Randeep Hooda Archives - SinhalaSub https://sinhalasub.lk/cast/randeep-hooda/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 06 Jun 2025 14:26:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Randeep Hooda Archives - SinhalaSub https://sinhalasub.lk/cast/randeep-hooda/ 32 32 Jaat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jaat-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jaat-2025-sinhala-subtitles/#comments Fri, 06 Jun 2025 14:26:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98452 Jaat Sinhala Sub Jaat Sinhala Subtitles Jaat 2025 Sinhala Sub Jaat (2025) Sinhala Sub Jaat (2025) Sinhala Subtitles සුබ දවසක් ඔයාලා හැමෝටම..! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අප්‍රේල් 10 තියටර් රිලීස් උන සනී ඩියෝල් ගේ JAAT කියන අලුත්ම හින්දි ෆිල්ම් එක.. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් මෝටුපල්ලි කියන ගමම ඩැහැගෙන ඉන්න ත්‍රස්තවාදියෙක් වෙන රනාතුන්ගාගෙන් […]

The post Jaat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jaat Sinhala Sub
Jaat Sinhala Subtitles
Jaat 2025 Sinhala Sub
Jaat (2025) Sinhala Sub
Jaat (2025) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අප්‍රේල් 10 තියටර් රිලීස් උන සනී ඩියෝල් ගේ JAAT කියන අලුත්ම හින්දි ෆිල්ම් එක..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් මෝටුපල්ලි කියන ගමම ඩැහැගෙන ඉන්න ත්‍රස්තවාදියෙක් වෙන රනාතුන්ගාගෙන් මේ ගම බේරගන්න කරන සටනක් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න මගහැරගන්න එපා කියලා..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා..

මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jaat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jaat-2025-sinhala-subtitles/feed/ 3
Extraction (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/extraction-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/extraction-2020-sinhala-subtitles/#comments Tue, 29 Oct 2024 14:00:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13754 Extraction (2020) Sinhala Subtitles මේ චිත්‍රපටිය ගොඩක්ම වැදගත් වෙන්න හේතු කීපයක්ම තියෙනවා. ඒවා ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. අපි මුලින්ම බලමු මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය කරපු ඒ මහා දැවැන්තයෝ ගැන. හැබැයි Marvel චිත්‍රපටි බලන කෙනෙක්නම් මේ දැවැන්තයෝ ගැන අනිවාරෙන්ම දැනගන ඉන්න ඕන. වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත්ත චිත්‍රපටි මතකද? කොහොම අමතක වෙන්නද ඉතින්. ඒ තමයි Avengers: Infinity […]

The post Extraction (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Extraction (2020) Sinhala Subtitles

මේ චිත්‍රපටිය ගොඩක්ම වැදගත් වෙන්න හේතු කීපයක්ම තියෙනවා. ඒවා ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. අපි මුලින්ම බලමු මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය කරපු ඒ මහා දැවැන්තයෝ ගැන. හැබැයි Marvel චිත්‍රපටි බලන කෙනෙක්නම් මේ දැවැන්තයෝ ගැන අනිවාරෙන්ම දැනගන ඉන්න ඕන. වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත්ත චිත්‍රපටි මතකද? කොහොම අමතක වෙන්නද ඉතින්. ඒ තමයි Avengers: Infinity War, Avengers: Endgame කියන චිත්‍රපටි දෙක. මෙන්න මේ දැවැන්තම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරපු Russo (රූසෝ) සහෝදරයො තමයි මේ සුපිරිම චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරන්නෙ. එතනින්ම හිතාගන්න පුළුවන් ඇතිනෙ මේකත් කොහොම චිත්‍රපටියක්ද කියලා. අධ්‍යක්ෂණයෙ ඉඳන්ම හොඳම දෙයක් ලැබුණ චිත්‍රපටියක් කියලත් කියන්න පුළුවන්.

 

 

 

 

 

මම කලින් කිව්වා වගේ තවත් වැදගත්ම හේතුවක් තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චිත්‍රපටියට රංගනයෙන් දායකවෙන චරිතය. ඒ තමයි හැමෝම හොඳටම දන්න කියන මාවල් සිනමා විශ්වයේ “තෝර්” නමැති චරිතයෙන් ගොඩක්ම ජනප්‍රියත්වයට පත්වුණ Chris Hemsworth. හැමෝම වගේ ගොඩක්ම ආස කරන චරිතයක්නෙ ඉතින් තෝර් අයියා කියන්නෙ. මේ චරිතෙ ගැන ආයෙ අමුතුවෙන් විස්තර කරන්න යන්නෙ නෑ. හැමෝම හොඳට දන්න කියන නිසා.

එහෙනම් ඉතින් අපි බලමු මේ චිත්‍රපටියෙ අනිත් විශේෂ කරුණ. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න බොලිවුඩයත් එකතු කරගෙන තියෙනවා. දැන් හැමෝම කල්පනා කරනවා ඇති මේ මොනවද කියන්නෙ කියලා. ඔව් බොලිවුඩය තමයි. බොලිවුඩයෙ වැඩිය ප්‍රසිද්ධ නැති Randeep Hooda කියන නළුවා මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. එහෙම කිව්වම හිතාගන්න බැරිද? එහෙනම් ඉතින් ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකො. ඒ වගේම තමයි Pankaj Thripathi කියන දක්ෂ රංගනය ශිල්පියත් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. ඉන්දියාවෙ අහමදාබාද් වගේම මුම්බායි, බංග්ලාදේශයේ ඩකා අගනුවරත් මේ චිත්‍රපටියෙ රූගත කිරීම් කරලා තියෙනවා. හොලිවුඩයයි බොලිවුඩයයි එකතුවෙලා කරපු මේ දැවැන්ත සිනමාපටයත් අනිවාරෙන්ම නැරඹිය යුතු සිනමාපටයක්.

කට්ටිය හිතුවද දන්නෑ මට මේකෙ රේටින්ස් ගැන කියන්න අමතක වුණා කියලා. නෑ අමතක වුණේ නෑ. එහෙනම් ඉතින් රේටින් ගැනත් කොටානම යන්නම්කො. IMDb අගය පැත්තට හැරුණම 7.1 වගේ ඉහළ අගයක් මේ චිත්‍රපටිය හිමිකරගෙන තියෙනවා වගේම 91% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් ගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. Rotten Tomatoes එක ගත්තම ඒකෙත් 61% වගේ අගයක් මේ චිත්‍රපටිය අරගන්නවා.

මේ චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැනත් වැඩිය කියන්නෙ නැතුව බොහොම කෙටියෙන් කියලා කුතුහලයක් ඉතුරු කරන්නම්.

මත්ද්‍රව්‍ය කින් කෙනෙක් ගේ ළමයෙක් පැහැර ගන්නවා තවත් මත්ද්‍රව්‍ය කින් කෙනක් ඔච්චරයි කියන්නේ  

ඇක්ෂන් ලෝකයකින් පිරුණ චිත්‍රපටියක් තමයි මේ බලන්න ලෑස්ති වෙන්නෙ. පුරා පැය දෙකක්ම එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටියක් කියලා මම බය නැතුව කියනවා. එහෙනම් ඉතින් තවත් වැල් වටාරම් කියන්න යන්නෙ නැතුව මෙතනින් නවත්තන්නම්. ඉතුරු ටික ඔයාලට බාරයි. චිත්‍රපටිය බලලා උපසිරසියේ හොඳ නරක කියන්න. එහෙනම් මම නවතිනවා. පුළුවන් ඉක්මන්ට තවත් උපසිරසියකින් හම්බවෙමු.

හැමෝටම බුදු සරණයි!

 

The post Extraction (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/extraction-2020-sinhala-subtitles/feed/ 1