Sanjana Krishnamoorthy Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sanjana-krishnamoorthy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Jul 2025 17:01:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sanjana Krishnamoorthy Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sanjana-krishnamoorthy/ 32 32 Thug Life (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thug-life-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thug-life-2025-sinhala-subtitles/#respond Sat, 05 Jul 2025 16:59:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103724 Thug Life Sinhala Sub Thug Life Sinhala Subtitles Thug Life 2025 Sinhala Sub Thug Life (2025) Sinhala Sub Thug Life (2025) Sinhala Subtitles සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම ආවේ තවත් අලුත්ම දමිල චිත්‍රපටයක සිංහල උපසිරැසි උනු උනුවෙම අරගෙන, වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ. 5 June 2025 දා ලොව […]

The post Thug Life (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thug Life Sinhala Sub
Thug Life Sinhala Subtitles
Thug Life 2025 Sinhala Sub
Thug Life (2025) Sinhala Sub
Thug Life (2025) Sinhala Subtitles

සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම ආවේ තවත් අලුත්ම දමිල චිත්‍රපටයක
සිංහල උපසිරැසි උනු උනුවෙම අරගෙන, වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ.

5 June 2025 දා ලොව පුරා සිනමාශාලා වල තිරගතවීම ඇරඹුන මෙම චිත්‍රපටය නමින් Thug Life ෆිල්ම් පිස්සෙක් නම් නම දැකපු ගමන් දන්නවා මොකක්ද මේ කියලා , කොහොම උනත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙක් වන Mani Ratnam මහතා විසින් වන අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස දමිල සිනමාවේ විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් වන ” කමල් හසන් ” සහ සිම්බු (Silambarasan) රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලියන් ලෙස  Trisha Krishnan , Aishwarya Lekshmi , Abhirami යන රංඟන ශිල්පිණියන් රංඟනයෙන් දායක වන අතර ඊට අමතරව දමිල සිනමාවේසිටින තවත් දක්ෂ රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.

Directed by Mani Ratnam
Written by Mani Ratnam , Kamal Haasan
Produced by Kamal Haasan ,R. Mahendran , Mani Ratnam , Siva Ananth
Cinematography Ravi K. Chandran
Edited by A. Sreekar Prasad
Music by A. R. Rahman
Production companies Raaj Kamal Films International , Madras Talkies
Distributed by see below
Running time 163 minutes
Country India
Language Tamil
Budget ₹200–300 crore
Box office est. ₹96 core

කතාව ගැන කියනවා නම් ,

” මේක ගැන්ග්ස්ටර් චිත්‍රපටයක් , මෙහෙම කිව්ව ගමන් හිතාගන්න පුලුවන්නේ , අනිවාරෙන්ම බලන්න , ලස්සන කතාවක් , කුතුහලය , සටන් , හැඟීම් මේ හැම දෙයක්ම එකතු උන ලස්සන චිත්‍රපටයක්.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා , හැමෝටම බුදු සරණයි.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thug Life (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thug-life-2025-sinhala-subtitles/feed/ 0
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lubber-pandhu-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lubber-pandhu-2024-sinhala-subtitles/#respond Mon, 25 Nov 2024 09:15:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82488 Lubber Pandhu Sinhala Sub Lubber Pandhu Sinhala Subtitles Lubber Pandhu (2024) Sinhala Sub Lubber Pandhu (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lubber Pandhu Sinhala Sub
Lubber Pandhu Sinhala Subtitles
Lubber Pandhu (2024) Sinhala Sub
Lubber Pandhu (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lubber-pandhu-2024-sinhala-subtitles/feed/ 0