Roopa Koduvayur Archives - SinhalaSub https://sinhalasub.lk/cast/roopa-koduvayur/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 01 Jun 2025 05:01:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Roopa Koduvayur Archives - SinhalaSub https://sinhalasub.lk/cast/roopa-koduvayur/ 32 32 Sarangapani Jathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sarangapani-jathakam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sarangapani-jathakam-2025-sinhala-subtitles/#respond Sun, 01 Jun 2025 05:01:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102198 Sarangapani Jathakam Sinhala Sub Sarangapani Jathakam Sinhala Subtitles Sarangapani Jathakam 2025 Sinhala Sub Sarangapani Jathakam (2025) Sinhala Sub Sarangapani Jathakam (2025) Sinhala Subtitles අද මම ගෙනාපු ෆිල්ම් එක තෙලිගු ෆිල්ම් එකක්.මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි සාරංගපානි කියන තරුණයා.සරංගා ගොඩක් ජොතිශ්‍ය ගැන විශ්වාස කරනවා.මේ කතාවෙ තියන්නේ මෙයගේ විශ්වාස නිසා ජිවිතේම අවුල් කර ගන්න යන සිදුවීමක්. සාරංගා […]

The post Sarangapani Jathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sarangapani Jathakam Sinhala Sub
Sarangapani Jathakam Sinhala Subtitles
Sarangapani Jathakam 2025 Sinhala Sub
Sarangapani Jathakam (2025) Sinhala Sub
Sarangapani Jathakam (2025) Sinhala Subtitles

අද මම ගෙනාපු ෆිල්ම් එක තෙලිගු ෆිල්ම් එකක්.මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි සාරංගපානි කියන තරුණයා.සරංගා ගොඩක් ජොතිශ්‍ය ගැන විශ්වාස කරනවා.මේ කතාවෙ තියන්නේ මෙයගේ විශ්වාස නිසා ජිවිතේම අවුල් කර ගන්න යන සිදුවීමක්.

සාරංගා දවසේ සියලු වැඩ පටන් ගන්නේ ලග්න පලාපල බලලා.එයා පත්තරවල ෆෝන් එකේ හැම එකකින්ම එයාගේ ලග්නේ බලලා ඒකට හරියන්න තමයි දවසේ වැඩ සැලසුම් කර ගන්නේ.මේ නිසා සාරංගාගේ තාත්තා මෙයාව ගොඩක් වෙලාවට විහිළුවට ගන්නවා.සාරංගාට මොන ප්‍රශ්න ආවත් උදව් කරන හොද යාලුවෙක් ඉන්නවා.එයා තමයි චන්දු.

සාරංගාගේ පෙම්වතිය මයිතිලි.මයිතිලි ජොතිශ්‍ය ගැන විශ්වාස නොකරන කෙනෙක්.එයා කියන්නේ තාර්කානුකූල දේවල් විතරයි එයා විශ්වාස කරන්නේ කියලා.සරංගාට මේ තියන පුරුදු ගැන මයිතිලි දන්නේ නම් නෑ.

දවසක් සාරංගා ක්ලබ් එකේ පාටියකට යනවා.අනිත් අය පාටිය enjoy කරනකොට සාරංගා ඇවිද ඇවිද ඉන්නවා.එතකොට මෙයා දකිනවා අල්ල බලලා සාස්තර කියන මනුස්සයෙක්ව.සාරංගාත් යනවා සාස්තරයක් අහන්න.මේ කෙනා කියන අනාවැකි අහලා සාරංගා එයාගේ ජිවිතේ තියන හැම සැලසුමක්ම අවුල් කර ගන්නවා.මේ විදිහට තමයි කතාව පටන් ගන්නේ.

ඉතින් මුලු film එකම බලලා ඉන්නකෝ.හැමෝටම සුබ දවසක්…….

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sarangapani Jathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sarangapani-jathakam-2025-sinhala-subtitles/feed/ 0
Yamakaathaghi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yamakaathaghi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yamakaathaghi-2025-sinhala-subtitles/#comments Wed, 28 May 2025 17:18:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101826 Yamakaathaghi Sinhala Sub Yamakaathaghi Sinhala Subtitles Yamakaathaghi 2025 Sinhala Sub Yamakaathaghi (2025) Sinhala Sub Yamakaathaghi (2025) Sinhala Subtitles ඔන්න මම අද අරගෙන ආවා මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් සුපිරිම ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.. ලීලා කියන්නේ ගමේ ප්‍රධානියාගේ දුව..දවසක් මෙයාට තාත්තා ගහනවා..එයා මේ දුකට බෙල්ලේ වැල දාගෙන මැරෙනවා..ඉතින් මෙයාගේ මිනිය […]

The post Yamakaathaghi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yamakaathaghi Sinhala Sub
Yamakaathaghi Sinhala Subtitles
Yamakaathaghi 2025 Sinhala Sub
Yamakaathaghi (2025) Sinhala Sub
Yamakaathaghi (2025) Sinhala Subtitles

ඔන්න මම අද අරගෙන ආවා මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් සුපිරිම ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..

ලීලා කියන්නේ ගමේ ප්‍රධානියාගේ දුව..දවසක් මෙයාට තාත්තා ගහනවා..එයා මේ දුකට බෙල්ලේ වැල දාගෙන මැරෙනවා..ඉතින් මෙයාගේ මිනිය උස්සන්න යන වෙලාවේ මහ පුදුමාකාර දෙයක් වෙනවා..කොච්චර කට්ටිය එකතු වුණත් මෙයාගේ මිනිය උස්සන්න බෑ ඒ තරම් බරයි..ඉතින් දැන් තේරෙනවා නේද ලීලා මේ ගෙදරින් මැරුණත් එළියට යන්න ලෑස්ති නෑ කියලා..ඉතින් ලීලට ඇත්තටම මොකද්ද වුණේ ???? එයා සියදිවි නසා ගත්තද නැත්තම් එයාව කවුරුහරි මැරුවද ????එහෙනම් ලීලට සාධාරණයක් ඉෂ්ට වෙයිද කියලා බලන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Yamakaathaghi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yamakaathaghi-2025-sinhala-subtitles/feed/ 2
Mr. Pregnant (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mr-pregnant-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mr-pregnant-2023-sinhala-subtitles/#respond Tue, 09 Jan 2024 01:53:36 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64261 Mr. Pregnant Sinhala Sub Mr. Pregnant Sinhala Subtitles Mr. Pregnant (2023) Sinhala Sub Mr. Pregnant (2023) Sinhala Subtitles

The post Mr. Pregnant (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mr. Pregnant Sinhala Sub
Mr. Pregnant Sinhala Subtitles
Mr. Pregnant (2023) Sinhala Sub
Mr. Pregnant (2023) Sinhala Subtitles

The post Mr. Pregnant (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mr-pregnant-2023-sinhala-subtitles/feed/ 0