Raghu Kunche Archives - SinhalaSub https://sinhalasub.lk/cast/raghu-kunche/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Jul 2025 07:41:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raghu Kunche Archives - SinhalaSub https://sinhalasub.lk/cast/raghu-kunche/ 32 32 Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sri-sri-sri-raja-vaaru-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sri-sri-sri-raja-vaaru-2025-sinhala-subtitles/#respond Mon, 14 Jul 2025 07:41:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105992 Sri Sri Sri Raja Vaaru Sinhala Sub Sri Sri Sri Raja Vaaru Sinhala Subtitles Sri Sri Sri Raja Vaaru 2025 Sinhala Sub Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Sub Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles අද අරගෙන ආව Sri Sri Sri Raja Vaaru කියන්නේ තෙළිගු ෆිල්ම් එකක්. ඉතින් මම මෙහෙම ඇහුවොත්?. ඉපදෙන […]

The post Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sri Sri Sri Raja Vaaru Sinhala Sub
Sri Sri Sri Raja Vaaru Sinhala Subtitles
Sri Sri Sri Raja Vaaru 2025 Sinhala Sub
Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Sub
Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles

අද අරගෙන ආව Sri Sri Sri Raja Vaaru කියන්නේ තෙළිගු ෆිල්ම් එකක්. ඉතින් මම මෙහෙම ඇහුවොත්?. ඉපදෙන කොටම මැරිලා ඉදලා, සිගරට් දුම නිසා ආයෙත් පණ එන කොල්ලෙක්ගේ අනාගතේ මොන වගේ එකක් වෙයිද?
ඉතින් මෙන්න මේ වගේ කොල්ලෙක්ගේ කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේ කොල්ලගේ නම රාජා. සිගරට් දුම නිසා පොඩි කාලේ ජීවිතේ බේරුනා වගේම තමයි. එයාට මේක නවත්තගන්න බැරි ලොකුම ලොකු ඇබ්බැහියක් වෙනවා. මෙයාගේ තාත්තයි එයාගේ සහෝදරයයි මැතිවරණයකට තරග කරනවා. ඒ අස්සේ රාජා ගේ හිත ගියපු කෙල්ල තමයි නිත්‍යා. ඒ වෙන කවුරුත් නෙමෙයි. එයාගේ මාමගේ දුව.
හැබැයි මාමා, රාජාට කැමති නෑ එයාගේ මේ නරක පුරුද්ද නිසා. කොහොමහරි මේ සිගරට් ප්‍රශ්නේ ලොකුවටම රාජාට බලපානවා. වෙන මොන දේ අමතක වුනත්, කොහෙහරි යනකොට රාජාට සිගරට් පෙට්ටියනම් ගෙනියන්න අමතක වෙන්නේ නෑ. ඉතින් මම තවත් වැඩි පුර මේ ගැන කියන්න යන්නේ නෑ. රාජා ගේ සිගරට් ඇබ්බැහිය මොන විදිහට එයාගේ අනාගතේට බලපායිද? නිත්‍යාව කසාද බැදගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඒ ටික ඔයාටම බලන්න ඉඩ දීලා, මම නවතින්නම්.
සුභ දවසක්..ආයෙත් හම්බවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sri-sri-sri-raja-vaaru-2025-sinhala-subtitles/feed/ 0
Vikkatakavi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/vikkatakavi-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/vikkatakavi-2024-sinhala-subtitles/#respond Sat, 22 Feb 2025 16:11:38 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=90407 Vikkatakavi Sinhala Sub Vikkatakavi Sinhala Subtitles Vikkatakavi 2024 Sinhala Sub Vikkatakavi 2024 Sinhala Subtitles Vikkatakavi (2024) Sinhala Sub Vikkatakavi (2024) Sinhala Subtitles Vikkatakavi TV Series Sinhala Subtitles Vikkatakavi TV Show Sinhala Subtitles

The post Vikkatakavi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vikkatakavi Sinhala Sub
Vikkatakavi Sinhala Subtitles
Vikkatakavi 2024 Sinhala Sub
Vikkatakavi 2024 Sinhala Subtitles
Vikkatakavi (2024) Sinhala Sub
Vikkatakavi (2024) Sinhala Subtitles
Vikkatakavi TV Series Sinhala Subtitles
Vikkatakavi TV Show Sinhala Subtitles

The post Vikkatakavi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/vikkatakavi-2024-sinhala-subtitles/feed/ 0
Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/operation-raavan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/operation-raavan-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 16:32:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80951 Operation Raavan Sinhala Sub Operation Raavan Sinhala Subtitles Operation Raavan (2024) Sinhala Sub Operation Raavan (2024) Sinhala Subtitles 2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු […]

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Raavan Sinhala Sub
Operation Raavan Sinhala Subtitles
Operation Raavan (2024) Sinhala Sub
Operation Raavan (2024) Sinhala Subtitles

2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු අගයක් අරන් තිබුනට ෆිල්ම් එකට මට දෙන්න පුළුවන් රේට් එක බොහොම අඩු අගයක්..

කතාව පැත්තට ගියොත්,
ගැහැණු ළමයි පැහැරගෙන අත් කපන සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි කතාව යන්නෙ.. මෙයා මාධ්‍යවේදිනියක්ට අත තිබ්බයින් පස්සේ තමයි මෙයාගේ නරක කාලය උදා වෙන්නෙ..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/operation-raavan-2024-sinhala-subtitles/feed/ 0
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/krishnamma-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/krishnamma-2024-sinhala-subtitles/#respond Mon, 22 Jul 2024 00:37:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72538 Krishnamma Sinhala Sub Krishnamma Sinhala Subtitles Krishnamma (2024) Sinhala Sub Krishnamma (2024) Sinhala Subtitles

The post Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Krishnamma Sinhala Sub
Krishnamma Sinhala Subtitles
Krishnamma (2024) Sinhala Sub
Krishnamma (2024) Sinhala Subtitles

The post Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/krishnamma-2024-sinhala-subtitles/feed/ 0
Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hidimbha-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hidimbha-2023-sinhala-subtitles/#respond Wed, 23 Aug 2023 19:34:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51881 Hidimbha Sinhala Sub Hidimbha Sinhala Subtitles Hidimbha (2023) Sinhala Sub Hidimbha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ??????? | ?????? | 2023 ????? | ???????? ???? 7.7 /10 ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 […]

The post Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hidimbha Sinhala Sub
Hidimbha Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Sub
Hidimbha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

??????? | ?????? | 2023
????? | ????????
???? 7.7 /10

ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 දී මෙහි රූගත කිරීම ආරම්භ වූයේ හඩ්‍රාබාද්, කේරල වනාන්තරවල හා Andaman Islands හිදී සිදු වුණා..
නවක නළු නිළියන් වගේම ජේෂ්ඨ නළු නිළි පිරිසක් මෙයට දායක වුණා.. Ashwin Babu හා Nandita Swetha ප්‍රධාන රංගනයෙන් දායක වූ අතර සෙසු නළු නිළි පිරිවර මෙසේයි…

Srinivasa Reddy
Sahithi Avancha
Sanjay Swaroop
Shiju
Vidyullekha Raman
Rajeev Kanakala
Subhalekha Sudhakar
Ajay Rathnam
Makarand Deshpande
Raghu Kunche
Rajeev Pillai
Shibu Menon

මෙහි ගීත තුනක් පමණ තිබෙන අතර සංගීත නිර්මාණය Vikas Badisa වෙනවා..

ඉන්දියාවේ යම් ප්‍රදේශයක මිනිසුන් විශාල ගණනක් අතුරුදහන් වීම පිළිබද පොලිස් නිළධාරියෙක්ගේ ගවේෂණාත්මක කතාවක් තමා මේක. ඇත්තටම කුතුහලය උපරිම මට්ටමක තියෙනවා. අභිරහස් වගේම අපරාධ කැටගරියට අයත් වන මෙහි අවසාමය කෙසේ වේද කියලා බලන්න ආරාධනා කරනවා.. අවසානයේ කෙසේ සිදු වේද කියලා කුතුහලය සමගින්..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hidimbha-2023-sinhala-subtitles/feed/ 0