Ruthie Ann Miles Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ruthie-ann-miles/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 12:49:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ruthie Ann Miles Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ruthie-ann-miles/ 32 32 Over the Moon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/over-the-moon-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/over-the-moon-2020-sinhala-subtitles/#respond Thu, 22 Jun 2023 03:30:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26 Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉංග්‍රීසියෙන් තියෙන සංගීත පදමාලා, සිංහලෙන් ලියන්නේ කොහොමද? කතාව තේරෙන්නත් ලියන්න වෙනවානේ. ඉතිං අන්තිමේදී මම තීරණය කලේ, සිංහලෙන් පදමාලා වගේ නොවෙන්නත්, කතාව තේරුම් ගන්න පුළුවන් විදියටත් පරිවර්තනය කරන්න මේකත් ඉතා මෑතකදී ඇමරිකාවේදී එලි […]

The post Over the Moon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉංග්‍රීසියෙන් තියෙන සංගීත පදමාලා, සිංහලෙන් ලියන්නේ කොහොමද? කතාව තේරෙන්නත් ලියන්න වෙනවානේ. ඉතිං අන්තිමේදී මම තීරණය කලේ, සිංහලෙන් පදමාලා වගේ නොවෙන්නත්, කතාව තේරුම් ගන්න පුළුවන් විදියටත් පරිවර්තනය කරන්න මේකත් ඉතා මෑතකදී ඇමරිකාවේදී එලි දක්වපු සිනමා පටයක්. වෙනස් කතා තේමාවක් තෝරගත්ත නිසාම, වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දෙන්නෙක්. එයාලා තමයි Glen Keane සහ John Kahrs. මේකට කටහඩ දායකත්වය දීලා තියෙනවා Cathy Ang, Brycen Hall, Robert G. Chiu සහ Phillipa Soo ඇතුලු පිරිසක්. මේ වෙනකොටත් IMDB එකේ 6.7 වගේ අගයක් අරගෙන තියෙනවා මේ කතාව.

අම්මාගේ කතා අහලා හඳේ ජීවත් වෙන දේවතාවයක් ගැන විශ්වාස කරන ෆේ ෆේ තමයි කතා නායිකාව. එයා හිතාගෙන ඉන්න විදියට ඒ දේවතාවිය ආදරයේ උපරිමය. ඉතිං මේ දේවතාවිය හමුවෙන්න රොකට් එකක් හදාගෙන හදට යන හැටි තමයි මේ සිනමා පටයේ තියෙන්නේ. ලස්සනට, සංගීතය හොදින් යොදවලා නිර්මාණය කරලා තියෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයාගේ ලිපිය

The post Over the Moon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/over-the-moon-2020-sinhala-subtitles/feed/ 0