ප්‍රවීන් සත්තරු විසින් අධ්‍යක්ෂණය කරන ලද, Nagarjuna විසින් ප්‍රධාන චරිතය පණ පොවන The Ghost කියන තෙළුගු චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. Action | Thriller යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්‍රපටය , IMDb 6.7ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ඉන්ටර්පෝල් සාමාජිකයින් වන වික්‍රම් සහ ප්‍රියා විශේෂිත මෙහෙයුම් වලට සහභාගී වන අය. යම් මෙහෙයුමක් නිසා මේ දෙපළ විරසක වනවා. පසුව දෙදෙනා වෙන් වෙනවා. කාලයක් ගියහම, වික්‍රම්ට ඔහුගෙ සහෝදරියගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඒකත් වසර ගණකට පසුව. ඉතිං මේ දුරකථන ඇමතුමෙන් පස්සෙ වික්‍රම්ට යළිත් මෙහෙයුමක් ලැබෙනවා කාලයකට පසු. එහෙනම් මොකක්ද මේ මෙහෙයුම කියලා බලලම දැනගන්න.
]]>උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
දැන් දැන් ලොකු බජට් චිත්‍රපටවලට වඩා හොදට දුවන්නෙත් හොද ආදායමක් ලබන්නෙත් පොඩි බජට් සාමාන්‍ය අධ්‍යක්ෂ නළු නිළියන් කරන චිත්‍රපටයි. අන්න ඒ ගොඩට වැටෙන චිත්‍රපටය තමයි මේ එලවන් නොහොත් 11 . මේක ක්‍රයිම් ත්‍රිලර් විදියට වර්ගකරල තියෙන්නේ. කතාව ටිකක් වෙනස්වුන සීරියල් කිලර්කෙනෙක්ගේ කතාවක්. මේ චිත්‍රපටය දමිළ තෙලුඟු සම නිෂ්පාදනයක් වේ.
මේකේ අධ්‍යක්ෂක හා කතාව ලෝකේෂ් අජිල්ස් ගෙන්. මෙයාගේ පළවෙනි අධ්‍යක්ෂණය මේක. මෙයා සුන්දර් සී ගේ සහය අධ්‍යක්ෂකවරයා. පළවෙනි එකම ගොඩදාගෙන . කැමරාකරණය කාර්තික් අශෝකන්, සංස්කරණය එන් බි ශ්‍රිකාන්ත් හා සංගීතය ඩී ඉමාන් විසින්.
රංගනයෙන් තෙලුඟු හා දමිළ සිනමා නළු නවින් චන්ද්‍රා හා රියා හරි විසින් ප්‍රධාන චරිත රංගනයේ.
මිනිමැරුම් ජාලයක් ගැන විමර්ශනය කරන රංජිත් අනතුරකට ලක්වීම නිසා එම විමර්ශනය භාරවෙනවා අරව්න්ද්ට…… ඉතින් අරවින්ද්ට මේ නඩුව විසදන්න පුළුවන් වෙයිද ?
මේකේ කතාවනම් පොඩ්ඩක්වත් කියන්න බෑවගේ… කෙනෙක්ට බලාගෙන යනකොට හිතෙන්නේ මේකත් අනෙක් චිත්‍රපට වගේම වෙනසක් නෑ කියල. එහේම නෑ… මේක වෙනස් සීරියල් කිලර් කතාවක්.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ඉතිං IMDb දර්ශකයේ 5.4 වගේ අගයක් ගන්න සමත් වුනු මේ ෆිල්ම් එක Drama/Mystery කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Maddali කියන තරුණ අධ්‍යක්ෂකවරයා. මේ ෆිල්ම් එකේ රංගන ශීල්පීන් ගැන කිව්වොත් ප්‍රධාන චරිතය වන සත්‍යාට රංගනයෙන් දායක වන්නේ Satyadev Kanchar කියන රංගන ශිල්පියා. නමෙන් දන්නැත්තන් 2020 වසරේම නිකුත් වුන Sarileru Neekevvaru ෆිල්ම් එකේ කෑම්ප් එකේ නතර වෙන අනිත් අජේට ඉන්නෙත් ඒ රංගන ශිල්පියා තමයි. මේකෙ ප්‍රධාන නිළිය තමයි Pooja Jhaveri. එයා ඉන්නවා අපේ දේවරකොණ්ඩා ප්‍රධාන චරිතය රඟන Dwaraka ෆිල්ම් එකේ වසුදාට. තව මේ ෆිල්ම් එක google Search කරනවා නම් Movie Title එක යටින් 2019 කියලා ඇති. ඒ වුනාට ඇත්තටම මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 දී. විකිපීඩියා එකේ හරියට දින වකවානු දාලා තියනවා.
ඉතිං ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් අපේ ප්‍රධාන චරිතේ සත්‍යා කියන්නේ වැඩ තහනම් කරපු පොලිස් නිලධාරියෙක්. ඒකට හේතුව කිව්වොත් මෙයාගේ නෝනා මැරෙනවා. මැරෙනවා කිව්වේ ලෙඩකින් එහෙම නෙවෙයි. හොඳට ඉඳලා හිටිහැටියේම සියදිවි හානි කරගන්නවා. ඉතිං පොඩ්ඩක් සැක සහිත වුනත් එයාගේ ඇස් ඉස්සරහම සියදිවි හානි කරගත්ත නිසා සත්‍යාට ලොකු සැකයක් පහළ වෙන්නේ නෑ. කොහොමහරි මෙයාගේ අතට අහම්බෙන් ප්‍රශ්නයක් කඩා පාත්වෙනවා. ඉතිං කුතුහලේට ඒක ගැන පරීක්ෂා කරද්දී එයාට තේරෙනවා එයාගේ බිරිඳගේ මරණෙයි ඒකෙ මරණෙයි සම්බන්ධයක් තියනවා කියලා. කොහොම හරි කේස් එකේ පතුළටම බැහැලා බලද්දී මේකට එයාගේ හතේ පන්තියේ යාළුවෙකුත් සම්බන්ධයි කියලා එයා දැනගන්නවා. ඒ තමයි ජුලියට්.. තව කතාව දිගටම කියන ගියොත් සබ් එක බාන්න ඕනෙත් නෑ.ෆිල්ම් එක බාන්න ඕනෙත් නෑ මං අතින්ම කතාව කියවෙන හින්දා. ඒක හින්දා මං කතාව කියන එක නවත්තනවා කතාව රසවිඳින එක ඔබට බාර කරලා.
ඉතිං අවසාම වශයෙන් මම මේ ෆිල්ම් එක කරන්න බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝටත්.. වෙබ් අඩවියේ අනිත් සහෝදරයන්ටත් මම ස්තූති කරනවා. හෙට ඉස්කෝලේ පටන් ගන්න හින්දා ආපහු ෆිල්ම් වලට නම් සබ් දෙන්න බැරි වෙයි ලබන අවුරුද්ද වෙනකන්.. පුළුවන් වුනොත් පෝය දවසකට වගේ ෆිල්ම් එකක් දාන්න ට්‍රයි එකක් දීලා බලනවා. ඒ වුනාට ලබන අවුරුද්ද වෙනකන් TV series එකක් වත් දෙන්න බලනවා නැත්තම් සබ් කිරිල්ලත් අමතක වෙයි. එව්වා ඉතිං පස්සෙනේ. කොහොමහරි කමක් නෑ පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගීත් මිහිර සත්සර සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුබ දවසක් ෆිල්ම් පිස්සනි…!
ඔන්න තවත් අලුත් ෆිලුමකට උපසිරැසියක් වැඩ දාහක් මැද්දේ වුනත් අරගෙන ආවා. ඉතින් මම අද ගෙනාවේ ටිකක් වෙනස්ම ගණයේ ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එකේ නම තමා Pindam. මේ ෆිල්ම් එක රිලීස් වෙලා මාස දෙකකටත් වැඩියි.(දෙසැම්බර් 15)හෑබැයි OTT නිකුත් වෙලා නම් ටික දවසක් වෙනවා. Aha සහ Amazon Prime Video වල
තමා මේක නිකුත් වෙලා තියෙන්නේ.
ෆිලුම ගැන කාතා කලොත් කතාවයි අධ්‍යක්ෂණයයි සයිකිරාන් ඩයිඩාගෙන්. සංගීතය ක්‍රිෂ්ණා සෞරභ් සුරම්පල්ලිගෙන්. චරිත ගැන කතා කලොත් දන්නා කෙනෙක් ඉන්නවා . ඒ තමා ඊස්වාරි රාඕ. සලාර්, වීර සිම්හා රෙඩ්ඩ් වගේ චිත්‍රපටි වල රංගනයෙන් දායක වෙලා තියෙනාවා.අනිත් අය ගත්තොත්,
Ratings ගැන ගත්තොත්, IMDB දර්ශකයේ 7.0/10 ක අගයකුත්, Bookmyshow වෙබ් අඩවියෙන් 7.1/10 ක අගයකුත්, ගූගල් පරිශීලක මනාප 76% කුත් මේ ෆිලුමට තියෙනවා
Story එක කිව්වොත්, එක්තරා ක්‍රිස්තියානි පවුලකට මුහුණ දෙන්න වෙච්ච කතාවක්. ඒකේ වෙන්නේ කතා කරන්න බැරි අවුරුදු 6යක පුංචි ගෑනු ළමයෙක්ට භයානක ආත්මයක් ආවේශ වෙලා ඒ පවුලට වෙන විපත ගැනත් ඒ විපතින් ඒ පවුල මුදවගන්නේ කොහොමද කියලා විස්තර වෙනවා. මේක කියන්නෙත් ඒ පවුල බේරගත්ත කෙනාමයි.
ඒක කියන්නේ කාටද? ඇයි ඒක එහෙම කියන්නේ? ඒ ප්‍රශ්න වලට උත්තර ඕනේ නම්, ෆිලුම බලන්නකෝ.
එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!
]]>