Raveena Ravi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/raveena-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Feb 2025 05:19:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raveena Ravi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/raveena-ravi/ 32 32 Rocky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rocky-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rocky-2021-sinhala-subtitles/#respond Fri, 14 Feb 2025 12:50:42 +0000 https://braszers.tk/?post_type=movies&p=17007 Rocky Sinhala Subtitles Rocky (2021) Sinhala Subtitles A gangster who is released from prison goes in search of his sister only to find his violent past tagging along and threatening to derail his attempt to lead a normal life.

The post Rocky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky Sinhala Subtitles

Rocky (2021) Sinhala Subtitles

A gangster who is released from prison goes in search of his sister only to find his violent past tagging along and threatening to derail his attempt to lead a normal life.

The post Rocky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rocky-2021-sinhala-subtitles/feed/ 0
Veerame Vaagai Soodum (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/veerame-vaagai-soodum-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/veerame-vaagai-soodum-2022-sinhala-subtitles/#respond Sun, 01 Dec 2024 14:30:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13742 සරලවම මෙකෙ කතාව කිව්වොත් තමන්ගෙ නංගිට උණ අසාධාරණකම් සහා නංගිගේ මරණය නිසා ඇති උ ප්‍රබල සංවෙදනාව නිසා ඒ ගැන හොයාගෙන යන සටන්කාමි අනාගත පොලිස් කාරයෙකු වෙන්න වැඩ කරන කරන විර සිංහ පුතෙක් වන පුරස් ගේ වික්‍රමන්තයේ කතාව තමා මෙකේ ගලාගෙන යන්නේ… ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම […]

The post Veerame Vaagai Soodum (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සරලවම මෙකෙ කතාව කිව්වොත් තමන්ගෙ නංගිට උණ අසාධාරණකම් සහා නංගිගේ මරණය නිසා ඇති උ ප්‍රබල සංවෙදනාව නිසා ඒ ගැන හොයාගෙන යන සටන්කාමි අනාගත පොලිස් කාරයෙකු වෙන්න වැඩ කරන කරන විර සිංහ පුතෙක් වන පුරස් ගේ වික්‍රමන්තයේ කතාව තමා මෙකේ ගලාගෙන යන්නේ…

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Veerame Vaagai Soodum (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/veerame-vaagai-soodum-2022-sinhala-subtitles/feed/ 0
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/valatty-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/valatty-2023-sinhala-subtitles/#respond Wed, 20 Dec 2023 17:09:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63080 Valatty Sinhala Sub Valatty Sinhala Subtitles Valatty (2023) Sinhala Sub Valatty (2023) Sinhala Subtitles නළු නිළියො ඔක්කොම බල්ලො.සත්තු එක්ක කරපු චිත්‍රපට ඕනැ තරම් සිනමාවෙ තියෙනවා.ඉන්දීය සිනමාවෙත් චිත්‍රපට විශාල ගණනක් තියෙනවා. අලි, බල්ලො, චිම්පන්සි මෙයින් විශේෂයි.HATHI MERE SAATHI 1971 HUM APKE HAIN KAUN 1994 වගේම ළඟදි ආපු 777 CHARLEYසහ මේ වසරේ නිකුත් උන මලයාලම් චිත්‍රපට NEYMAR, […]

The post Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Valatty Sinhala Sub
Valatty Sinhala Subtitles
Valatty (2023) Sinhala Sub
Valatty (2023) Sinhala Subtitles

නළු නිළියො ඔක්කොම බල්ලො.සත්තු එක්ක කරපු චිත්‍රපට ඕනැ තරම් සිනමාවෙ තියෙනවා.ඉන්දීය සිනමාවෙත් චිත්‍රපට විශාල ගණනක් තියෙනවා. අලි, බල්ලො, චිම්පන්සි මෙයින් විශේෂයි.HATHI MERE SAATHI 1971 HUM APKE HAIN KAUN 1994 වගේම ළඟදි ආපු 777 CHARLEYසහ මේ වසරේ නිකුත් උන මලයාලම් චිත්‍රපට NEYMAR, POOVAN එසේ අමතක නොවන නිර්මාණ කීපයක්. මේ චිත්‍රපට සත්ත්ව ක්‍රියාකාරකම් සහිත මිනිස් කතා උනත් මේ කතාව මිනිස් ක්‍රියා කාරකම් සහිත බලු කතාවක්. මෙය ඇත්තම සත්තු රඟපාන VFX රහිත ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බව කියැවෙනවා.

මිනිසුන්ගේ ක්‍රියාකාර කම් නිසා අපහසුතාවන්ට ලක්වෙන සුනඛ ලෝකය තමයි කතාවට පාදක වෙන්නෙ. ටොමී සහ අමලු අසල්වාසී බලු පෙම්වතුන් යුවලක්. ඔවුන්ගේ ආදරයට බලු ප්‍රශ්ණ නැතත්, වර්ගය පමණක් නෙමෙයි, ආගම, කුලය පවා ඔවුන්ගේ හාම්පුතුන්ට ගැටළුවක්.ඔවුන්ගේ ආදරය හාම්පුතුන් අතර ගැටුම් ඇති කරද්දී දෙන්නා අතින් සුළු වැරදීමක් වෙනවා.මොකද ඉතිං බල්ලන්ට උපත් පාලනය ක්‍රමවේද තියනවායැ. එයින් ඇතිවන ගැටළු මැද පලා යන මේ ජෝඩුවට අත්විඳින්නට සිදුවන සිදුවීම් පෙළක් තමයි මෙහි තියෙන්නෙ.

මේක සිරා කතාවක් නෙමෙයි. අන්තිම සරල නිර්මාණයක්. කොහොම උනත් ඉංදියානු රසිකයො මේ උත්සාහය සාදරයෙන් වැළඳ ගෙන තියෙනවා. මේ නත්තල් සමයේ දරුවොත් එක්ක සැහැල්ලුවෙන් බලන්න ආරාධනා කරනවා. ඔබ මලයාලි රසිකයෙක් නම් මේකෙ බල්ලොන්ගෙ කටහඬවල් ලේසියෙන්ම හඳුනා ගනීවි. ඒ මේකට හඬ කවල තියෙන්නෙ ජනප්‍රියම නළු නිළියො කිහිප දෙනෙක් නිසා.

දේවන් ජයකුමාර්ගෙ අධ්‍යක්ෂනයක් වන මෙහි මිනිස් චරිත DEW MOHAN, MAHIMA NAMBIAR, VIJAY BABU, SRIKANTH MURALI රඟපාන අතර ROSHAN MATHEW, RAVEENA RAVI, SOUBIN SHAHIR, SUNNY WAYNE සහ INDRANS හඬ කැවීම් වලින් දායක වෙනවා.

එහෙනම් නත්තලට පෙර තව එකක් ගෙන එන්නම්. ඔබ සැමට සුභ නත්තලක් වේවා!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/valatty-2023-sinhala-subtitles/feed/ 0
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maamannan-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maamannan-2023-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 09:59:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47216 Maamannan Sinhala Sub Maamannan Sinhala Subtitles Maamannan (2023) Sinhala Sub Maamannan (2023) Sinhala Subtitles ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට Film එකක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට […]

The post Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maamannan Sinhala Sub
Maamannan Sinhala Subtitles
Maamannan (2023) Sinhala Sub
Maamannan (2023) Sinhala Subtitles

ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට Film එකක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට අසුවුන දාර්මික දේශපාලකයෙක් හා ඔහුගේ පුතුගේ කතාවයි. දුෂ්ඨයාගේ චරිතයනම් මලයාලම් සිනමාවෙන් පායපු තරුව ෆාහඩ් ෆයිසාල් . කෙල්ලට ඉන්නේ කීර් ති සුරේෂ්. සංගීතයෙන් ඒ ආර් රහමන් විසින්. කැමරාකරණය Theni Eswar හා සංස්කරණය Selva R. K. විසිනුයි.

මේ ෆිල්ම් එකේදී උදයනිදි කියල තියෙනවා එයා සිනමාවෙන් ඈත්වෙලා පූර්ණ දේශපාලනයට යනවා ඒ නිසා මින් ඉදිරියට සිනමාවෙන් ඔහුව හමුවන එකක් නෑ කියල. ඒකනම් සිනමා රසිකයන්ට විශාල පාඩුවක් වෙනවා නිසැකයි. ඒ වගේම මේ ෆිම් එකේ සාර්තකත්වය නිසාම නිෂ්පාදක උදයනිදි විසින් මාරි සෙල්වරාජ්ට කාර් එකක් පරිත්‍යාග කරල තියෙනවා.

අනෙක තමයි වඩිවේලු, විකට නලුවෙක් විදියට ප්‍රසිද්ධව ඉන්න වඩිවේලු මේ චරිතයෙන් තමන්ට නියම චරිතාංග නලුවෙක් වෙන්න පුලුවන් කියල පෙන්නුවා. ඒ තරමට ඉහල රංගනයක් වඩිවේලුගෙන් දකින්න පුලුවන් වුනා. කීර්ති සුරේස්ගෙන්නම් වැඩියමක් වුනා කියලනම් කියන්න බෑ. ෆිල්ම් එකනම් ඉහලම තලයක ෆිල්ම් එකක් කියන්න පුලුවන්.

දැන් කතාව බලමු :

දේශපාලනය හා දෙශපාලනයේ ඉහල තැන් නිතරම හිමිවෙන්නේ ඉහල පැලැන්තියටයි. ඒක තමයි ආසියාතික දේශපාලන ක්‍රමය. මේ මාමන්නන් (වඩිවේලු ) පක්ෂයේ ඉහළ ක්‍රියාකාරි සාමාජිකයෙක් වගේම මන්ත්‍රිකෙනෙකුත් වෙනවා. නමුත් දිස්ත්‍රික් ලේඛම්ගේ යටහත් සේවකයෙක් වගේ ඉන්න ඕන. වීරා (උදයනිදි) මාමන්නන් පුත්‍රයා . කුල හීනයෙන් ගමෙන් වෙන තාඩන පීඩන නිසා පියා සමග විරසක්වී සිටින්නේ. මොනයම් හේතුවකින් හෝ මේ පිය පුතු එක්වීමත් සමග දේශපාලන වහල්භාවය බිදවැටීමකට ලක්වෙනවා. ඒ බිද වැටීම හරහා ඇතිවන ඝට්ටනය තමයි මේ චිත්‍රපටය . ඉතින් ඔයාලත් බලලම කියන්න කොහෝමද කියල

‍ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maamannan-2023-sinhala-subtitles/feed/ 0
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pichaikkaran-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pichaikkaran-2016-sinhala-subtitles/#respond Mon, 05 Jun 2023 00:31:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41458 Pichaikkaran Sinhala Sub Pichaikkaran Sinhala Subtitles Pichaikkaran (2016) Sinhala Sub Pichaikkaran (2016) Sinhala Subtitles “ඔයාලට එක දවසක් කියන්නෙ එක දවසක් තමයි.. ඒ වුනත් එයාලට, තුන් වේලක්.. කෑම ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති තුන් වේලක්.. ඔයාටයි, මටයි මේ ලෝකෙ ඉන්න අනිත් හැමෝටමයි ඉන්නෙ එකම එක හතුරයි සර්.. දිනෙන් දින එන හතුරා.. බඩගින්න! සමාවෙන්න.. -ඔයා කවුද? මමත් […]

The post Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pichaikkaran Sinhala Sub
Pichaikkaran Sinhala Subtitles
Pichaikkaran (2016) Sinhala Sub
Pichaikkaran (2016) Sinhala Subtitles

“ඔයාලට එක දවසක් කියන්නෙ එක දවසක් තමයි.. ඒ වුනත් එයාලට, තුන් වේලක්.. කෑම ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති තුන් වේලක්.. ඔයාටයි, මටයි මේ ලෝකෙ ඉන්න අනිත් හැමෝටමයි ඉන්නෙ එකම එක හතුරයි සර්.. දිනෙන් දින එන හතුරා.. බඩගින්න! සමාවෙන්න.. -ඔයා කවුද? මමත් එයාලගෙන් කෙනෙක් තමයි. හිගන්නෙක්! “

ඇත්තම කියනවනම් මේ ලෝකය හරිම පුදුමාකරයි, කෙනෙක් පෝසතෙක් කරවල තවත් කෙනෙක්ව දුප්පතෙක් කරනවා. දුප්පතා කෑම පස්සෙ යනව වගේ පෝසතා සල්ලි පස්සෙ යනව. මන් මේ ෆිල්ම් එකට උපසිරැසි දානකොට පොඩ්ඩක් ඒ වැඩේ පැත්තකට දාල හිතුව ඇයි දෙවියන් මේ වගේ වර්ග දෙකක් මැව්වෙ කියල. එකේක ප්‍රශ්න ඔළුවට ආව, ඒවට උත්තරත් ලැබුන. හැබැයි ගොඩක් ඒවට උත්තර ලැබුනෙ නෑ. ?_ _ _ ? සාමාන්‍යයෙන් අපි හිතල තියෙනවද ගෙයක් දොරක් නැති, ඉන්න හිටින්න තැනැක් නැති, නමක් අනන්‍යතාවයක් නැති කෙනෙක් එයාගේ ජීවිතය කොහොම ගත කරනව ඇත්ද කියල. බැලූ බැල්මට අපි හිතන්නෙ මේ හිගන්නෙක්, අනාතයෙක් අම්ම අප්ප නැති එකෙක් කියල. ඒ වුනත් අපි පොඩ්ඩක්වත් හිතුවද ඒ මිනිස්සුන්ගෙ අතීතය? එයාල කොහොම හිටපු අයද? ඇයි මෙහෙම වුනේ කියලවත්? [මෙච්චර කාලයක් මම එහෙම හිතල නෑ, නමුත් අද ඉදන් හිතනව.] ? දුප්පත්කම තමයි ලෝකයේම තියෙන අප්‍රසන්නම දෙය. මම දැනුවත්ව ගොඩක් සිදු වීම් මගෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනව. ඒ වගේම මමත් මුහුණ දීල තියෙනව. ලැජ්ජ වෙන්න ඕනි නෑ. අපි හැමෝම පොඩි දේකින් හරි දුප්පත්. [සමාවෙන්න ඕනි මේ ලිපිය ලියනකොට දැන් මගේ ලග කවුරුත් නෑ. වෙලාවත් 12.32 පාන්දර. නිස්කලංක නිසා හිතට ආපු දේ කිව්ව.] මට කියන්න තියෙන්නෙ සල්ලි කියන්නෙ ජීවිතය නෙමෙයි යාළුවනෙ.

හරි එහෙනම් මන් පන්ඩිත කතා නොකිය ෆිල්ම් එකේ තොරතුරු ටික්ක් කියන්නම්. ? මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Sasi. ඒ වගේම ෆිල්ම් එකේ කතාවත් ලියල තියෙන්නෙ Sasi ම තමයි. ඒ වගේම ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්‌ෂනය කරල තියෙන්නේ Vijay Antony. එයා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුව. ඒ වගේම ප්‍රධාන නිළියනම් ඔයාල වැඩිය දන්නෙ නැතුව ඇති මොකද මේක ඇයගෙ පළමු දමිල චිත්‍රපටයයි. ඇගේ නම Satna Titus. කිසිම අසාධාරණයක් නැතුව ලස්සනට රගපාල තියෙනව. ඒ වගේම ඔයාල දන්නවත් ඇති Vijay Antony කියන්නේ සංගීත අද්‍යක්ෂකවරයෙක්.. එයා රගපාපු ෆිල්ම් වලින් “Naan” || “Salim” කියන ෆිල්ම් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම එයාගෙ රගපෑමත් විශිෂ්ටයි. තව කිව්වොත් ඔයාල අනිවාර්යයෙන් ඒ කිව්වේ දමිල චිත්‍රපට බලන රසිකයන් අනිවාර්යයෙන් නැරඹිය යුතු නෑ පොදුවේ හැමෝම නැරඹිය යුතු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඉන්දියාවේ වැඩි දෙනෙක් අතර ගොඩක් කතා වට ලක්වුණු ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. 2016 වසරේ ආපු විශිෂ්ටතම නිර්මාණයක්. හරි එහෙනම් මන් කතාවේ මොකද්ද වෙන්නෙ කියල කෙටියෙන් කියන්නම්.

චිත්‍රපටය ආරම්භ කරන්නේ අරුල් රට ඉදන් එන කොටසකින්. ඉතින් මේ අරුල් සෙල්වකුමාර් කියන්නෙ කෝටිපතිනියක් වන බුවනේෂ්වරීගේ එකම පුතයි. ඉතින් මෙයා යන්නේ එයාගේ කර්මාන්ත ශාලාවේ පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙන්නයි. ඉතින් ඒකට සහභාගි වෙන අපේ අරුල්ට අරුල්ගේ අම්මා කර්මාන්ත ශාලාවේ සියළුම වගකීම් භාර දෙනවා. ඉතින් අරුල් අරුල්ගේ අම්මා එක්ක කර්මාන් ශාලාවෙ ඇවිදන් ඉන්නකොට අම්මගේ අවාසනාවන්ත කමකට අණතුරකට පත් වෙනවා. ඉතින් අම්මව රටේ තියෙන හැම ඉස්පිරිතාලෙකටම අරුල් අරන් යනවා. [පළමුවන සිංදුවෙන් වැටහෙයි.] ඒ වුනත් කිසිම ඵලක් නෑ. අම්මා කෝමා තත්ත්වයෙන් ඉන්න නිසා දිනෙන් දින ඇගේ අන්තිම කාලයට පැමිණිලයි තිබුනෙ. අරුල් අම්මට ගොඩල් ආදරෙයි. ඉතින් ඔය අතරෙ දවසක් අරුල් කල්පනා කර කර ඉන්නකොට සාමි කෙනෙක් කෑ ගහනව ඔතනින් එන්න එන්න කියල. එතනින් ආව ක්ෂණිකයෙන් ගහේ අත්තක් කඩන් වැටෙනවා. ඉතින් සාමි ලගට යන මෙයා අම්මව බේරගන්න මාර්ගයක් සාමිගෙන් අගනවා. ඉතින් සාමි අරුල්ට මාර්ගයක් කියනව. අරුල් ගත කරන සැප පහසු ජීවිතය අත ඇරල තමන් කවුද කියලවත් කියන්නෙ නැතුව, සියළු බලතල පාවිච්චි නොකර දින 48 ක් පුරා හිගන්නෙක් ලෙස ජීවිතය ගත කරන්න කියනවා! ඉතින් අම්මව බේර ගන්න අරුල් මේ අභියෝගය භාරගනීද? අභියෝගය භාරගත්තත් අරුල්ට මොනවගෙ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවිද? පොහොසතෙකුව සිටින අරුල්ට මේ හිගන ජීවිතය ගත කරන්න පුලුවන් වේවිද? ඉතින් ඔය ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එක බලලම දැන ගන්න යාළුවනේ.

 

මේ ෆිල්ම් එකේ දෙවෙනි එක බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න?

Pichaikkaran 2 (2023)

The post Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pichaikkaran-2016-sinhala-subtitles/feed/ 0
Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-today-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-today-2022-sinhala-subtitles/#comments Thu, 24 Nov 2022 01:14:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32896 Love Today Sinhala Sub Love Today Sinhala Subtitles Love Today (2022) Sinhala Sub Love Today (2022) Sinhala Subtitles

The post Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Today Sinhala Sub
Love Today Sinhala Subtitles
Love Today (2022) Sinhala Sub
Love Today (2022) Sinhala Subtitles

The post Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-today-2022-sinhala-subtitles/feed/ 1