Rajesh Sharma – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Aug 2025 14:15:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Rajesh Sharma – SinhalaSub https://sinhalasub.lk 32 32 Tadka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tadka-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tadka-2022-sinhala-subtitles/#comments Sun, 17 Aug 2025 14:14:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32245 Tadka Sinhala Sub
Tadka Sinhala Subtitles
Tadka (2022) Sinhala Sub
Tadka (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/tadka-2022-sinhala-subtitles/feed/ 3
Sarzameen (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sarzameen-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sarzameen-2025-sinhala-subtitles/#respond Sat, 26 Jul 2025 06:52:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107355 Sarzameen Sinhala Sub
Sarzameen Sinhala Subtitles
Sarzameen 2025 Sinhala Sub
Sarzameen (2025) Sinhala Sub
Sarzameen (2025) Sinhala Subtitles

ආයුබෝවන්, මෙන්න අද ජූලි 25 නිකුත් උන අළුත්ම හික්දි චිත්‍රපටය. අද මෙය  JioHotstar හරහා නිකුත් උනා. තාම උණු උණුවේ නිසා මේකෙ රේටිං ගැන කියන්න බෑ. ඒත් හොඳ action thriller එකක් කියල කියන්න පුළුවන්. කේසෝන් ඉරානි ( බෝමන් ඉරානිගෙ පුත්‍රයා)ගෙ අධ්‍යක්ෂනයක් වෙන මේකෙ නිශ්පාදනය කරන් ජොහාර් සහ අපූර්වා මේතාගෙ. ඉතින් නිශ්පාදනය පිටි පස්සෙ ලොකු ලොකු නම් තියෙනව වගේම රඟපෑමෙනුත් ලොකු නම් කීපයක් කියවෙනවා.

පුද්ගලයෙකුගේ ප්‍රමූඛස්ථානය විය හැක්කේ තම දේශයද? නැත්නම් තම රුධිරය නහර තුල දුවන තමන්ගෙම පුත්‍රයාද? මේක අහන්න ඕනෙ සොල්දාදුවෙක්ගෙන්. සීතල සුන්දර කාෂ්මීරයේ කාශ්මීර ගරිල්ලාවරුන් සමග යුද්ධයකට පැටළී සිටින ඉන්දියානු හමුදා නිලධාරියෙක් මේ ප්‍රශ්ණෙට මුහුණ දෙනවා. ඔහු මලයාලි ජාතික විජේ මෙනන්. කාශ්මීර් ජාතික ඔහුගෙ බිරිඳ මෙහෙර් සහ කථන ආබාධිත පුත්‍රයාත් සමග කාෂ්මීරයේ හමුදා ගම්මානයක ජීවත් වෙනවා. ඉතිං ඔහුගේ ප්‍රශ්ණයට පිළිතුරු ලැබේද? ඔහු තෝරා ගන්නේ කුමක්ද කියා බලන්න.

මලයාලි හමුදා නිලධාරියාගේ චරිතය මලයාලි සුපිරි තරුව ප්‍රීති විරාජ් විසිනුත් බිරිඳගේ චරිතය සුපිරි නිළි කාජල් විසිනුත් ඔවුන්ගේ පුත්‍රයාගේ චරිතය ඉබ්‍රාහිම් අලි ඛාන් (සායිෆ් අලි ඛාන්/අම්‍රිතා සිං යුවළගේ පුත්‍රයා) රගපාන අතර සෙසු චරිත බෝමන් ඉරානි, මිහිර් අහූජා,ජිතේන්ද්‍ර ජෝශි වැනි පිරිසක් රඟපානවා.

ඉතිං ඇක්ෂන් පිරුණු මේ චිත්‍රපටයත් නරඹන්න

තවත් උපසිරැසියක් සමග හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/sarzameen-2025-sinhala-subtitles/feed/ 0
Azadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/azadi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/azadi-2025-sinhala-subtitles/#respond Sat, 05 Jul 2025 17:10:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105490 Azadi Sinhala Sub
Azadi Sinhala Subtitles
Azadi 2025 Sinhala Sub
Azadi (2025) Sinhala Sub
Azadi (2025) Sinhala Subtitles

ආයුබෝවන්.අද මෙන්න තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක්. මේකත් ලස්සන කතාවක්.  prison break කතන්දර අද ලෝකෙ ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම එවැන්නක් සඳහා කරන හිතා ගන්නත් බැරි සැලසුම්, පොලිසිය අතුළු නිලධාරීන් නොමග යැවීම්, ප්‍රේක්ෂකයා කරකවල අත අරින ට්විස්ට් සෑහෙන්න මේ චිත්‍රපට වල තියෙනවා. මේක ඒවගෙ මලයාලි  ආකෘතියක්.ඉතිං නවක චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් විසින් සත්‍ය කතාවක් ඇසුරින් කරන ලද මේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.

මේ කතාව පටන් ගන්නෙ දිව යන්නෙ ඉතා හැඟීම් බර විදිහට. මිනී මැරුමකට සිර දඬුවමකට නියම වෙන තරුණ ගැබිණියක් ඇගේ දරු ප්‍රසූතියට බන්ධනාගාර නිලධාරීන් විසින් සූදානම් කරනවා. ඒ අතර සිරකාරිය රෝහලෙන් පැන්නීමේ සැලසුමක්. කොහොම නමුත් ඒක පොලිසියට මාට්ටු වෙනවා මුළු සැලසුමත් සමගම. මහ මොළ කාරයා අහු උනාම ඔහු ගුටි කකා කියන්නෙ අදාල දිනයේ කොහොම හරි සිර කාරිය මුදා ගන්නා බෑයි, ඉතින් පොලිසියට මේක අභියෝගයක්. මේ සමගම තවත් අතුරු කතා කීපයක්ම සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම ගැබිණිය කල මිනී මැරුම නිසා පළි ගන්න වින්දිතයාගේ කණ්ඩායම ලෑස්ති වෙනවා. අන්තිම විනාඩි කීපයේදී ඔබ අප බලා පොරොත්තු නොවූ ට්විස්ට් එක සිදු වෙනවා. ස්පොයිල් උනාද මන්දා. 116 ද 104ද?

ශ්‍රීනාත් බාසි, රවීනා රවි, කාලෙකට පස්සෙ ලාල්, වානි විශ්වන්ත්, සයිජු කුරුප්, ටී ජී රවි ආදී නළු නිළියන් රැසක් රඟපාන මේකෙ අධ්‍යක්ෂනය ජෝ ජෝජ්ගේ.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/azadi-2025-sinhala-subtitles/feed/ 0
Kunjeldho (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kunjeldho-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kunjeldho-2021-sinhala-subtitles/#respond Fri, 28 Mar 2025 04:10:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29313 Kunjeldho Sinhala Sub
Kunjeldho Sinhala Subtitles
Kunjeldho (2021) Sinhala Sub
Kunjeldho (2021) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/kunjeldho-2021-sinhala-subtitles/feed/ 0
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ponman-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ponman-2025-sinhala-subtitles/#respond Sat, 15 Mar 2025 23:39:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94728 Ponman Sinhala Sub
Ponman Sinhala Subtitles
Ponman 2025 Sinhala Sub
Ponman (2025) Sinhala Sub
Ponman (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/ponman-2025-sinhala-subtitles/feed/ 0
Laxmii (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/laxmii-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/laxmii-2020-sinhala-subtitles/#comments Thu, 13 Mar 2025 11:10:30 +0000 http://sinhalasub.net/?post_type=movies&p=401 Laxmii (2020) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/laxmii-2020-sinhala-subtitles/feed/ 1
Sumesh & Ramesh (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sumesh-ramesh-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sumesh-ramesh-2021-sinhala-subtitles/#respond Mon, 24 Feb 2025 16:01:22 +0000 https://braszers.tk/?post_type=movies&p=17256 Sumesh & Ramesh Sinhala Subtitles

Sumesh & Ramesh (2021) Sinhala Subtitles

The film moves forward through the bumbling sibling rivalry set against a rustic backdrop, but it is more than just that. Sumesh (Sreenath Bhasi) and Ramesh (Balu Varghese) lead a rather happy-go-lucky life, playing cricket and hanging out with friends. But we see how the duo buries the hatchet and stands shoulder to shoulder when something important happens in the family,

]]>
https://sinhalasub.lk/movies/sumesh-ramesh-2021-sinhala-subtitles/feed/ 0
Badass Ravi Kumar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/badass-ravi-kumar-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/badass-ravi-kumar-2025-sinhala-subtitles/#comments Sun, 16 Feb 2025 06:19:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90280 Badass Ravi Kumar Sinhala Sub
Badass Ravi Kumar Sinhala Subtitles
Badass Ravi Kumar 2025 Sinhala Sub
Badass Ravi Kumar (2025) Sinhala Sub
Badass Ravi Kumar (2025) Sinhala Subtitles

Badass Ravi Kumar (2025) චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් එන්න තව  කල් යන නිසා, දැනට නිකුත්වෙලා තියෙන ලීක් උන HD පිටපතක් තමා මේ අරන් ආවෙ,  ගන්න අය Play කරල බලල ගන්න

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/badass-ravi-kumar-2025-sinhala-subtitles/feed/ 1
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhool-bhulaiyaa-3-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhool-bhulaiyaa-3-2024-sinhala-subtitles/#respond Mon, 30 Dec 2024 01:50:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83991 Bhool Bhulaiyaa 3 Sinhala Sub
Bhool Bhulaiyaa 3 Sinhala Subtitles
Bhool Bhulaiyaa 3 2024 Sinhala Sub
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Sub
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/bhool-bhulaiyaa-3-2024-sinhala-subtitles/feed/ 0
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chatrapathi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chatrapathi-2023-sinhala-subtitles/#comments Wed, 04 Dec 2024 18:05:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83747 Chatrapathi Sinhala Sub
Chatrapathi Sinhala Subtitles
Chatrapathi 2023 Sinhala Sub
Chatrapathi (2023) Sinhala Sub
Chatrapathi (2023) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/chatrapathi-2023-sinhala-subtitles/feed/ 1