උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

හායි! ඔන්න ඉතින් අද අරගෙන ආවේ single කියන තෙළිගු චිත්‍රපටිය. නමේ හැටියටම තනිකඩයෙක් ගැන තමයි මේකේ කියවෙන්නේ.මේක ඇත්තටම හාස්‍ය මුසු වෙච්ච රොමෑන්ටික් ෆිල්ම් එකක්. කෙල්ලෙක් හොයාගන්න කොල්ලෙක් විදින දුක, වගේම ඕනිම දේකට ළගින් ඉන්න හොදම යාලුවට කන්න වෙන කට්ට මේ ෆිල්ම් එකේ පෙන්නලා දීලා තියෙනවා.
කතාවේ හැටියට මේ තනිකඩයා තමයි විජේ. එයා බැංකු සේවකයෙක්. පොඩි කාලේ ඉදන් කෙල්ලෙක් යාළු කරගන්න ට්‍රයි කරනවා, ඒත් හරි ගිහින් නෑ. මෙයාට කෙල්ලෙක් නැත්තන් මෙයාගේ යාලුවට කෙල්ලෙක් ඉන්නත් බෑ. ඒ වගේ ඊරිසියාවකුත් විජේගේ හිතේ තියෙනවා. මේ විදිහට දවසක් මෙට්‍රෝ එකේදී දකින පූර්වා කියලා ගෑණු ළමයෙක්ට විජේගේ හිත යනවා. එදා ඉදන් එයාව සෙට් කරගන්න තමයි දගලන්නේ. මේ විදිහට යනකොට හරිනි කියලා තවත් ගෑණු ළමයෙක් මේ කතාවට හරස් වෙනවා. විජේගේ ලව් එකට බාදා කරනවා.
ඉතින් මේ ගෑණු ළමයා කවුද? එයාගේ බලාපොරොත්තුව මොකක්ද? විජේගේ ආදරේ සාර්තක කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔයාලම ඒ ටික බලන්න. සුබ දවසක්.ආයෙත් හම්බවෙමු.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
FIR Sinhala Subtitles
F.I.R Sinhala Subtitles
F.I.R (2022) Sinhala Subtitles
]]>
විනීත් ශ්‍රී නිවාසන් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි චරිත වලට පණපොවන්නේ, ජාකොබ් විදිහට රෙන්ජි පනීකර්, ජෙරී විදිහට නිවින් පෝලි, ෂර්ලි විදිහට ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන්, එබින් විදිහට ශ්‍රීනාත් භාසි, අම්මු විදිහට අයිමා සෙබස්තියන් යන අය තමයි.ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් හමුවෙමු.
]]>A recently divorced couple has to pretend to be happily married during a college reunion with their close friends.
Akash Vaani (2022) Sinhala Subtitles
]]>