Raina Rao Archives - SinhalaSub https://sinhalasub.lk/cast/raina-rao/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 03 Mar 2025 07:32:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raina Rao Archives - SinhalaSub https://sinhalasub.lk/cast/raina-rao/ 32 32 Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/manamantha-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/manamantha-2016-sinhala-subtitles/#respond Mon, 03 Mar 2025 05:00:21 +0000 http://sinhalasub.net/?post_type=movies&p=351 Vismayam (Manamantha)2016Drama – RomanceIMBD 7.7GOOGEL USERS LIKELIKE 85 % Initial release: August 5, 2016 (India)Director: Chandra Sekhar YeletiMusic composed by: Mahesh ShankarLanguages: Telugu, Tamil, Malayalam ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් […]

The post Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vismayam (Manamantha)
2016
Drama – Romance
IMBD 7.7
GOOGEL USERS LIKELIKE 85 %

Initial release: August 5, 2016 (India)
Director: Chandra Sekhar Yeleti
Music composed by: Mahesh Shankar
Languages: Telugu, Tamil, Malayalam

ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් 2016 වසරේදී තමයි තිරගත වුණේ

ෆිල්ම් එක ගත්තෝත් මධ්‍යම පාන්තික පවුලක් වටා ගෙතෙන සුන්දර මලයාලම් කතාවක්..ගයත්‍රී, සයිරාම්, මහිතා, අභිරාම්ගේ ජීවිත වල විවිධාකාර අභියෝගයන් එක්ක ජීවිතය ඉදිරියට ගලා ගෙන යන ආකරය ගැන තමයි කියවෙන්නේ..ඉතින් එහෙනම් කතාව මොන වගේද කියලා හරියටම දැන ගන්න ඔයාලා ෆිල්ම් එක බලලම ඉන්න..

The post Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/manamantha-2016-sinhala-subtitles/feed/ 0