Rushad Rana Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rushad-rana/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 06 Feb 2024 03:08:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rushad Rana Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rushad-rana/ 32 32 Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/#comments Mon, 05 Feb 2024 23:30:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43235 Sanam Teri Kasam Sinhala Sub Sanam Teri Kasam Sinhala Subtitles Sanam Teri Kasam (2016) Sinhala Sub Sanam Teri Kasam (2016) Sinhala Subtitles ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් […]

The post Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sanam Teri Kasam Sinhala Sub
Sanam Teri Kasam Sinhala Subtitles
Sanam Teri Kasam (2016) Sinhala Sub
Sanam Teri Kasam (2016) Sinhala Subtitles

Sanam Teri Kasam (2016ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිලියක්. මේ ඇගේ පළමු බොලිවුඩ් සිනමා පටයයි. ඒවගේම ප්‍රධාන නළුවා Harshvardhan Rane, ඔහුගේත් පළමු හින්දි සිනමාපටය මෙයයි… පළමු රංගනය වුවත් දෙදෙනාම චිත්‍රපටයට සාධාරණයක් ඉටු කරල තියෙන වග මගේ අදහසයි..

වැඩි විස්තර නැතුව කතාව ගැන චුට්ටක් කියන්නම්.. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ ඉන්දර්( Harshvardhan Rane) සහ සරස්වතී (Mawra Hocane). මේ කතාවේ ඉන්න ඉන්දර් කියන්නේ හුදකලාවේ ජිවිතේ ගෙවෙන මිනිමරුවෙක් කියල හංවඩු ගැහුණු කොල්ලෙක්.. ඒවගේම සරස්වතී කියන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. මේ දෙන්නම ජිවත් වෙන්නේ එකම තට්ටු නිවාසයක මහල් දෙකක.. සරස්වථීට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉක්මනටම තමන්ගේ නංගිව කසාද බන්දල දෙන එක. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලම තමන් කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද පවුලේ වැඩිමලා සරස්වතී නිසා. මේ නීතිය ගේන්නේ සරස්වතී ගෙ සැරපරුෂ තාත්තා.. සරස්වතිගේ නංගිටත් ඕනේ කොහොමහරි ඉක්මනට කසාද බඳින්න. එත් සර්ස්වතිට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්න සරස්වතී දවසක් මේ ප්‍රශ්නෙට උදව්වක් ඉල්ලගන්න ඉන්දර් ලඟට යනවා. ඒ ගමනේන් පස්සේ සරස්වතී ගෙ මුළු ජිවිතයම උඩු යටිකුරු වෙනවා. සර්ස්වතිට ඇත්තටම මොකද වෙන්නේ? ඉන්දර් සරස්වතිට උදව් කරයිද, ? ඉන්දර් කියන්නේ ඇත්තටම මොනවගේ කෙනෙක්ද? ඔහු ඇත්තටම මිනිමරුවෙක්ද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටිය බලන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා. ප්‍රමාද වුනාට ආයෙත් සමාව ඉල්ලනවා…ලස්සන සංවේදී චිත්‍රපටයක්. කොහොම වුනත් ඔයා බලලම කියන්න කොහොමද කියල…. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගයේෂා සත්සරණි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/feed/ 4