Rupert Graves Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rupert-graves/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 26 Mar 2025 01:49:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rupert Graves Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rupert-graves/ 32 32 Emma. (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/emma-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/emma-2020-sinhala-subtitles/#comments Wed, 26 Mar 2025 01:49:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=447 In 1800s England, a well-meaning but selfish young woman meddles in the love lives of her friends.

The post Emma. (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
In 1800s England, a well-meaning but selfish young woman meddles in the love lives of her friends.

The post Emma. (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/emma-2020-sinhala-subtitles/feed/ 1
Death at a Funeral (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/death-at-a-funeral-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/death-at-a-funeral-2007-sinhala-subtitles/#respond Tue, 03 Oct 2023 21:16:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55494 Death at a Funeral Sinhala Sub Death at a Funeral Sinhala Subtitles Death at a Funeral (2007) Sinhala Sub Death at a Funeral (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හොඳයි මෙ අරන් ආවේ 2007 දී එලියට ආව IMDb මීටරේ 7.3/10කට කරකවපු Death at a Funeral ෆිල්ම් එක. ඩැනියෙල් විවාහ වෙලා ජීවත් උනේ තමන්ගේ බිරිඳ එක්ක […]

The post Death at a Funeral (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Death at a Funeral Sinhala Sub
Death at a Funeral Sinhala Subtitles
Death at a Funeral (2007) Sinhala Sub
Death at a Funeral (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හොඳයි මෙ අරන් ආවේ 2007 දී එලියට ආව IMDb මීටරේ 7.3/10කට කරකවපු Death at a Funeral ෆිල්ම් එක.

ඩැනියෙල් විවාහ වෙලා ජීවත් උනේ තමන්ගේ බිරිඳ එක්ක තමගේ අම්මයි තාත්තයි බලා ගන්න ගමන් මහ ගෙදර.ඩැනියෙල්ගේ සහෝදරයා ලෝක ප්‍රසිද්ද කතුවරයෙක්.නමුත් හදිස්සියේ ඩැනියෙල්ගේ තාත්තාගේ මියයාමත් එක්ක පවුලේ මල ගෙදරට හැමෝටම එන්න සිද්ද වෙනවා.ඩැනියෙල්ගේ තාත්තාගේ සහෝදරයෝ එයාලගේ දුවලා පුතාලා වශයෙන් නෑයෝ සහ ඩැනියෙල්ගේ යාලුවොත් මේ මල ගෙදර එන්න අමතක කරන්නේ නෑ.ඩැනියෙල්ගේ මාමාගේ පුතෙක් වෙන ට්‍රොයි සහ මාර්තාත් මේ මල ගෙදර එන්න අමතක කරන්නේ නෑ.ඒත් ට්‍රෝයි කියන්නේ මත් පෙති වෙලඳාම් කරන කෙනෙක්.මිනිහාගේ මත් පෙති නිසා මිනිහාගේ ගෙදර එන තමන්ගේ සහෝදරීගේ කොල්ලාට සිද්ද වෙන්න කිසිම කිසිම කෙනෙක් නොහිතන ඇබැද්දියක්.ඒ මදෑ මේ මත් බෙහෙත් කුප්පිය මල ගෙදරටත් එනවා. ඕක දැන් තව කී දෙනෙක් අතට යයිද ? කී දෙනෙක් මේක වැරදිලා බොයිද කියලා ‍ෆිල්ම් එක බලලා තමා විසඳ ගන්න වෙන්නෙ ! ඒ අස්සේ කාටවත් නැදෑකමක් නැති ඇදිරුම්කමක් නැති අපි හැමෝම දන්න ලස්සන චරිතෙකින් අපිට හම්බෙලා තියෙන කෙනෙකුත් මේ මල ගෙදරට සහභාගී වෙන්න අමතක කරන්නේ නෑ,මිනිහා එන්නෙ වෙනම රහසක් අරගෙන.මල ගෙදරකට මත් පෙති බෝතලේකුයි අභිරහස් පුද්ගලයෙකුයි ඇවිල්ලා මොන නාඩගමක් නටන්න හදනවද කියලා කට්ටියම එහෙනම් ‍ෆිල්ම් එක බලල දැන ගන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳුන් ප්‍රනාන්දු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Death at a Funeral (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/death-at-a-funeral-2007-sinhala-subtitles/feed/ 0