Renji Kankol – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 29 Dec 2024 10:23:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Renji Kankol – SinhalaSub https://sinhalasub.lk 32 32 Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/madanolsavam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/madanolsavam-2023-sinhala-subtitles/#respond Sun, 29 Dec 2024 10:21:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85546 Madanolsavam Sinhala Sub
Madanolsavam Sinhala Subtitles
Madanolsavam 2023 Sinhala Sub
Madanolsavam (2023) Sinhala Sub
Madanolsavam (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/madanolsavam-2023-sinhala-subtitles/feed/ 0
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/neelavelicham-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/neelavelicham-2023-sinhala-subtitles/#respond Sun, 28 May 2023 15:53:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41047 Neelavelicham Sinhala Sub
Neelavelicham Sinhala Subtitles
Neelavelicham (2023) Sinhala Sub
Neelavelicham (2023) Sinhala Subtitles

‘නීලවේලිචම්’ (නිල් රශ්මිය) කියන්නේ 2023 වසරේ නිකුත් වුනු නවතම ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටියක්… මේ චිත්රපටයේ Tovino Thomas, Rima Kallingal සහ Roshan Mathew ප්රධාන චරිත නිරූපණය කරනවා…ඒවගෙම මේ චිත්රපටිය ආදර,හොල්මන් සහ කුතුහලය පිරුනු චිත්රපටියක්… පටන් ගත් මොහොතේ ඉදන්ම ඔයාලට කිසිම කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් නැරඹිය හැකි චිත්රපටියක්..

එහෙනම් අපි කතාව පැත්තට යමු…. කතාව ගෙතී යන්නේ බංගලාවක් වටා මුල් කරගෙන…ඉතින් මේ බංගලාවෙ මිදුලටවත් යන්න ඒ ගමේ මිනිස්සු බයයි. මොකද මෙ බංගලාවෙ කලකට කලින් ජීවත් වුනු භාර්ගවී කියන තරුණිය මේ බංගලාවෙ ළිදට පැනලා සියදිවි නසාගත්තා යැයි කියන නිසා.. ඉතින් මේ බංගලාව ලේඛකයෙක්(Tovino Thomas) කුලියට ගන්නවා.. ඔහු මේ බව නොදැන තමයි මේක කුලියට ගන්නේ.. ඉතින් මොහු පදිංචියට ආවට පස්සෙ ගමේ මිනිස්සු සහ ඔහුගේ යහළුවෝ ඔහුට අනතුරු අගවනවා මේ බංගලාවෙ නවතින්න එපා කියලා.. මොකද ඒ තැන පිරිමින්ට යහ නොදෙන තැනක් කියලා…මොහු ඒ කිසිවක් ගණන් නොගෙන මෙ බංගලාවෙ නතර වෙනවා.. ඔහුට භාර්ගවී කරදරයක් කරන්නේ නෑ..

ඒ ඇයි? එවගේම ඔහුට අවශ්ය වෙනවා භාර්ගවීට සිදු වුනු සත්ය සිදුවීම හොයා ගන්න.. ඉතින් මේක සියදිවි නසාගැනීමක්ද? එහෙම නැත්නම් මිනීමැරුමක්ද? භාර්ගවී තවමත් ඇයි මේ බංගලාවෙ රැදී ඉන්නෙ? ඇයගේ කදුළු කතාව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා ]]> https://sinhalasub.lk/movies/neelavelicham-2023-sinhala-subtitles/feed/ 0 Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rekha-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rekha-2023-sinhala-subtitles/#respond Mon, 13 Mar 2023 18:19:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37906 Rekha Sinhala Sub
Rekha Sinhala Subtitles
Rekha (2023) Sinhala Sub
Rekha (2023) Sinhala Subtitles

රේඛා කියන්නේ තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. අම්මයි තාත්තයි රේඛායි තමා පවුලේ ඉන්නේ. රේඛලාගේ තාත්තා කරන්නේ පොල් ලෙලි ගහන රස්සාව. එහෙමටයි කියලා අඩුපාඩුවක් රේඛලාට තිබ්බෙත් නෑ ඉතින්. ක්‍රීඩා ඉස්කෝලෙක තමා රේඛා අධ්‍යාපනය ලැබුවේ. ඇඟපතින් එහෙම රේඛා අනිත් කෙල්ලන්ට වඩා හෙන විසාලයි. එක පාරක් දැක්කම ආපහු හැරිලා බලන්න හිතෙන විදිහේ පෙනුමකුත් නෙමේ රේඛාට තිබ්බෙත්. මේ කෙල්ලට එහෙමට ආදරේ ගැන ලොකු වුවමනාවක් තිබ්බෙත් නෑ. හැබැයි එයාගේ යාළුවෝ හැමෝම ආදර සම්බන්ධකම් වල පැටලිලා ඉන්නවා දැක්කම කෙල්ලටත් එහෙම එකක වුවමනාව දැනෙන්න ගත්තා. ඔය අතර තමා ගමේ කඩේ මුදලාලිගේ පුතාගේ ඇල්ම බැල්ම රේඛා දිහාට වැටෙන්නේ. දැක්ක තැන දෙන්නට දෙන්නා හිනා වෙන්න එහෙම ගන්නවා. මෙතනින් ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා. කාලයත් එක්ක ලස්සන ගෙයක්, චූටු පවුලක්, දරු පැටව දෙතුන් දෙනෙක් එක්ක මේ ආදර කතාව ටික ටික සම්පූර්ණ වෙන්න ගන්නවා කිව්වොත් මේක බොරුවක්. එහෙම කිසි දෙයක් වෙන්නෑ. සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතන දෙයක්…..කවුරුත් නොහිතන ඒ කතාව ලියවෙන්නේ රතුම රතු පාටින්.
ඉතින් මේ අවුරුද්දේ වැලන්ටයින් එකේ නිකුත් වෙච්ච තවත් ආදර කතාවක් (නෙමේ) තමා මේ අරන් එන්නේ. විචාරක ප්‍රසාදය එහෙම හොඳට දිනාගත්තු කතාවක් නිසා උපසිරැසිය අරන් එන්න හිතුවා. චිත්‍රපටිය අයිති වෙන්නේ Thriller | Drama ගණයට. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් මේ වෙද්දි 6.9ක හොඳ අගයක් අරගෙන තියෙනවා. චිත්‍රපටියේ කතාව, රංගනය එහෙම ගොඩ දෙනෙක්ගේ පැසසුමට ලක් වුණා. ප්‍රධාන චරිතය රඟපාන්නේ වින්සි ඇලෝෂියස්. අධ්‍යක්ෂණය ජිතින් අයිසැක් තෝමස්. මනුස්සයගේ කලින් අධ්‍යක්ෂණයක් වෙන Attention Please එකත් ගොඩක් පැසසුම් ලබාගත්තු චිත්‍රපටියක්. Rekha පහුගිය දවසකදී Netflix ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරෙනවා. පැය දෙකක් තිස්සේ කුතුහලය, සාංකාව මුසු කතාවක් Rekha තුළින් බලාගත්තහැකි. පොඩ්ඩක් වගේ අමු ගතියට දුවන චිත්‍රපටියක්. බැලුවයි කියලා කිසිම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන්ම බලන්න කියලා කියනවා. තවත් උපසිරසියක් එක්ක හමුවෙනකම් හැමෝටම ජය පතනවා.
]]>
https://sinhalasub.lk/movies/rekha-2023-sinhala-subtitles/feed/ 0