Rakhi Sawant Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rakhi-sawant/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 08:34:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rakhi Sawant Archives - SinhalaSub https://sinhalasub.lk/cast/rakhi-sawant/ 32 32 Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dil-bole-hadippa-2009-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dil-bole-hadippa-2009-sinhala-subtitles/#respond Mon, 30 Sep 2024 08:30:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12431 Dil Bole Hadippa! (2009) Sinhala Subtitles Veera, a fire-cracker of a girl who lives in a small village but dreams of playing cricket in the big league. Rohan is an accomplished captain of a county cricket team in England. Rohan returns to India to captain his father’s cricket team which has been losing for the […]

The post Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles

Veera, a fire-cracker of a girl who lives in a small village but dreams of playing cricket in the big league. Rohan is an accomplished captain of a county cricket team in England. Rohan returns to India to captain his father’s cricket team which has been losing for the last 8 years. In a Village where girls don’t play Cricket, Veera has to put on a put on a turban & beard to live her dream.

Dil Bole Hadippa! (2009) Sinhala Sub

Dil Bole Hadippa! (2009) SinhalaSub

The post Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dil-bole-hadippa-2009-sinhala-subtitles/feed/ 0
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mast-mein-rehne-ka-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mast-mein-rehne-ka-2023-sinhala-subtitles/#respond Thu, 18 Jan 2024 18:23:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64952 Mast Mein Rehne Ka Sinhala Sub Mast Mein Rehne Ka Sinhala Subtitles Mast Mein Rehne Ka (2023) Sinhala Sub Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles ඔන්න මටත් හිතුනා එහෙනම් සබ් එකක් කරන්න කියලා. වැඩේ පටන් ගත්තම වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා තේරෙනවා. කමක් නෑ කොහොමහරි මට ඕනේ වැඩිය කවුරුත් සබ් කරන් නැති ඒ […]

The post Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mast Mein Rehne Ka Sinhala Sub
Mast Mein Rehne Ka Sinhala Subtitles
Mast Mein Rehne Ka (2023) Sinhala Sub
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles

ඔන්න මටත් හිතුනා එහෙනම් සබ් එකක් කරන්න කියලා. වැඩේ පටන් ගත්තම වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා තේරෙනවා. කමක් නෑ කොහොමහරි මට ඕනේ වැඩිය කවුරුත් සබ් කරන් නැති ඒ වුනත් ගොඩක් අයට මග ඇරෙන ඒ වුනාට බැලුවම අඩේ සුපිරි කියලා කියවෙන ෆිල්ම් ටිකකට සිංහල උපසිරැසි ටිකක් කරන්න.

ඉතින් මුලින්ම තෝරගත්තෙත් ඒ වගේ එකක්. Imdb 7.2 ක් තියෙනවා ඉතින් වැඩේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කම්මැලි කමක් නැතුව මුල ඉඳන් අගට බලන් ඉන්න හිනාවෙවී සමහර තැන් වල සංවේදි වෙවී බලන්න පුලුවන් හොඳ නිර්මාණයක්..

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vijay Maurya තමයි. මේකෙ ප්‍රධාන නළුවෝ ගත්තොත් අහලා තියෙනවනේ Jackie Shroff ව ඉස්සර හින්දි චිත්‍රපට වල දුෂ්ටයට ඉන්නේ අන්න එයා තමයි. තව Panchayat Web Series එකේ සභාපතිගේ නෝනව මතකනේ Neena Gupta. එයත් මේකේ ප්‍රධාන චරිතයක් තමයි. එතකොට Abhishek Chauhan, Monika Panwar මේ අය තමයි මේකේ ප්‍රධාන චරිත විදියට ඉන්නේ.

මේකේ කතාව නම් ටේලර් කෙනෙක්, වයසක ජෝඩුවක්, ගණිකාවක් අතර යන ලස්සන කතාවක්. මං කතාව ගැන කියන්න නම් වැඩිය කැමති නෑ එහෙනම් තව අළුත් එකකින් හම්බෙමු. මුල් සබ් එක නිසා අඩුපාඩු නම් ඇති.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලහිරු දර්ශන  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mast-mein-rehne-ka-2023-sinhala-subtitles/feed/ 0