ඔන්න ගොඩක් අය ආස කරන Crime, Thriller, Horror, Fantasy, Adventure ශානරයේ ෆිලුමක් ගෙනාව.. ඇත්තටම මේක ත්‍රිල් එකේ බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්..
නිකුත් වෙන්නෙ 2025 මාර්තු 7 වෙනිදා..
ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ GV Prakash Kumar.. පොරගේ ඇක්ටින් නම් ඉතින් ගින්දර තමයි.. ඒවගේම මේක ඔහුගෙ සිනමා දිවියේ 25 වෙනි ෆිල්ම් එක වීමත් විශේෂත්වයක් මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ මුහුද සහ ධීවරයෝ වටා.. අනික් ටැමිල් ෆිල්ම් වලට වඩා ඇත්තටම මේකේ පොඩි වෙනසක් දැක්ක..
කතාව සහ අධ්‍යක්ෂණය – Kamal Prakash
ධාවන කාලය – පැය 2යි මිනිත්තු 14යි
භාෂාව – දමිළ
රංගනය
කින්ග්ස්ටන් ලෙසින් GV Prakash
රෝස් ලෙසින් Divyabharathi
සොලමන් ලෙසින් Chetan
ස්ටිෆන් බෝස් ලෙසින් Azhagan Perumal
කතාව පැත්තට ගියොත් එක්තරා ධීවරයෝ පිරිසක් වටා තමයි කතාව යන්නෙ… එයාලට මුහුදු යෑම රජයෙන් තහනම් කරලා තියෙන්නේ.. ඇත්තටම ඒකට හේතුව මුහුදේ සිද්දවෙන අභිරහස් මිනී මැරුම්.. මාළු අල්ලන්න මුහුදට යන හැමෝම ආපහු ගොඩට එන්නෙ මළ මිනී විදියට.. ඒකට හේතුව, එක්තරා කාලයක ඒ ගමේ මිනිස්සු විසින් කරන මිනී මැරුමක්.. ඒ මැරෙන පුද්ගලයා ගමට කරන ශාපයක්.. අනික ගම බේරගන්න ඕන නිසා මේ මිනිය එයාල තැන්පත් කරන්නේ මහ මුහුදේ.. ඒ නිසා මේ හොල්මන් අවතාර සිද්දි සේරම සිද්ද වෙන්නෙ මුහුදේ…
ඒත් මේ කතා මොකුත් විශ්වාස නොකර හිතුවක්කාර “කින්ග්” මුහුදට යනවා එයාගේ යාලුවෝ කට්ටියත් එක්ක.. මෙයාට මුහුදෙදි මුහුණ දෙන්න වෙන සිද්දි නම් ගොඩක් භයානකයි…
ඇත්තටම මේ මුහුදේ වෙන්නෙ මොනවද?
ගමේ අය කරපු මිනී මැරුම මොකක්ද?
කව්ද ගමට ශාප කරන්නේ?
සේරම දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා
ගිහින් එන්නම් හැමෝටම ජයවේවා
Kingston Sinhala Sub
Kingston Sinhala Subtitles
Kingston 2025 Sinhala Sub
Kingston (2025) Sinhala Sub
Kingston (2025) Sinhala Subtitles
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Member Rameshan 9aam Ward (2022) Sinhala Subtitles
MEMBER RAMESHAN 9th WARD 2022 , IMDb 5.1/10 ක අගයක් ලබාගනිපු Comedy Drama වර්ගයට අයත් මේ චිත්‍රපටියට Arjun Ashokan, Chemban Vinod Jose, Indrans ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා
රමේශන් කියන්නෙ සාමාන්‍ය පවුලක තරුණයෙක්,තමගෙ පාඩුවෙ රස්සාව කරගෙන, හවසට යාලුවොත් එක්ක සෙල්ලම් කරල ඉන්න සාමාන්‍ය චරිතයක්, මෙයාගෙ යාලුවා වගේම ලොක්කා තමයි තෝමස්, කොච්චර හොද උනත් දෙන්න පක්ශ දෙකක සාමාජිකයො, ළඟ ලගම එන මැතිවරනෙට තෝමස් තරග කරන්න ඉද්දි අනිත් පක්ශෙන් හිතුවෙවත් නැති විදිහට රමේශන්ට නාම යෝජනා ලැබුණොත්……….ඒ චන්දෙන් රමේශන් දිනාවිද, ඉස්සරහට මොනව වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි ඔයාලම බලන්නකෝ
]]>උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Ajagajantharam (2021) Sinhala Subtitles
Aranjali is all set to celebrate the annual temple festival. Some unforeseen chain of events involving an elephant, a few young men, a notorious criminal, a drama troop and some trouble-loving villagers brings complete mayhem to the place
]]>ඉඩුක්කි පොලිසියේ උත්සවයක් තියන්න හදන්නේ. හැමෝම ලහි ලහියේ වැඩ. උත්සවේ මොකක්ද කියලා ඔයාලා බලාගන්න. විස්තර ඇතුව කිව්වම කියවන්න කම්මැලියිනේ. ඉතින් ලොකු උත්සවයක් තියෙනවා. ඇමතිතුමියත් එන නිසා හැමෝම හෙන කැපවීමෙන් වැඩ කරන ගමන් හිටියේ. ගමේ අයත් එතනට එකතු වෙලා. එක සැරේටම පලාතම සලිත කරගෙන මහ සද්දයක් ඇහෙනවා. වෙඩි සද්ද තුනක්. හැමෝම ඒ පැත්තට දුවන්න ගන්නවා. ඊළඟ විනාඩි කීපයේ දකින සීන් එකට නම් මටත් උන් හිටි තැන් අමතක වුණා. මෙතනින් එහාට කිව්වොත් වැඩක් නැති නිසා මම නවතිනවා.
]]>