Robert Downey Jr. Archives - SinhalaSub https://sinhalasub.lk/cast/robert-downey-jr/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Mar 2025 06:46:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Robert Downey Jr. Archives - SinhalaSub https://sinhalasub.lk/cast/robert-downey-jr/ 32 32 Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tropic-thunder-2008-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tropic-thunder-2008-sinhala-subtitles/#respond Fri, 28 Mar 2025 06:46:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29463 Tropic Thunder Sinhala Sub Tropic Thunder Sinhala Subtitles Tropic Thunder (2008) Sinhala Sub Tropic Thunder (2008) Sinhala Subtitles

The post Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tropic Thunder Sinhala Sub
Tropic Thunder Sinhala Subtitles
Tropic Thunder (2008) Sinhala Sub
Tropic Thunder (2008) Sinhala Subtitles

The post Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tropic-thunder-2008-sinhala-subtitles/feed/ 0
Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/spider-man-homecoming-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/spider-man-homecoming-2017-sinhala-subtitles/#respond Thu, 29 Aug 2024 00:30:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11966 Following the events of Captain America: Civil War, Peter Parker, with the help of his mentor Tony Stark, tries to balance his life as an ordinary high school student in Queens, New York City, with fighting crime as his superhero alter ego Spider-Man as a new threat, the Vulture, emerges.

The post Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Following the events of Captain America: Civil War, Peter Parker, with the help of his mentor Tony Stark, tries to balance his life as an ordinary high school student in Queens, New York City, with fighting crime as his superhero alter ego Spider-Man as a new threat, the Vulture, emerges.

The post Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/spider-man-homecoming-2017-sinhala-subtitles/feed/ 0
Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/oppenheimer-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/oppenheimer-2023-sinhala-subtitles/#respond Thu, 09 Nov 2023 07:53:19 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59982 Oppenheimer Sinhala Sub Oppenheimer Sinhala Subtitles Oppenheimer (2023) Sinhala Sub Oppenheimer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටියටම ඔන්න ෛතිං මේ අරං එන්නේ ගොඩක් කට්ටිය බලාගෙන හිටිය ෆිල්ම් එකක් වන OPPENHEIMER… හොලිවුඩයේ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය කියන්නේ මේ දිනවල සමාජයේ විශේෂ කතාබහක් ඇතිවෙලා තියෙන, ඔයාලා හැමෝම රිලීස් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන […]

The post Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oppenheimer Sinhala Sub
Oppenheimer Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Sub
Oppenheimer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටියටම ඔන්න ෛතිං මේ අරං එන්නේ ගොඩක් කට්ටිය බලාගෙන හිටිය ෆිල්ම් එකක් වන OPPENHEIMER

හොලිවුඩයේ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය කියන්නේ මේ දිනවල සමාජයේ විශේෂ කතාබහක් ඇතිවෙලා තියෙන, ඔයාලා හැමෝම රිලීස් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්.. මේ වෙනකොට IMDB 8.5 අගයකුත් TOMATOMETER 93% අගයකුත් ලබාගෙන තියෙනවා.

ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් ඕපන්හයිමර්ගේ චරිතය ගැන පොඩි ව්ස්තරයක් දැනගත්තොත් හොඳයි කියලා හිතුනා. මේ ඒ ගැන,

භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඔපන්හයිමර් කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේදී පරමාණු බෝම්බයක් නිර්මාණය කරන්න ඇමෙරිකාව විසින් දියත් කරපු මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක්. 1904.04.22 ඇමරිකාවේ නිව්යෝර්ක් වලදී යුදෙව් සංක්‍රමණික පවුලක තමයි රොබර්ට් ඕපන්හයිමර් උපත ලබන්නේ. ඉගෙනීමට දක්ෂ වුණ ඕපන්හයිමර් හාවර්ඩ් වලින් උපාධිය හදාරලා ඊටපස්සේ ජර්මනියේ ගොට්ටිං විශ්ව විද්යාලයෙන් PhD උපාධිය ලබාගත්තා. ඉන්පසු කැලිෆෝනියාවේ විශ්ව විද්යාලයේ භෞතික විද්‍යාව ගුරුවරයෙක් ලෙස කටයුතු කළා.

දෙවනි ලෝක සංග්‍රාමය ආරම්භයේදී ජර්මන් නාසී හමුදා පරමාණු බෝම්බ නිෂ්පාදනයට මූලික තැනක් දීලා වැඩ කටයුතු කළා. මේකට ප්‍රතිචාරයක් විදිහට ඇමරිකාව මැන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ අනුව 1942 ජූනි මාසයේදී ඕපන්හයිමර් මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට නම් කරමින් පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කළා.

අවුරුදු තුනක පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට පළමු පරමාණුක උපකරණය 1945 ජූලි 16 වන දා ලොස් ඇලමොස් වල රසායනාගාරයේදී ඔවුන් නිෂ්පාදනය කළා. ඒ පරමාණුක සංකල්පය ඔප්පු කරමින් විශාල පරිමාණයේ බෝම්බයක් ඔවුන් නිර්මාණය කළා වගේම මාසයකට විතර පස්සේ, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ අවසානයේදී ජපානයේ හිරෝෂිමා හා නාගසාකි වලට ඒ නිර්මාණය කරපු පරමාණු බෝම්බ හෙලීමට ලක් කරනවා. එහි බලපෑම ජපානයට තදින්ම දැනුන අතර ජපන් වැසියන් 200,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්වුණා.

බෝම්බ පිපිරවීම් වලින් සිද්ධවුණ මහා විනාශයන් දැක දැකත්, ඇමෙරිකාව හා ජර්මනිය අතර තිබුණ තරඟකාරීත්වය නිසාම ඒ ව්‍යාපෘතියේ වැඩ කරන අනෙක් විද්‍යාඥයින් හුඟ දෙනෙක් මේ බෝම්බවලින් ඇතිවන මිනිස් ඝාතණය ගැන නොසලකා හැරියත් ඕපන්හයිමර් ට බලන් ඉන්න බැරිවුණා. ඒ නිසා තවදුරටත් බෝම්බය වැඩිදියුණු කිරීමට ඔපන්හයිමර් දැඩිව විරුද්ධ වුණා.මේ නිසා ඇමරිකාවේ පරමාණුක බලශක්ති කොමිසම විසින් ඔහුගේ කොමියුනිස්ට් පක්ෂයට ඇති සම්බන්ධකම් ප්‍රශ්ණ කරමින් 1954 දී ඔපන්හයිමර්ගේ ආරක්ෂක අවසරය අවලංගු කළා.

1963 දී පරමාණුක බලශක්ති කොමිසම විසින් පිරිනමන එන්ට්‍රිකෝ ෆර්මී සම්මානයෙන් පිදුම් ලැබූ ඕපන්හයිමර් 1967 දී පිළිකාවක් හේතුවෙන් මරණයට පත්වෙනවා.??

(චිත්‍රපටය තුළ Oppenheimer චරිතයට පණ පෙවූ Cillian Murphy සහ සැබෑ චරිතය)

ඕක තමයි ඉතින් ඕපන්හයිමර්ගේ කතාව. මේ විශිෂ්ට චරිතය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුණේ.ලස්සන දර්ශන, මිහිරි සංගීතය චිත්‍රපටිය බලන ඔයාව අමුතුම ලෝකයකට අරගෙන යනවා. ෆිල්ම් එක සමහර අයට බෝරින් කියලා හිතෙන්න පුළුවන් මොකද ෆිල්ම් එකේ මුල් භාගය කතාවෙන්ම තමයි ගලාගෙන යන්නේ. ඒත් එහෙමයි කියලා අතාරිනවා නම් ඒක ලොකු අපරාදයක්…

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න…?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/oppenheimer-2023-sinhala-subtitles/feed/ 0
Dolittle (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dolittle-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dolittle-2020-sinhala-subtitles/#comments Tue, 27 Dec 2022 03:35:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=886 The post Dolittle (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Dolittle (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dolittle-2020-sinhala-subtitles/feed/ 1