanjay Goradia Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sanjay-goradia/ 32 32 Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maharaj-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maharaj-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 01:12:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74937 Maharaj Sinhala Sub Maharaj Sinhala Subtitles Maharaj (2024) Sinhala Sub Maharaj (2024) Sinhala Subtitles මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා.. මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා.. […]

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maharaj Sinhala Sub
Maharaj Sinhala Subtitles
Maharaj (2024) Sinhala Sub
Maharaj (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා..

මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා..

ඉතින් කර්සන්දාස් කියන පුද්ගලයා මේකට විරුද්ධව නැගී සිටිනවා..මින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා

ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maharaj-2024-sinhala-subtitles/feed/ 0