Ritesh Deshmukh – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Jul 2025 08:19:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ritesh Deshmukh – SinhalaSub https://sinhalasub.lk 32 32 Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/housefull-5-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/housefull-5-2025-sinhala-subtitles/#respond Sat, 19 Jul 2025 08:14:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103025 Housefull 5 Sinhala Sub
Housefull 5 Sinhala Subtitles
Housefull 5 2025 Sinhala Sub
Housefull 5 (2025) Sinhala Sub
Housefull 5 (2025) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම!

ඉතින් සිංහල උපසිරැසිකරණයේ තුන්වෙනි කඩයිම.. ඒ කියන්නෙ 150 වෙනි කඩයිමට ළගා වෙන්න අද වෙනකොට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ 150න් 140ක් විතරම වගේ හින්දි උපසිරැසි තමයි.. ඉතින් මාව දන්න අයගෙන් ගොඩක් අය මාව දන්නවා ඇත්තෙ හින්දි ෆිල්ම් රසිකයො තමයි කියලා පොඩි අනුමානයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ කඩයිමට ළගා වෙන්න උදව් කල අපේ සිනෙරූ පවුලෙ සාමාජිකයො හැමෝමත් ආදරයෙන් මතක් කරනවා! ඒත් එක්කම හැමදාම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන යාළුවො හැමෝටමත් ස්තූති කරනවා!

ඉතින් තවත් වැඩි කතා නැතුව අපි යමු අද ගෙනාව උපසිරැසිය පැත්තට..

2025 වසරේ ජුනි 6 වෙනිදා ඉදලා තිරගත වීම ආරම්භ කල Housefull 5 කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන comedy thriller ෆිල්ම් එකක්. ඉන්දියන් කෝටි 240ක වගේ විශාල බජට් එකකින් නිර්මාණය කල මේ ෆිල්ම් එක මේ වෙනකොට සාර්ථකව තිරගත වෙමින් තියෙනවා. ඉතින්මේ ෆිල්ම් එකේ Housefull 5A සහ Housefull 5B කියලා වර්ෂන් දෙකක් තිරගත වෙලා තියෙනවා.. අපි උපසිරැසි දීලා තියෙන්නෙ Housefull 5A කියන වර්ෂන් එකට.. සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් කරලා අරගෙන ආව උපසිරැසියක් නිසා සමහරවිට පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්.. ඉතින්, හදිස්සිකාරයින්ට මේ කොපිය බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙම නැත්නම් ඔරිජිනල් එනකන් ඉවසලා ඉන්න කියලත් මතක් කරනවා.

ෆිල්ම් එක ගැන කියනවනම්.. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tarun Mansukhani විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Sajid Nadiadwala, Warda Nadiadwala සහ Firuzi Khan විසින් Nadiadwala Grandson Entertainment යන සමාගම යටතේ. මේ වතාවේ ෆිල්ම් එකට අති විශාල නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.. ඒ ගැන පොඩි හැදින්වීමක් කරනවනම්

Akshay Kumar                 

Riteish Deshmukh

Abhishek Bachchan

Sanjay Dutt

Fardeen Khan

Shreyas Talpade

Nana Patekar

Jackie Shroff

Dino Morea

Jacqueline Fernandez

Nargis Fakhri

Sonam Bajwa

Chitrangda Singh

Soundarya Sharma

Chunky Panday

Johnny Lever

Nikitin Dheer

ඔය වගේ අති විශාල කාස්ට් එකක් රංගනයෙන් දායක වෙනවා. මේක තමා Housefull franchise එකේ පස්වෙනි ෆිල්ම් එක. ඉතින් මීටකලින් ෆිල්ම් 4ක් නිකුත් වෙලා තියෙනවා. ඒ කොහොමවුනත්, ඔයාලා කලින් ෆිල්ම් 4 බලලා නැති වුනත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද මේවා අතරෙ ලොකු සම්බන්ධයක් නැති නිසා. ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ කොහෙන් පටන්ගත්තත් ස්පොයිල් වෙන සීන් එකක් තියෙන නිසා.. ඒ නිසා ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. Housefull franchise එකට ආස කරන අය අනිවාර්යයෙන්ම නරඹන්න කියලත් ආරාධනා කරනවා!

ඒ වගේම සයිට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගෙ අදහස් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලත් ඉල්ලීමක් කරනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/housefull-5-2025-sinhala-subtitles/feed/ 0
Plan A Plan B (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/plan-a-plan-b-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/plan-a-plan-b-2022-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 16:48:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30105 Plan A Plan B Sinhala Sub
Plan A Plan B Sinhala Subtitles
Plan A Plan B (2022) Sinhala Sub
Plan A Plan B (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/plan-a-plan-b-2022-sinhala-subtitles/feed/ 0
Marjaavaan (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/marjaavaan-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/marjaavaan-2019-sinhala-subtitles/#comments Mon, 16 Dec 2024 16:30:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=243 Marjaavaan  Sinhala Subtitles

Marjaavaan (2019) Sinhala Subtitles

Raghu and Zoya are enjoying their lives together until a gang leader with harmful intentions turns their world upside down.

]]>
https://sinhalasub.lk/movies/marjaavaan-2019-sinhala-subtitles/feed/ 1
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/visfot-2024-sinhala-sub/ https://sinhalasub.lk/movies/visfot-2024-sinhala-sub/#respond Wed, 11 Sep 2024 13:32:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75055 Visfot Sinhala Sub
Visfot Sinhala Subtitles
Visfot (2024) Sinhala Sub
Visfot (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/visfot-2024-sinhala-sub/feed/ 0
Kakuda (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kakuda-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kakuda-2024-sinhala-subtitles/#respond Wed, 17 Jul 2024 18:16:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72404 Kakuda Sinhala Sub
Kakuda Sinhala Subtitles
Kakuda (2024) Sinhala Sub
Kakuda (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/kakuda-2024-sinhala-subtitles/feed/ 0
Mister Mummy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mister-mummy-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mister-mummy-2022-sinhala-subtitles/#respond Sun, 22 Jan 2023 01:04:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35304 Mister Mummy Sinhala Sub
Mister Mummy Sinhala Subtitles
Mister Mummy (2022) Sinhala Sub
Mister Mummy (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/mister-mummy-2022-sinhala-subtitles/feed/ 0
Housefull 4 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/housefull-4-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/housefull-4-2019-sinhala-subtitles/#comments Sun, 08 Jan 2023 06:35:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4756 https://sinhalasub.lk/movies/housefull-4-2019-sinhala-subtitles/feed/ 2