Priyanka Setia – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 26 Jun 2025 17:50:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Priyanka Setia – SinhalaSub https://sinhalasub.lk 32 32 Khauf (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/khauf-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/khauf-2025-sinhala-subtitles/#comments Thu, 26 Jun 2025 16:09:38 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=104042 Khauf Sinhala Sub
Khauf Sinhala Subtitles
Khauf 2025 Sinhala Sub
Khauf 2025 Sinhala Subtitles
Khauf (2025) Sinhala Sub
Khauf (2025) Sinhala Subtitles
Khauf TV Series Sinhala Subtitles
Khauf TV Show Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/tvshows/khauf-2025-sinhala-subtitles/feed/ 2
Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sirf-ek-bandaa-kaafi-hai-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sirf-ek-bandaa-kaafi-hai-2023-sinhala-subtitles/#comments Sun, 28 May 2023 15:12:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41026 Sirf Ek Bandaa Kaafi Hai Sinhala Sub
Sirf Ek Bandaa Kaafi Hai Sinhala Subtitles
Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Sub
Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitles

මේ චිත්‍රපටය ඉන්දියාවේ බොහෝ සෙයින් වෙන සිදුවිමක් වන ස්ත්‍රී දුෂණ සම්බන්ධ අති සංවේදී නිර්මාණයක්.

කතාව පැත්තට එමු. ඉතින් මෙක පටන් ගන්නේ එක්තරා ගැහැනු ලමයෙක්ට බාබා කෙනෙක් අතවරයක් කරලා එකට සම්බන්ධව නඩුව කතා කරන මොහොතේ. ඉතින් මේ වෙලාවේ මෙතන සිටින විත්ති පාර්ශ්වයේ නිති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඥතුමා බාබාට ඇප ඉල්ලනවා. එවගෙම රජයේ නඩු පවරන්නා දවස් 15ක් ඇතුලේ තියන්න කියලා ඉල්ලනවා. ඊටපස්සේ කොහොම හරි දවස් 15කට බාබාව ඇතුලට දානවා. ඊටපස්සේ බලනකොට මේ රජයේ නඩු පවරන්නාගේ කුට උපක්‍රමයක් කියලා දැනගන්න මේ ගැනු ලමයාගේ තාත්තා මේක පොලිසියට කියනවා. ඊටපස්සේ පොලිසියේන් එයාලාට උදව් කරනවා. ඔන්න දැන් අපේ විරයා එනවා නිති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඥ සොලංකි. ඉතින් මෙතන ඉදලා මේ නඩුව අරන් යන්නේ මේ සොලංකි කියන නිති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඥ. දැනට මේ ඇති මම කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක් මොකද කොච්චර ගරු නම්බු ඇතුව ඉන්න හැම කෙනෙක්ම හොදම නෑ කියලා ඔප්පු කරන චිත්‍රපටයක් වගේම තමන් ගැන ඔනාවට වඩා වැඩිපුර හිතාගෙන ඉන්න අයටත් වැදගත්.

?ඒ ගැණු ළමයාගේ නිර්භීතකම වගෙම ඒම නිති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඥවරයාගේ දක්ශතාවය දකින්න මේ නිර්මාණය අනිවාර්යයෙන්ම බලන්න.

]]>
https://sinhalasub.lk/movies/sirf-ek-bandaa-kaafi-hai-2023-sinhala-subtitles/feed/ 2