Rakshith Atluri Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rakshith-atluri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Nov 2024 16:37:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rakshith Atluri Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rakshith-atluri/ 32 32 Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/operation-raavan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/operation-raavan-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 16:32:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80951 Operation Raavan Sinhala Sub Operation Raavan Sinhala Subtitles Operation Raavan (2024) Sinhala Sub Operation Raavan (2024) Sinhala Subtitles 2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු […]

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Raavan Sinhala Sub
Operation Raavan Sinhala Subtitles
Operation Raavan (2024) Sinhala Sub
Operation Raavan (2024) Sinhala Subtitles

2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු අගයක් අරන් තිබුනට ෆිල්ම් එකට මට දෙන්න පුළුවන් රේට් එක බොහොම අඩු අගයක්..

කතාව පැත්තට ගියොත්,
ගැහැණු ළමයි පැහැරගෙන අත් කපන සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි කතාව යන්නෙ.. මෙයා මාධ්‍යවේදිනියක්ට අත තිබ්බයින් පස්සේ තමයි මෙයාගේ නරක කාලය උදා වෙන්නෙ..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/operation-raavan-2024-sinhala-subtitles/feed/ 0