Rhona Mitra – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Aug 2025 17:44:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rhona Mitra – SinhalaSub https://sinhalasub.lk 32 32 Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/doomsday-2008-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/doomsday-2008-sinhala-subtitles/#respond Sun, 03 Aug 2025 17:43:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31936 Doomsday Sinhala Sub
Doomsday Sinhala Subtitles
Doomsday (2008) Sinhala Sub
Doomsday (2008) Sinhala Subtitles

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ  6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ චරිතයක්. මේජර් ඊඩන් සින්ක්ලෙයාර් (Maj. Eden Sinclair) ගෙ මේ චරිතෙට පණ පොවන්නෙ Rhona Mitra. මතකයිද ඒ කවුද කියලා. The Loft, Hard Target 2, Stolen, Skin walkers, Spartacus චිත්‍රපටිවල වගේම Strike Back, The Last Ship, Boston Legal වගේ ටීවී සීරීස්වලත් මෙයා හිටියා. දැන් දන්නවනෙ Rhona Mitra කවුද කියලා?
ඊට අමතරව Bob Hoskins, Adrian Lester, Alexander Siddig, David O’Hara, Malcolm McDowell වගේ අයත් මේ චිත්‍රපටියට දායකවෙලා තියෙනවා.

දැන් කතාවත් පොඩ්ඩක් කියන්නම්කො. ස්කොට්ලන්තය පුරා “රීපර්” කියන මාරාන්තික වෛරසයක් පැතිරෙනවා. රට පුරාම මිලියන ගණනකට ආසාදනය වුණාම පැතිරීම වළක්වන්න ආසාදිතයො  දස දහස් ගණනක් ඝාතනය කරල දානවා. මේ වයිරස් තර්ජනය වළක්වගන්න බලධාරීන් බලහත්කාරයෙන් රට නිරෝධායනය කරනවා. ලොකු ශක්තිමත් තාප්පෙකින් (බිත්තියකින්) ආසාදිතයො වෙන්කරනවා.

අවුරුදු විසි පහකට පස්සෙ, රීපර් වෛරසය ලන්ඩන් වලදි ආපහු පැතිරෙන්න පටන් ගන්නවා. මේකට බෙහෙතක් හොයාගෙන ඊඩ්න් සින්ක්ලෙයාර් ඇතුළු කණ්ඩායමක් ස්කොට්ලන්තයට යවනවා. සින්ක්ලෙයාර් ඇතුළු කණ්ඩායමට බෙහෙතක් හොයා ගන්න පුළුවන් වෙයිද? නැත්ද? කියල බලන්න නම් චිත්‍රපටිය ඔක්කොම බලන්න වෙනවා.

ආ… මේකත් කියන්න ඕන. ඔය කපන, කොටන, මරණ,පුච්චන, සීන් බලන්න අකමැති අය නොබැලිය යුතු කෑලි ටිකකුත් තියෙනවා. උච්චතම අවස්ථාවක මම ඒ ගැන කළින්ම මේකෙ පෙන්නලා ඇති.

හරි, එහෙනම් තව උපසිරැසියකින් ආපහු මුණ ගැහෙමු. මේක ගැන ඔයාලගෙ අදහසත් පහළින් දාගෙනම යන්නත් අමතක කරන්න එපා.

]]>
https://sinhalasub.lk/movies/doomsday-2008-sinhala-subtitles/feed/ 0
Hounds of War (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hounds-of-war-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hounds-of-war-2024-sinhala-subtitles/#comments Sat, 28 Sep 2024 09:59:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76081 Hounds of War Sinhala Sub
Hounds of War Sinhala Subtitles
Hounds of War (2024) Sinhala Sub
Hounds of War (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/hounds-of-war-2024-sinhala-subtitles/feed/ 2
Hard Target 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hard-target-2-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hard-target-2-2016-sinhala-subtitles/#comments Tue, 31 Jan 2023 00:01:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35648 Hard Target 2 Sinhala Sub
Hard Target 2 Sinhala Subtitles
Hard Target 2 (2016) Sinhala Sub
Hard Target 2 (2016) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/hard-target-2-2016-sinhala-subtitles/feed/ 1