Resmi Boban Archives - SinhalaSub https://sinhalasub.lk/cast/resmi-boban/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 11 Feb 2024 06:59:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Resmi Boban Archives - SinhalaSub https://sinhalasub.lk/cast/resmi-boban/ 32 32 Mazhayathu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mazhayathu-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mazhayathu-2018-sinhala-subtitles/#respond Sun, 11 Feb 2024 04:30:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=6515 One day, a bizarre incident shakes the whole family and ruins their happiness. Venugopal finds himself being the victim of people’s angry reactions and to make matters worse, he is shocked to find the reason behind the reactions.

The post Mazhayathu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
One day, a bizarre incident shakes the whole family and ruins their happiness. Venugopal finds himself being the victim of people’s angry reactions and to make matters worse, he is shocked to find the reason behind the reactions.

The post Mazhayathu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mazhayathu-2018-sinhala-subtitles/feed/ 0
Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/neymar-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/neymar-2023-sinhala-subtitles/#comments Fri, 11 Aug 2023 20:32:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49896 Neymar Sinhala Sub Neymar Sinhala Subtitles Neymar (2023) Sinhala Sub Neymar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එක තමා මේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා! නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට […]

The post Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Neymar Sinhala Sub
Neymar Sinhala Subtitles
Neymar (2023) Sinhala Sub
Neymar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එක තමා මේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා!

නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ ඉතින්. ඔන්න Jo&Jo ෆිල්ම් එකෙන් පස්සෙ දෙන්නා ආයෙත් සෙට් උනා මේකේදි. ලොකු සංකීර්ණ ප්ලොට් එකක් නැති උනත් හැමදාම වගේ ෆීල් ගුඩ් මූවී එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.. සුරතලේට බල්ලො ඇති කරන අය එහෙම දන්නවා නෙ ගෙදරක එයාලා නිසා අපිට ඇතිවන ඇබැද්දි. ඉතින් ඒ වගෙ ආතල් සිද්දි ටිකකුත් මේකේ බලාගන්න පුළුවන්.. ඒ වගේම ජීවීතේට වටින පාඩම් ටිකකුත් දෙන ෆිල්ම් එකක් තමා මේක.

කාස්ට් එක ගැන කියනවානම් Naslen K Gafoor , Mathew Thomas , Vijayaraghavan , Johny Antony , Shammi Thilakan වගේ දක්ශ සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නවක නිලියක් තමා මැතිව් ගෙ ක්‍රශ් එක විදියට ඉන්නෙ ඔයාලම බලන්නකො එහෙනම් කවුද කියලා…

ඉතින් කතාව පැත්තට හැරුනොත් සින්ටොයි ආකාශුයි කියන්නෙ හොඳම යාලුවො දෙන්නා මෙයාලගෙ VBS ක්ලාස් එකේදි ආකාශ්ට කෙනෙක්ට හිත යනවා ඉතින් එයාව සෙට් කරගන්න දගලන ප්ලෑන් එකේ කොටසක් විදියට මෙයාලා එක්ක එකතු වෙන නේමාර් දාන සෙල්ලම් පැය දෙකක් පුරාවටම ඔයාලට බලාගන්න පුලුවන්.. නේමාර් නිසා කොහොම කරදර වලට මූණදෙන්න වෙයිද මේ දෙන්නාට? ආකාශ්ට දෝනාව සෙට් වෙයිද මේ ඔක්ක්කොම දැනගන්න ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා.. කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.. එහෙනම් මේ ආතල් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ඕෂධ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/neymar-2023-sinhala-subtitles/feed/ 1