Raghu Karumanchi – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Oct 2024 08:37:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Raghu Karumanchi – SinhalaSub https://sinhalasub.lk 32 32 Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gorre-puranam-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/gorre-puranam-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 08:37:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77824 Gorre Puranam Sinhala Sub
Gorre Puranam Sinhala Subtitles
Gorre Puranam (2024) Sinhala Sub
Gorre Puranam (2024) Sinhala Subtitles

                             2024 සැප්තැම්බර් 20 දින තිරගත කිරීම ආරම්භ කර, ඔක්තෝබර් 10 දින OTT හරහා ප්‍රදර්ශනය ආරම්භ කල නවතම තෙලුගු නිර්මාණයක් තමයි Gorre Puranam. බැටළුවාගේ කතාව යන තේරුම තියෙන්නෙ. Comedy, Drama, Crime විදිහට වර්ග කරන්න පුලුවන්. විශේෂයෙන්ම කොමඩි පැත්තට තමයි බර. සාහසික අපරාධයක්, දේශපාලන යටිකූට්ටු, පලිගැනීමක්, ආගමික ගැටුමක් සම්බන්ධව ගලාගෙන යන කතාවක් වුනත්, ඒ අතරින් ලස්සනට හාස්‍යය මතුකර, එය මුලු චිත්‍රපටය පුරාම රඳවාගන්න නිර්මාණකරුවන් සමත්වෙලා තියෙනවා. මෙහි වැඩිය නලු නිලි පිරිසක් නෑ. ගොඩාක් ජනප්‍රිය අයත් නෑ. ප්‍රධාන නිලියක් ඇත්තෙම නෑ. ප්‍රධාන චරිතය වන රවීගෙ භූමිකාවට Suhas Pagolu පෙනී සිටිනවා. ඉස්සර බොහෝවිට දුෂ්ට චරිත වලට පෙනී ඉඳලා දැන් කොමඩි චරිත වලින් වැඩ පෙන්වන Posani Krishna Murali විනිසුරු ලෙස අමතක නොවෙන රංගනයක නිරත වෙනවා. ධාවන කාලය පැය 1 වි. 43 යි.

මේ කුතුහලය දනවන කතාව ජේසු ලෙසත් හැඳින්වෙන රාම් නමැති බැටළුවෙකු වටා තමයි ගෙතී තියෙන්නෙ. හරියටම කිව්වොත් ප්‍රධාන චරිතය තමයි රාම්. බැටළු රැලක සිටින එක් බැටළුවෙක් වන රාම්ගේ සිහිනය වන්නේ, ඔහු හැමදාම කඳු මුදුනේ සිට ඈත දකින ලස්සන ලෝකයට, එනම් නගරයට එන්නයි. පැමිණීමෙන් පසු සත්ව බිලි පූජා කිරීමේ සිරිත නිසා, ඔහුට ආගම හා දේශපාලනය සම්බන්ධ අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. මෙම කුමන්ත්‍රණවලින් බේරීමට උත්සාහ කරන විට, ඔහුව සිරගත කරනු ලබනවා. එහිදී ඔහුට හම්බෙන මැදිරි සගයා තමයි, සිරකරු රවී. මේ රවී කියන්නේ කවුද? ඔහු හිරේ සිටින්නේ ඇයි? ඔහු බැටළුවාට සම්බන්ධ වන්නේ කෙසේද? ගොරේ පුරාණම් කතාවෙන් මේ සියලු ප්‍රශ්න වලට අවසානයේ කවුරුත් නොසිතන සම්බන්ධතාවන් ටිකක් ලැබේවි. චිත්‍රපටය බලමු.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/gorre-puranam-2024-sinhala-subtitles/feed/ 0
Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/viraaji-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/viraaji-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 01:40:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74989 Viraaji Sinhala Sub
Viraaji Sinhala Subtitles
Viraaji (2024) Sinhala Sub
Viraaji (2024) Sinhala Subtitles

ඔන්න මම අද අරගෙන ආවේ තවත් ලස්සන Thriller ෆිල්ම් එකක්..කලින් මම දීපු Golam ෆිල්ම් එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා..මේකත් ඒක වගේම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..මම කතාව පොඩ්ඩක් කියන්නම්..

විවිධ පුද්ගලයන් දහ දෙනෙකුට එකම තැනකට නන්නාදුනන පුද්ගලයෙක් විසින් උත්සවයකට ආරාධනා කරනවා..මේ දහ දෙනාට එහෙට ගියාට පස්සේ තේරෙනවා එහෙ අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා..එතකොට මෙයාලට ලියුම් කවරයක් ඇතුළේ තිබිලා ලියුමක් හම්බෙනවා ඒකේ තියෙනවා මෙයාලගේ ජීවිතේ කරපු සැගවුණු වැරදි ගැන..ඒ වගේම එයාලට ඒවට මරණයෙන් වන්දි ගෙවන්න වෙනවා ඒ එයාලගේ අවසන් රාත්‍රිය කියලා..ඉතින් ඇත්තටම මේ දේවල් මෙහෙම කරන්නේ කව්ද ???? මේ හැමදේම පිටි පස්සේ තියෙන හේතුව මොකද්ද ???? ඒ හැමදේම දැන ගන්න නම් ඔයාලට අන්තිම වෙනකල් ෆිල්ම් එක බලන්න වෙනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
]]>
https://sinhalasub.lk/movies/viraaji-2024-sinhala-subtitles/feed/ 0
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/711-pm-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/711-pm-2023-sinhala-subtitles/#comments Sun, 17 Sep 2023 15:06:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54329 7:11 PM Sinhala Sub
7:11 PM Sinhala Subtitles
7:11 PM (2023) Sinhala Sub
7:11 PM (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමොටම!!

හලො කොහොමද ආයෙත් ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි 7:11PM නමත් ටිකක් අමුතුයි වගේනේ. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූලි 7 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අයත් වෙන්නේ විදය්‍යා ප්‍රබන්ධ කියන වර්ගයට අර අපි කියන්නේ science fiction (Sci-fi) කියලා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Chaitu Madala අධ්‍යක්ෂකතුමා මේ ෆිල්ම් එකට රංගනයෙන් දායකත්වය දක්වනවා Deepika Reddy,Bharath Reddy,Tess Walsh.

ඊතින් මුලින්ම කිව්වා වගේ මේ ෆිල්ම් එකේ නම කිව්වා වගේම මේක කාලය හරහා ගමන් කරන කතාවක් මේ ෆිල්ම් එකේ ඉන්න රවී IPS කෙනෙක් වෙන්න සිහන දකින කෙනෙක් මෙයා ජිවත් වෙන්නේ 1999 අවුරුද්දේ හම්සලා දේවි කියන ගමේ දවසක් වෙන සිද්දියකට පස්සෙ එයා ඇහැරිලා බලනකොට එයා ඉන්නේ 2024 මෙල්බර්න් වල. එතනින් එහාට ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙනම් මෙ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/711-pm-2023-sinhala-subtitles/feed/ 1
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/amigos-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/amigos-2023-sinhala-subtitles/#respond Sun, 02 Apr 2023 15:11:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38449 Amigos Sinhala Sub
Amigos Sinhala Subtitles
Amigos (2023) Sinhala Sub
Amigos (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/amigos-2023-sinhala-subtitles/feed/ 0