Reyaa Hari Archives - SinhalaSub https://sinhalasub.lk/cast/reyaa-hari/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 14 Jun 2025 01:50:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Reyaa Hari Archives - SinhalaSub https://sinhalasub.lk/cast/reyaa-hari/ 32 32 Eleven (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/eleven-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/eleven-2025-sinhala-subtitles/#comments Sat, 14 Jun 2025 01:47:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103072 Eleven Sinhala Sub Eleven Sinhala Subtitles Eleven 2025 Sinhala Sub Eleven (2025) Sinhala Sub Eleven (2025) Sinhala Subtitles දැන් දැන් ලොකු බජට් චිත්‍රපටවලට වඩා හොදට දුවන්නෙත් හොද ආදායමක් ලබන්නෙත් පොඩි බජට් සාමාන්‍ය අධ්‍යක්ෂ නළු නිළියන් කරන චිත්‍රපටයි. අන්න ඒ ගොඩට වැටෙන චිත්‍රපටය තමයි මේ එලවන් නොහොත් 11 . මේක ක්‍රයිම් ත්‍රිලර් විදියට වර්ගකරල තියෙන්නේ. කතාව […]

The post Eleven (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Eleven Sinhala Sub
Eleven Sinhala Subtitles
Eleven 2025 Sinhala Sub
Eleven (2025) Sinhala Sub
Eleven (2025) Sinhala Subtitles


දැන් දැන් ලොකු බජට් චිත්‍රපටවලට වඩා හොදට දුවන්නෙත් හොද ආදායමක් ලබන්නෙත් පොඩි බජට් සාමාන්‍ය අධ්‍යක්ෂ නළු නිළියන් කරන චිත්‍රපටයි. අන්න ඒ ගොඩට වැටෙන චිත්‍රපටය තමයි මේ එලවන් නොහොත් 11 . මේක ක්‍රයිම් ත්‍රිලර් විදියට වර්ගකරල තියෙන්නේ. කතාව ටිකක් වෙනස්වුන සීරියල් කිලර්කෙනෙක්ගේ කතාවක්. මේ චිත්‍රපටය දමිළ තෙලුඟු සම නිෂ්පාදනයක් වේ.

මේකේ අධ්‍යක්ෂක හා කතාව ලෝකේෂ් අජිල්ස් ගෙන්. මෙයාගේ පළවෙනි අධ්‍යක්ෂණය මේක. මෙයා සුන්දර් සී ගේ සහය අධ්‍යක්ෂකවරයා. පළවෙනි එකම ගොඩදාගෙන ❤❤💥. කැමරාකරණය කාර්තික් අශෝකන්, සංස්කරණය එන් බි ශ්‍රිකාන්ත් හා සංගීතය ඩී ඉමාන් විසින්.

රංගනයෙන් තෙලුඟු හා දමිළ සිනමා නළු නවින් චන්ද්‍රා හා රියා හරි විසින් ප්‍රධාන චරිත රංගනයේ.

මිනිමැරුම් ජාලයක් ගැන විමර්ශනය කරන රංජිත් අනතුරකට ලක්වීම නිසා එම විමර්ශනය භාරවෙනවා අරව්න්ද්ට…… ඉතින් අරවින්ද්ට මේ නඩුව විසදන්න පුළුවන් වෙයිද ?

මේකේ කතාවනම් පොඩ්ඩක්වත් කියන්න බෑවගේ… කෙනෙක්ට බලාගෙන යනකොට හිතෙන්නේ මේකත් අනෙක් චිත්‍රපට වගේම වෙනසක් නෑ කියල. එහේම නෑ… මේක වෙනස් සීරියල් කිලර් කතාවක්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Eleven (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/eleven-2025-sinhala-subtitles/feed/ 1
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sembi-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sembi-2022-sinhala-subtitles/#comments Sun, 12 Feb 2023 01:34:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36293 Sembi Sinhala Sub Sembi Sinhala Subtitles Sembi (2022) Sinhala Sub Sembi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 8 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 7.8 ක ඉහළ අගයක් ගන්න Sembi කියන දෙමළ චිත්‍රපටය. Sembi කියන්නේ,ප්‍රභූ සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 30 දින නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා […]

The post Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sembi Sinhala Sub
Sembi Sinhala Subtitles
Sembi (2022) Sinhala Sub
Sembi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 8 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 7.8 ක ඉහළ අගයක් ගන්න Sembi කියන දෙමළ චිත්‍රපටය.
Sembi කියන්නේ,ප්‍රභූ සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 30 දින නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා ත්‍රාසජනක නාට්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ කෝවයි සරලා , අශ්වින් කුමාර් සහ ලක්ෂ්මිකාන්තන් ප්‍රධාන චරිත වලට පණ පොවන අතර ම , තම්බි රාමයියා සහ නන්ජිල් සම්පත් සෙසු චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
දස හැවිරිදි සෙම්බි සහ ඇගේ මිත්තණිය වන වීරතායි කොඩෙයිකනාල් හි කඳුකර ප්‍රදේශවල සොබාදහම මධ්‍යයේ සාමකාමීව ජීවත් වෙන දෙදෙනෙක්. බලගතු දුෂ්ටයන් තිදෙනෙක් සෙම්බිට ලිංගික අතවර කර ඔවුන්ගේ සිහින සියල්ල බිඳ දමන තුරු ඔවුන් සුන්දර ජීවිතයක් ගත කරනවා.
ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sembi-2022-sinhala-subtitles/feed/ 2