Rangayana Raghu Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rangayana-raghu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 12 Jun 2025 07:03:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rangayana Raghu Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rangayana-raghu/ 32 32 Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/manada-kadalu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/manada-kadalu-2025-sinhala-subtitles/#respond Thu, 12 Jun 2025 04:47:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102842 Manada Kadalu Sinhala Sub Manada Kadalu Sinhala Subtitles Manada Kadalu 2025 Sinhala Sub Manada Kadalu (2025) Sinhala Sub Manada Kadalu (2025) Sinhala Subtitles ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ-Manada Kadalu යෝගරාජ් භාත් විසින් සම-රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද සහ E. ක්‍රිෂ්ණප්පා විසින් නිෂ්පාදනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය, සිව්වන වසරේ MBBS සිසුවෙක් […]

The post Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manada Kadalu Sinhala Sub
Manada Kadalu Sinhala Subtitles
Manada Kadalu 2025 Sinhala Sub
Manada Kadalu (2025) Sinhala Sub
Manada Kadalu (2025) Sinhala Subtitles

ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ-Manada Kadalu යෝගරාජ් භාත් විසින් සම-රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද සහ E. ක්‍රිෂ්ණප්පා විසින් නිෂ්පාදනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටය, සිව්වන වසරේ MBBS සිසුවෙක් වන සුමුඛ, තම විද්‍යාලයේ දී හෘදයාබාධයකින් එයා ලගින්ම ඇසුරු කරන පියන් කෙනෙක් මිය යාම දැකීමෙන් පසු වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය නැති කර ගන්නවා. ඔහු පාසලෙන් ඉවත් වී කර්ණාටක වෙරළ තීරයේ සැරිසරමින්, පිහිනමින් සහ හිරු බැස යන අයුරු නරඹමින් දින ගත කරනවා. ක්‍රිකට් ක්‍රීඩක රෂිකා මුණගැසී ඇය සමඟ ආදරයෙන් බැඳී සිටින විට ඔහුගේ ජීවිතය හැරවුමක් ගන්නවා. ඔහු ඇය පසුපස හඹා ගොස් බැංගලෝරයට යන අතර, එහිදී ඇය මාස හයකින් ඇයව හමුවන ලෙස ඉල්ලා සිටීමෙන් පසු අතුරුදහන් වෙනවා. ඔහු ඇයව සොයන අතර පුරාවිද්‍යාඥවරියක වන ඇගේ මිතුරිය වන අංජලි සමඟ පුරාවිද්‍යාත්මක ස්ථානයකදී ඇයව සොයා ගන්නවා.එහිදී, රෂිකා මාරාන්තික ලෙස රෝගාතුර වී ඇති බව ඔහුට දැනගන්නට ලැබෙනවා. පසුව ඇයව සුව කිරීමට සුමුඛා දරන උත්සාහයන් තමයි මෙ ෆිල්ම් එකේ තියන්නේ.

මේක ලස්සන ආදර කතාවක්.ඉතින් ෆිල්ම් එක බලලම ඉන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.

ආයමත් අලුත් සබ් එකකින් මුනගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් …..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/manada-kadalu-2025-sinhala-subtitles/feed/ 0
Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/#respond Tue, 03 Jun 2025 06:02:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102416 Agnyathavasi Sinhala Sub Agnyathavasi Sinhala Subtitles Agnyathavasi 2025 Sinhala Sub Agnyathavasi (2025) Sinhala Sub Agnyathavasi (2025) Sinhala Subtitles මේ කතාව ක්‍රිශ්නා රාජ් විසින් රචනා කරන ලද ජනාර්ධනා චික්කන්නා විසින් අධ්‍යක්ෂනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාශා අපරාධ නාට්‍ය අභිරහස් චිත්‍රපටියකි. 1990 දශකයේ අගභාගයේ කර්නාටකයේ දුශ්කර ප්‍රදේශයක සැකසුනු මෙම චිත්‍රපටිය ග්‍රාමීය මිනීමැරුම් අභිරහසක් හරහා වරදකාරිත්වය සමාව […]

The post Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agnyathavasi Sinhala Sub
Agnyathavasi Sinhala Subtitles
Agnyathavasi 2025 Sinhala Sub
Agnyathavasi (2025) Sinhala Sub
Agnyathavasi (2025) Sinhala Subtitles

මේ කතාව ක්‍රිශ්නා රාජ් විසින් රචනා කරන ලද ජනාර්ධනා චික්කන්නා විසින් අධ්‍යක්ෂනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාශා අපරාධ නාට්‍ය අභිරහස් චිත්‍රපටියකි.

1990 දශකයේ අගභාගයේ කර්නාටකයේ දුශ්කර ප්‍රදේශයක සැකසුනු මෙම චිත්‍රපටිය ග්‍රාමීය මිනීමැරුම් අභිරහසක් හරහා වරදකාරිත්වය සමාව දීම හා සැගවුනු සත්‍යයන් පිලිබද තේමාව ගවේශණය කරයි.

කතාවෙන් ටිකක් කෙටියෙන් කිව්වොත්,

දුශ්කර ගමක පොලිස් නිලධාරීයෙකු හා ගොවියෙකු වන පොලිස් පරික්ශක ගොවින්ද් නිහඩ ජිවිතයක් ගත කරනවා.ප්‍රාදේශීය පොලිස් ස්ථානය බොහෝ දුරට අක්‍රීයවයි තියන්නේ.ඉඩම් හිමියෙක් වන ශ්‍රීනිවාසයියාගේ අභිරහස් මරණය මිනිමැරීමක් කියලා ගොවින්ද් කියනවා.මේ අපරාධය නිසා මුලු ගමම පුදුමටයට පත් වෙනවා.ඔහුගේ විමර්ශනවලදී අවුරුදු 25කට කලින් නොවිසඳුණු නඩුවක රහසක්ද හෙලි වෙනවා.

ගමේ පලවෙනි
පරිගණකය ගමට හදුන්වා දෙන්නේ රොහිත්.ශ්‍රීනිවාසයියාගේ වෙන් වුන පුතා අරුන් හා පංකජි අතර ආදර සම්බන්ධයක් පවත්වා තිබෙනවා.රට ඉන්න තමන්ගේ පෙම්වතා ආපහු ගෙන්න ගන්න උවමනාවෙන් පංකජී මිනිමැරීමක් කරනවා.

කතාවෙන් මේ ටික ඇති.සම්පූර්ණයෙන් කතාව බලලා ඉන්නකො.හිතා ගන්න බැරි අවසානයක් වෙන්නේ.

ආයමත් අලුත් සබ් එකකින් හමුවෙනකම් හැමෝටම සුබ දවසක් …….

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/feed/ 0
Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/badava-rascal-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/badava-rascal-2021-sinhala-subtitles/#respond Sat, 15 Feb 2025 07:05:17 +0000 https://braszers.tk/?post_type=movies&p=17057 Badava Rascal Sinhala Subtitles Badava Rascal (2021) Sinhala Subtitles Badava Rascal is the journey of Shankar who lives life on his own terms. When he gets kidnapped along with his friend over trivial issues by goons, how does he get out of the trouble and what is the motto of abduction unravels the theme of […]

The post Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badava Rascal Sinhala Subtitles

Badava Rascal (2021) Sinhala Subtitles

Badava Rascal is the journey of Shankar who lives life on his own terms. When he gets kidnapped along with his friend over trivial issues by goons, how does he get out of the trouble and what is the motto of abduction unravels the theme of the story.

The post Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/badava-rascal-2021-sinhala-subtitles/feed/ 0
James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/james-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/james-2022-sinhala-subtitles/#respond Thu, 13 Feb 2025 07:30:34 +0000 https://braszers.tk/?post_type=movies&p=17066 James Sinhala Subtitles James (2022) Sinhala Subtitles Santhosh Kumar, who goes by the name James, runs a security agency and has been commissioned to take care of a family that owns a drug cartel. He is swift, agile and deft with his work and wins the appreciation of everyone. But is there more to who […]

The post James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
James Sinhala Subtitles

James (2022) Sinhala Subtitles

Santhosh Kumar, who goes by the name James, runs a security agency and has been commissioned to take care of a family that owns a drug cartel. He is swift, agile and deft with his work and wins the appreciation of everyone. But is there more to who Santhosh really is?

The post James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/james-2022-sinhala-subtitles/feed/ 0
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bagheera-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bagheera-2024-sinhala-subtitles/#comments Sat, 23 Nov 2024 01:15:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82164 Bagheera Sinhala Sub Bagheera Sinhala Subtitles Bagheera (2024) Sinhala Sub Bagheera (2024) Sinhala Subtitles  

The post Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bagheera Sinhala Sub
Bagheera Sinhala Subtitles
Bagheera (2024) Sinhala Sub
Bagheera (2024) Sinhala Subtitles

 

The post Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bagheera-2024-sinhala-subtitles/feed/ 3
Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bheema-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bheema-2024-sinhala-subtitles/#respond Tue, 15 Oct 2024 00:59:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77898 Bheema Sinhala Sub Bheema Sinhala Subtitles Bheema (2024) Sinhala Sub Bheema (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.. භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට […]

The post Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheema Sinhala Sub
Bheema Sinhala Subtitles
Bheema (2024) Sinhala Sub
Bheema (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු..

භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට ලොකු හේතුවක් තියෙනවා ෆිල්ම් එක බලනකොට ඔයාලට ඒ මොකද කියලා තේරෙයි..ඉතින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියේ ඔක්කොම මේ මත්ද්‍රව්‍ය හින්දා විනාශ වෙලා ඉන්නේ..මේ මත්ද්‍රව්‍ය වෙළදාම කරගෙන යන්නේ ඩ්‍රැගන් කියන මැරයා එයාගෙ මල්ලි සහ MLA ගේ පුතා..ඉතින් මේ හැමෝටම එරෙහි වෙලා භීමට මේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න පුළුවන් වෙයිද ???? භීමා මේ වෙනුවෙන් මෙච්චර දගලන්නේ ඇයි ???? මුල ඉදන් අගට යනකල්ම ක්‍රියාදාම වලින් සපිරි මේ ෆිල්ම් එක බලලා ඒවට උත්තර හොයා ගන්න කියන ගමන් මම සමු ගන්නවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bheema-2024-sinhala-subtitles/feed/ 0
Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shakhahaari-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shakhahaari-2024-sinhala-subtitles/#respond Mon, 02 Sep 2024 04:58:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74694 Shakhahaari Sinhala Sub Shakhahaari Sinhala Subtitles Shakhahaari (2024) Sinhala Sub Shakhahaari (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා කන්නඩ Crime/Mystery/Thriller ෆිල්ම් එකකට උපසිරැසියක්..මේක මම ආසම කාණ්ඩයක්..මම දන්නවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට […]

The post Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shakhahaari Sinhala Sub
Shakhahaari Sinhala Subtitles
Shakhahaari (2024) Sinhala Sub
Shakhahaari (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා කන්නඩ Crime/Mystery/Thriller ෆිල්ම් එකකට උපසිරැසියක්..මේක මම ආසම කාණ්ඩයක්..මම දන්නවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට චූදිතයා විදියට විජේ කියලා තරුණයෙක් අල්ල ගන්නවා..එයා පොලිසියෙන් පැනලා යනකොට පොලිසියෙන් මේ විජේ කියන කෙනාට වෙඩි තියනවා..ඉතින් මේ විජේ වෙඩි කාගෙන කොහොම හරි සුබ්බන්නාගේ හෝටලේට යනවා..සුබ්බන්නාට කියනවා තමන්ගේ බිරිඳ මැරුවා කියලා පොලිසිය තමන්ව සැක කරනවා කියලා..තමන් නිර්දෝෂීයි කියලා විජේ තමන්ගේ ජීවිත කතාව සුබ්බන්නාට කියනවා..එවලේ සුබ්බන්නාට තේරෙනවා විජේ නිර්දෝෂීයි කියලා..ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ ???? විජයගේ බිරිඳව මැරුවේ කව්ද ???? ඉන්ස්පෙක්ටර්ට විජයව හොයා ගන්න පුළුවන් වෙයිද ???? විජයට රැකවරණය දීපු සුබ්බන්නාගේ ඉරණම කොහොම විසදෙයිද ???? අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ ෆිල්ම් එක රස විදලා මේ හැමදේටම උත්තර හොයා ගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shakhahaari-2024-sinhala-subtitles/feed/ 0
Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/madhagaja-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/madhagaja-2021-sinhala-subtitles/#respond Thu, 15 Aug 2024 16:40:15 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11703 Two warring lords are fighting over water and bloodshed. When the wife of one of them decides to send her son away from the land to a safe space, he returns to the same battlefield, much to her exasperation.

The post Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Two warring lords are fighting over water and bloodshed. When the wife of one of them decides to send her son away from the land to a safe space, he returns to the same battlefield, much to her exasperation.

The post Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/madhagaja-2021-sinhala-subtitles/feed/ 0
Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/case-of-kondana-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/case-of-kondana-2024-sinhala-subtitles/#respond Tue, 02 Apr 2024 17:41:56 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68445 Case of Kondana Sinhala Sub Case of Kondana Sinhala Subtitles Case of Kondana (2024) Sinhala Sub Case of Kondana (2024) Sinhala Subtitles “කොණ්ඩනා නඩුව”

The post Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Case of Kondana Sinhala Sub
Case of Kondana Sinhala Subtitles
Case of Kondana (2024) Sinhala Sub
Case of Kondana (2024) Sinhala Subtitles

කොණ්ඩනා නඩුව

The post Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/case-of-kondana-2024-sinhala-subtitles/feed/ 0
Baanadariyalli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/baanadariyalli-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/baanadariyalli-2023-sinhala-subtitles/#respond Sat, 16 Dec 2023 13:02:00 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62860 Baanadariyalli Sinhala Sub Baanadariyalli Sinhala Subtitles Baanadariyalli (2023) Sinhala Sub Baanadariyalli (2023) Sinhala Subtitles

The post Baanadariyalli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baanadariyalli Sinhala Sub
Baanadariyalli Sinhala Subtitles
Baanadariyalli (2023) Sinhala Sub
Baanadariyalli (2023) Sinhala Subtitles

The post Baanadariyalli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/baanadariyalli-2023-sinhala-subtitles/feed/ 0