Ravishanker Gowda Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ravishanker-gowda/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 03 Jun 2025 06:03:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ravishanker Gowda Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ravishanker-gowda/ 32 32 Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/#respond Tue, 03 Jun 2025 06:02:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102416 Agnyathavasi Sinhala Sub Agnyathavasi Sinhala Subtitles Agnyathavasi 2025 Sinhala Sub Agnyathavasi (2025) Sinhala Sub Agnyathavasi (2025) Sinhala Subtitles මේ කතාව ක්‍රිශ්නා රාජ් විසින් රචනා කරන ලද ජනාර්ධනා චික්කන්නා විසින් අධ්‍යක්ෂනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාශා අපරාධ නාට්‍ය අභිරහස් චිත්‍රපටියකි. 1990 දශකයේ අගභාගයේ කර්නාටකයේ දුශ්කර ප්‍රදේශයක සැකසුනු මෙම චිත්‍රපටිය ග්‍රාමීය මිනීමැරුම් අභිරහසක් හරහා වරදකාරිත්වය සමාව […]

The post Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agnyathavasi Sinhala Sub
Agnyathavasi Sinhala Subtitles
Agnyathavasi 2025 Sinhala Sub
Agnyathavasi (2025) Sinhala Sub
Agnyathavasi (2025) Sinhala Subtitles

මේ කතාව ක්‍රිශ්නා රාජ් විසින් රචනා කරන ලද ජනාර්ධනා චික්කන්නා විසින් අධ්‍යක්ෂනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාශා අපරාධ නාට්‍ය අභිරහස් චිත්‍රපටියකි.

1990 දශකයේ අගභාගයේ කර්නාටකයේ දුශ්කර ප්‍රදේශයක සැකසුනු මෙම චිත්‍රපටිය ග්‍රාමීය මිනීමැරුම් අභිරහසක් හරහා වරදකාරිත්වය සමාව දීම හා සැගවුනු සත්‍යයන් පිලිබද තේමාව ගවේශණය කරයි.

කතාවෙන් ටිකක් කෙටියෙන් කිව්වොත්,

දුශ්කර ගමක පොලිස් නිලධාරීයෙකු හා ගොවියෙකු වන පොලිස් පරික්ශක ගොවින්ද් නිහඩ ජිවිතයක් ගත කරනවා.ප්‍රාදේශීය පොලිස් ස්ථානය බොහෝ දුරට අක්‍රීයවයි තියන්නේ.ඉඩම් හිමියෙක් වන ශ්‍රීනිවාසයියාගේ අභිරහස් මරණය මිනිමැරීමක් කියලා ගොවින්ද් කියනවා.මේ අපරාධය නිසා මුලු ගමම පුදුමටයට පත් වෙනවා.ඔහුගේ විමර්ශනවලදී අවුරුදු 25කට කලින් නොවිසඳුණු නඩුවක රහසක්ද හෙලි වෙනවා.

ගමේ පලවෙනි
පරිගණකය ගමට හදුන්වා දෙන්නේ රොහිත්.ශ්‍රීනිවාසයියාගේ වෙන් වුන පුතා අරුන් හා පංකජි අතර ආදර සම්බන්ධයක් පවත්වා තිබෙනවා.රට ඉන්න තමන්ගේ පෙම්වතා ආපහු ගෙන්න ගන්න උවමනාවෙන් පංකජී මිනිමැරීමක් කරනවා.

කතාවෙන් මේ ටික ඇති.සම්පූර්ණයෙන් කතාව බලලා ඉන්නකො.හිතා ගන්න බැරි අවසානයක් වෙන්නේ.

ආයමත් අලුත් සබ් එකකින් හමුවෙනකම් හැමෝටම සුබ දවසක් …….

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/feed/ 0