The post Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා
අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , උපසිරැසියනම් දැනට නිකුත් කරන්නෙ කැම් කොපියක.. හොඳ කොපි ආවම අප්ඩේට් කරන්නම් දුල්කර් සල්මාන්ගෙ WAYFARER FILMS කියන නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු LOKAH CHAPTER 1 : CHANDRA කියන ෆිල්ම් එක තමයි අද අරගෙන එන්නෙ. මේ වෙද්දි ඉන්දියාවෙ විවිධ භාශා වලින් සිනමා කර්මාන්ත කිහිපයකම UNIVERSE කිහිපයක්ම තියෙනවා , ඔන්න පලවෙනි වතාවට මලයාලම් සිනමාවෙනුත් සිනමා යුනිවර්ස් එකක් ඇවිල්ලා , ඒ වගේම මේක තමයි දකුණු ඉන්දියාවෙ ප්‍රධාන නිලියක් සුපිරි වීරයෙකුට රඟපාන පලමු ෆිල්ම් එක. මේක හඳුන්වන්නෙ WAYFARER CINEMATIC UNIVERSE කියලා , ඉතින් මේකෙ පලවෙනි චිත්‍රපටිය තමයි මේ විදිහට පහුගිය අගෝස්තු 28 වෙනිදා සිනමාශාලා වලට නිකුත් උනේ , හැමෝම දන්න විදිහට මේක සුපිරි වීර ෆිල්ම් එකක් , සුපිරි වීරයො කිව්වට මේවා අපි ඔය දන්න මෝහිනී , මහසෝනා , රීරියකා , කලුකුමාරයා , ඔඩ්ඩි මස්සිනා , නිට්ටෑවා වගේ දේශීය කතා අනුසාරයෙන් හදපු සුපිරි වීර කතාවක් , ඉතින් මෙතනදි කේරලයේ ජනප්‍රවාද වල එන මේ වගේ කතා බොහෝමයක් සුලු වෙනස්වීම් සමග කතාවට ඇතුලත් කරලා තියෙනවා , ඒවා තමයි යක්ශි , එහෙම නැත්නම් වැම්පයර් , එහෙමට් නැත්නම් කල්ලියන්කාට්ටු නීලී , කඩමට්ටතු කාතනාර් , ඔඩියන් , කුට්ටිචාතන් , වගේ කතා , මේවත් ටිකක් හොයාගෙන කියවන්න
ඉතින් අපේ ප්‍රධාන චරිතය චන්ද්‍රාට පණපොවන්නෙ සුන්දර මලයාලම් නිලි කල්‍යාණි ප්‍රියදර්ශන් , ඇයගෙන් යක්ශි හා නීලී වගේ කතා නිරූපනය වෙනවා , මීට අමතරව අපේ තරුණ වැඩ්ඩා නස්ලන් කේ. ගෆූර් , සමග තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ආ කියන්න ඕන මේකෙ මලයාලම් ප්‍රධාන නලුවො බර සෙට් එකක් කැමියෝ වලට ඉන්නවා , ඉතින් ඒ කියන්නේ ඒ චරිත ගැන තමයි මීලග කොටස් වලින් කියන්නෙ. කතාව අධ්‍යක්ශණය DOMINIC ARUN , සංගීතය JAKES BEJOY ගෙන් , ලිපිය ලියන කොට ආදායම දින 7 කින් ලොව පුරා කෝටි 100 ක් ඉක්මවලා ගිහිල්ලා , ඒකත් නිකන් නෙවෙයි සමහර දින වල ආදායම දවසට කෝටි 20 ට වැඩියි , මීට කලින් කෝටි 20 ක් දවසට හොයලා තිබ්බෙ මෝහන්ලාල්ගෙ ෆිල්ම් කිහිපයක දින වල විතරයි , ඉතින් ඒකත් විශේෂයි ,
කතාව පැත්තට ගියොත් බැංගලෝර් හී ෆ්ලැට් එකක ජීවත් වෙන අපේ සනී ( නස්ලන් ) යාලුවො එක්ක ආතල් එකේ ඉන්න පොරක් , එයාලගෙ ෆ්ලැට් එක ඉස්සරහා ෆ්ලැට් එකට ලස්සන කෙල්ලෙක් එනවා , ඒ තමයි චන්ද්‍රා , මුලින් ටිකක් මේ කොල්ලො චන්ද්‍රා පස්සෙන් ගියත් පස්සෙ ටිකක් අමුතුයි කියලා පස්සෙ මුන්ට තේරෙනවා , මේ අතරෙ බැංගලෝරයේ මිනිස්සුත් අතුරුදහන් වෙනවා , පොලිසියත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නෙ , ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි
ලැප් එක කැඩිලා හින්දා සබ් කරන එක නවත්තලා තියෙන්නෙ , මේකත් ආසාවට ෆෝන් එකෙන් කරේ , ඉතින් ෆෝන් එකෙන් කරන්න බැරි වැඩ සේරම කරලා ටයිම් ලයින් ටික හදලා උදව් කරපු ඉදුවර නිසල් සහෝටත් උචිනි අක්කටත් ශාන් සසංග සහෝටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Parris Jayaraj (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Parris Jayaraj (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Hot Spot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>ඔයාගෙ ජීවිතේ කවදාවත් SEX ෆැන්ටසියක් තිබිලා නැද්ද ??
හව් සෑඩ්…
එහෙනම් මේ ෆිල්ම් එක බලන්න… ඔයාට ආස හිතෙයි..
___________
මේ ෆිල්ම් එක Relationship ගැන කියල දෙන ෆිල්ම් එකක්. SEX කියල බයවෙලා නොබල ඉන්න ඕන ටයිප් එකෙ ෆිල්ම් එකක් නෙවෙයි.
කතාව Recommend කරන්න පුලුවන්. Short Films 4ක එකතුවක්. 4 වෙනි කතාව Highlight.
දරුවන් ඉන්න කපල් වගේම. තරුණ කපලුත් මේක මගඇරගන්නෙ නැතුව බලන්න කියල මම ආරාදනා කරනවා.. ජීවිතේට හොද පාඩම් රැසක් මේකෙන් කියල දෙනවා
The post Hot Spot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post 3:33 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>A young man is haunted by a number, which happens to be the time he was born at. Can he and his family escape its clutches?
3:33 (2021) Sinhala Sub
3:33 (2021) SinhalaSub
The post 3:33 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>සුභ දවසක් හ්මෝටම!!
Welcome to LCU…..
තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා…
අපේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.
ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. ??? පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster ???
ත්‍රිශා වෙනදා වගේම තලපතිගෙ බිරිද. අම්මා කෙනෙක්. එයා සාමාන්‍ය ගෘහනියක්. මැතිව් ගැන කියන්න ඕනේ. මලයාලම් සිනමාවෙන් ආපූ පොඩි කොල්ලා මේ වෙද්දි දමිල සිනමාවේ සුපිරි ම නලුවෙක් එක්ක හරි හරියට රගපෑවා. ?? සංජේ දත්, අර්ජුන් ඒක වෙනම ලෙවල් එකක්.. ??? මැඩෝනා පොඩි චරිතයක් වුණත් ඒක මාරම විදිහට දැනුණා.. ?
අනිගේ මියුසික් නම් ඉතින් පිස්සුවක්.. වෙනදා වගේම කන් පැලෙන්න තිබ්බා.. Badaas සින්දුව නම් මාරම BGM එකක් දුන්නෙ ෆිල්ම් එක උස්සලා තියන්න.. ?? Naa readya සින්දුව ගැන දන්නවා ඇති ගොඩක් අය. තලපතිගෙ සින්දුවකට මේ තරම් විශාල පිරිසක් දායක වුණ පලවෙනි අවස්තාව මේක.. අධිකරණ නඩු මැද කෙසේ හෝ සින්දුව ෆිල්ම් එකට ඇතුලත් වෙලා තිබුණා අඩුපාඩුවක් නැතුව. (ignore negativities ?)
කතාව Spoil කරන් නෑ.. බලන්න.. Enjoy කරන්න.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>