Renji Panicker – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 26 Sep 2025 06:41:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Renji Panicker – SinhalaSub https://sinhalasub.lk 32 32 Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kochaal-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kochaal-2022-sinhala-subtitles/#respond Fri, 26 Sep 2025 06:41:47 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33531 Kochaal Sinhala Sub
Kochaal Sinhala Subtitles
Kochaal (2022) Sinhala Sub
Kochaal (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/kochaal-2022-sinhala-subtitles/feed/ 0
Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/#respond Sat, 21 Jun 2025 08:51:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103930 Hunt Sinhala Sub
Hunt Sinhala Subtitles
Hunt 2024 Sinhala Sub
Hunt (2024) Sinhala Sub
Hunt (2024) Sinhala Subtitles

මේ කතාව පටන් ගන්නේ අධිකරණ වෛද්‍ය පශ්චාත් උපාධිය කරන කෙනෙක්ට තමන්ගේ විද්‍යාලයෙන් අතුරුදන් වෙච්ච ඇනිස්තිසියා ළමයෙක්ගේ ඇටසැකිලි කොටස් අහම්බෙන් හමුවෙන සිද්ධියෙන්. මේ විමර්ශනය දිගටම කරගෙන යද්දී මේ ළමයාගේ කලින් පෙම්වතාත් මේ අභිරහසට පැටලෙනකොට නඩුව තවත් සංකීර්ණ වෙනවා.

මෙතැනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නකෝ. තේරෙයි.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

මේ Hunt කියන මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මලයාලම් සිනමාවේ සිටින දක්ෂ ක්‍රියාදාම අධ්‍යක්ෂක වරයෙක් වෙන ශාජි කයිලාස්ගෙන්. (මේ නමින්ම නවා ධලපති සුධිර් බාබුගේ ෆිල්ම් එකකුත් තියෙනවා. පටලවගන්න එපා.) මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්නේ K.රාධක්‍රිෂ්ණන් වගේම මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ කයිලාස් මෙනන්. මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2024 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා. මේක අයිති වෙන්නේ හොරර් ත්‍රිලර් කියන වර්ගයට.

රංගනයෙන් භාවනා, රෙන්ජි පනිච්කර්, අජ්මල් අමීර්, බිජු පාප්පන්, අදිති රවී, කෝට්ටයම් රමේෂ් වැනි අය දායක වනවා.

විශේෂයෙන් භාවනා – ශාජි කයිලාස් සුසංයෝගය හමුවෙන්නේ මේ චිත්‍රපටයෙන් නෙවෙයි. 2006 අවුරුද්දේ චින්තාමණි කෝලාකේස් (Chinthamani Kolacase) චිත්‍රපටයෙත් මේ දෙදෙනාගේ සුසංයෝගය දකින්න ලැබෙනවා. මේ ඒ දෙන්නාගේ දෙවැනි චිත්‍රපටය.

ශාජි කයිලාස් ගැන නොදන්නා කෙනෙක්ට පොඩි විස්තරයක් දෙන්නම්. ශාජි කයිලාස් කියන්නේ කේරලයට මාස් චිත්‍රපටි නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයෙක් විදිහට කාලයක් ප්‍රසිද්ධියක් ලබපු කෙනෙක්. හැබැයි කාලයත් එක්කම නිර්මාණ රසිකයින්ගේ අප්‍රසාදයට ලක් වෙච්ච නිසා 2012-13 කාලයෙන් පස්සේ ශාජි කයිලාස් සිනමා අධ්‍යක්ෂණයට උනන්දුවක් දැක්වූවේ නෑ.. පස්සේ එයා ප්‍රිත්විරාජ් සුකුමාරන්, සමයුක්තා මෙනන්, අර්ජුන් අශෝකන්, විවේක් ඔබ්රෝයි වගේ අය රංගනයෙන් දායක වෙච්ච කාඩුවා (Kaduva) චිත්‍රපටයෙන් තමන්ගේ නැවතාගමනය සනිටුහන් කරනවා. එපමණක් නෙවෙයි කාපා (Kaapa) චිත්‍රපටයත්, මෝහන්ලාල්ගේ Alone මලයාලම් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කලෙත් මොහුම තමයි. ශාජිගේ මීලග අධ්‍යක්ෂණය වන Pink Police චිත්‍රපටය තිරගත වෙන දිනයක් හරි හැටි දන්නේ නෑ.

රේටින් ගැන කිව්වොත් IMDB අගය 5.2/10කුත් ගූගල් පරිශීලක අගය 34%කුත් මේකට ලැබෙනවා.

මේ චිත්‍රපටය වසරකට කිට්ටු කාලයක් වෙනතුරු OTT නිකුත් නොකලත් මේ අවුරුද්දේ මැයි 23 වෙනිදා ManoramaMax කියන Streaming Platform එකෙන් මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් කරන වග දැනුම් දීමත් එක්කම මං පුද්ගලිකව නොඉවසිල්ලෙන් බලන් හිටපු චිත්‍රපටයක් තමයි මේක. (කොහොමත් හොරර් ගනයේ චිත්‍රපටිවලට මගේ කැමැත්තකුත් තියෙනවා. දැනටමත් හොරර් ගනයේ චිත්‍රපටි දෙකකට උපසිරැසි දීලා තියෙන්නේ. තව එකකුත් මං කරගෙන යන ගමන් තියෙන්නේ. ඒකත් ලගදීම මේ වෙබ් අඩවියේම දකින්න ලැබේවි.)

මේ මං ගේන 24 වැනි මලයාලම් උපසිරැසිය… ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා

එහෙනම් අදට මං ගොහින් එන්නම්කෝ. තව තෙලිගු හරි මලයාලම් සබකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් 😁 අනිත් එක ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින් 😁

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/feed/ 0
Night Drive (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/night-drive-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/night-drive-2022-sinhala-subtitles/#respond Fri, 14 Feb 2025 01:13:51 +0000 https://braszers.tk/?post_type=movies&p=17086 Night Drive Sinhala Subtitles

Night Drive (2022) Sinhala Subtitles

A young couple working are out on a drive where they meet with an accident. It leaves them in a triangle between a cop who investigates the accident and the corrupt political hegemony who are in pursuit of them.

]]>
https://sinhalasub.lk/movies/night-drive-2022-sinhala-subtitles/feed/ 0
Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naradan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naradan-2022-sinhala-subtitles/#comments Sat, 08 Feb 2025 17:10:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16881 Naradan Sinhala Subtitles

Naradan (2022) Sinhala Subtitles

Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news theatrics.

]]>
https://sinhalasub.lk/movies/naradan-2022-sinhala-subtitles/feed/ 3
Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/secret-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/secret-2024-sinhala-subtitles/#respond Sun, 26 Jan 2025 15:56:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88263 Secret Sinhala Sub
Secret Sinhala Subtitles
Secret 2024 Sinhala Sub
Secret (2024) Sinhala Sub
Secret (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/secret-2024-sinhala-subtitles/feed/ 0
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kadha-innuvare-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kadha-innuvare-2024-sinhala-subtitles/#respond Tue, 17 Dec 2024 11:44:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84713 Kadha Innuvare Sinhala Sub
Kadha Innuvare Sinhala Subtitles
Kadha Innuvare 2024 Sinhala Sub
Kadha Innuvare (2024) Sinhala Sub
Kadha Innuvare (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/kadha-innuvare-2024-sinhala-subtitles/feed/ 0
Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/#respond Mon, 21 Oct 2024 09:10:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13106 සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. ඉතින් ඔහුට ණය දුන් අයගෙන් ඔහුට ගැලවිල්ලක් ලැබෙයිද? ඔහු වෙනත් ව්‍යාපාරයකින් ලාභ උපයන්න හිතන් ලයිබීරියාවට ගියත් එහිදී අසාර්ථක වෙනවා, විතරක් නෙමෙයි ණයකරුවෙක් ඩුබායිවල ඉඳන් අරගන්නා නීතිමය ක්‍රියාමාර්ග නිසා ලයිබීරියාවෙ කොටු වෙනවා. ඉතින් මේ සම්පූර්ණ ණය බර කරට ගන්නා ජාකොබ්ගේ වැඩිමහල් පුතු ජෙරී මේ පවුල ණයෙන් බේරා ගනීවිද? මුදල් උපයන්න ඔහු මොනවද කරන්නේ? තාත්තාව ආපසු කැඳවා ගනීවිද? පවුලේ අයට මොකද වෙන්නේ? ඔය හැමදේම බලන්න නම් කතාව අරගෙන බලන්න වෙනවා.

විනීත් ශ්‍රී නිවාසන් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි චරිත වලට පණපොවන්නේ, ජාකොබ් විදිහට රෙන්ජි පනීකර්, ජෙරී විදිහට නිවින් පෝලි, ෂර්ලි විදිහට ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන්, එබින් විදිහට ශ්‍රීනාත් භාසි, අම්මු විදිහට අයිමා සෙබස්තියන් යන අය තමයි.ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් හමුවෙමු.

]]>
https://sinhalasub.lk/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/feed/ 0
Little Hearts (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/little-hearts-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/little-hearts-2024-sinhala-subtitles/#respond Thu, 19 Sep 2024 01:22:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75404 Little Hearts Sinhala Sub
Little Hearts Sinhala Subtitles
Little Hearts (2024) Sinhala Sub
Little Hearts (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/little-hearts-2024-sinhala-subtitles/feed/ 0
Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/abrahaminte-santhathikal-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/abrahaminte-santhathikal-2018-sinhala-subtitles/#respond Sat, 10 Aug 2024 19:29:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73312 Abrahaminte Santhathikal Sinhala Sub
Abrahaminte Santhathikal Sinhala Subtitles
Abrahaminte Santhathikal (2018) Sinhala Sub
Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/abrahaminte-santhathikal-2018-sinhala-subtitles/feed/ 0
A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-ranjith-cinema-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-ranjith-cinema-2023-sinhala-subtitles/#respond Tue, 16 Jan 2024 16:19:10 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64820 A Ranjith Cinema Sinhala Sub
A Ranjith Cinema Sinhala Subtitles
A Ranjith Cinema (2023) Sinhala Sub
A Ranjith Cinema (2023) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/a-ranjith-cinema-2023-sinhala-subtitles/feed/ 0