Priya Prakash Varrier Archives - SinhalaSub https://sinhalasub.lk/cast/priya-prakash-varrier/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 09 May 2025 14:22:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Priya Prakash Varrier Archives - SinhalaSub https://sinhalasub.lk/cast/priya-prakash-varrier/ 32 32 Good Bad Ugly (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/good-bad-ugly-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/good-bad-ugly-2025-sinhala-subtitles/#respond Fri, 09 May 2025 00:44:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98755 ගුඩ් බෑඩ් අග්ලි…. අජිත් කුමාර්ගේ රංගනයෙන් ආදික් රවිච්චන්ද්‍රන්ගේ අධ්‍යක්ෂණයෙන් ජී වී ප්‍රකශ්ගේ සංගීතයෙන් මෛත්‍රි මූවි මේකර්ස්ලගේ නිෂ්පාදනයෙන් ඇක්සන් කොමඩි සානරයෙන් බිහිවුන චිත්‍රපටයයි. මේක මෛත්‍රි මූවිස් නිෂ්පාදනය කරන පලවෙනි දමිළ චිත්‍රපටයයි. රංගනයෙන් ප්‍රධාන චරිතය අජිත් කුමාර් හා ත්‍රිෂා ක්‍රිෂ්ණන් එක්ක අර්ජුන්දාස්, සුනිල්, කාර්තිකේයා, ප්‍රියා ප්‍රකාශ් වාරියර්, ප්‍රභූ, ප්‍රශන්නා ඒ වගේම සිම්රන් , ජැකි ෂෙරොෆ්ගේ, ටිනු ආනන්ද්, […]

The post Good Bad Ugly (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ගුඩ් බෑඩ් අග්ලි…. අජිත් කුමාර්ගේ රංගනයෙන් ආදික් රවිච්චන්ද්‍රන්ගේ අධ්‍යක්ෂණයෙන් ජී වී ප්‍රකශ්ගේ සංගීතයෙන් මෛත්‍රි මූවි මේකර්ස්ලගේ නිෂ්පාදනයෙන් ඇක්සන් කොමඩි සානරයෙන් බිහිවුන චිත්‍රපටයයි. මේක මෛත්‍රි මූවිස් නිෂ්පාදනය කරන පලවෙනි දමිළ චිත්‍රපටයයි.

රංගනයෙන් ප්‍රධාන චරිතය අජිත් කුමාර් හා ත්‍රිෂා ක්‍රිෂ්ණන් එක්ක අර්ජුන්දාස්, සුනිල්, කාර්තිකේයා, ප්‍රියා ප්‍රකාශ් වාරියර්, ප්‍රභූ, ප්‍රශන්නා ඒ වගේම සිම්රන් , ජැකි ෂෙරොෆ්ගේ, ටිනු ආනන්ද්, ෂයින් චාකෝ හා හින්දි ගායිකාව ඌෂා හුතප් කෙටි රංගනයකින් දායකවෙනවා.

මේ ෆිල්ම් එකටම විශේෂවුන සිද්ධින් තමයි. මේ ටයිටල් එක ඒ කියන්නේ මේ ගුඩ් බෑඩ් අග්ලි කියන නම සෙලෙක්ට් කරල තියෙන්නේ අජිත්කුමාර් විසින්මයි. මේ ඉංග්‍රීසි ටයිටල් එකක් එක්ක එන එයාගේ දෙවෙනි ෆිල්ම් එක. පලවෙනි එක රෙඩි. ඊලග එක තමයි මේකේ අජිත්ගේ පුතාට රගපාන්න හිටියේ මලයාලම් නළු නස්ලින්. නස්ලින්ගේ කාලය වෙන්කරගැනීමේ ප්‍රශ්නයක් නිසා ඒ අවස්ථාව කාර්තිකේයාට ලැබෙනවා.

මේකේ සංගීතය කරන්න හිටියේ දේවි ශ්‍රි ප්‍රසාද් විසින්. නොවැළැක්විය හේතුන් නිසා දේවි ශ්‍රී ප්‍රසාද් වෙනුවෙට ජී වී ප්‍රකාශ් එකතුවෙනවා. Pinkvilla එකට අනුව පලමු දවසේ තමිල්නාඩුවේ වැඩිම ආසන වෙන්කරගැනීම (ටිකට් ප්‍රි බුකින් ) විදියට ගුඩ් බෑඩ් අග්ලි වාර්ථාගතවෙනවා. ඒ කෝටි 7.89ක් දර්ශන 2091 සදහා. මීට පෙර වාර්තාවෙලා තිබුනේ විජේගේ බීස්ට් ( 2022) ඒ කෝටි 7.87ක් දර්ශන 1500ක් ලෙසයි.

තව මේ චිත්‍රපටය සදහා අජිත්කුමාර්ගේ අඩි 250ක කටවුට් එකක් තිරුනෙල්වෙලි PSS මල්ටිප්ලැක්ස් එකේ හදන්න ගිහින් ඒක කඩා වැටිලා. කාටවත් අනතුරක් නෑ. මේ විඩියෝ එකනම් හොද හැටි වෛරල් වුනා. වීඩියෝ එක බලන්න ඕන අයට.

🎻මේකේ විශේෂම දේ තමයි කොපි රයිට්ස් ක්ලේම් කරල තියෙන එක #GBU එකේ සින්දු තුනකට. වැඩේ කියන්නේ මේ සින්දු තුනම ඉලයරාජාගේ. ඉතින් කොපි රයිට්ස් ඉල්ලලා තියෙන්නේ ඉලයරාජා. සින්දු තුනට කෝටි 5ක් වන්දි ඉල්ලලා ඒ වගේම දින 7ක් ඇතුලත #GoodBadUgly කණ්ඩායම සමාව ගන්නත් ඕනේලු.

🎶ඒ සින්දු තුන තමයි

🎤ඉලමයි ඉදෝ ඉදෝ
🎤ඔත්තරුබා තාරේන්
🎤එන් ජෝඩි මන්ජ කුරුවි

🎥වැඩේ කියන්නේ #GBU කණ්ඩායම මේ ගීත තුන භාවිතා කරන්න ඒ සින්දු අයිති මියුසි කොම්පැනියෙන් #NOC අවසරය අරගෙන කියල කියන්නේ.

🎼ඉලයරාජා මේ ගීත තුන සදහා සංගීතය සපයා තිබුනත් මේ ගීත එලි දක්වා ඇත්තේ සෝනි මියුසික් හා ප්‍රමීඩ් මියුසික් ලේබල් යටතේයි.

🎵ඉලමයි ඉදෝ ඉදෝ – සෝනි මියුසික්
🎵එන් ජෝඩි මන්ජ කුරුවි -සෝනි මියුසික්
🎵ඔත්තරූබා තාරේන් – ප්‍රමීඩ් මියුසික්

කතාව බලමු.

ඇත්තටම මේ ෆිල්ම් එකට කතාවට ලොකු තැනක් දීල නෑ. තියෙන්නේ සාමාන්‍ය කතවක්. මැර තාත්තා AK හැම දෙයක්ම පුතා වෙනුවෙන් අතෑරලා හිරේ යනවා. නමුත් පුතාට ලොකු කරදරයක් වෙනවා ස්පාඤ්ඤයේදී. හිරේ ඉන්න AK යනවා ස්පාඤ්ඤයට තම පුතා වෙනුවෙන්. ඒ වෙන සිද්ධින් තමයි චිත්‍රපටයක් විදියට දිග හැරෙන්නේ.

විඩාමුයච්චි කියන්නේ අජිත්ගේ හොද රංගනක් දකින්න පුලුවන් චිත්‍රපටයක්. නමුත් ඒකේ දැඩි පීඩනයට ලක්වුණ මැදිවියේ චරිතයක්. ඉතින් අජිත් ෆෑන්ස්ල ඒකට වැඩි කැමැත්තක් තිබුනේ නෑ. ෆ්ල්ම් එක ආදායම අතින් අසාර්ථක වුනා කියලයි කියන්නේ. ඒ කාලේම GBU එක ගැන ආදික් කිව්වා මේක තනිකරම අජිත් ෆෑන්ස්ලට සමරණන්න පුලුවන් චිත්‍රපටයක් වෙනවා කියල. ආදික් කිව්ව විදියටම අජිත්ගේ ෆෑන්ස්ලව සතුටුකරපු චිත්‍රපටයක් වුණා. අජිත් රසිකයන් මේක උත්සවයක් වගේ සමරන්න වුණා.

මේක ෆෑන් මේඩ් මෙගා මාස් එන්ටර්ටේන්මන්ට් මූවි එකක්. අනිවාර්යයෙන් මේක සිනමා ශාලාවකම බලන්න ඕන එකක්. විශේෂයෙන් අජිත් ෆෑන්ස්ල තියටර්ම බලන්න. Ott ආවම ඒක බලල කට්ටිය බෑඩ් රිවිව්ස් දෙනවා දෙකක් නෑ ඒකෙන්නම්. විශේෂයෙන් ශ්‍රී ලංකා ෆිල්ම් ඔස්තාර්ල.

ඔරිජින්ල්    WEB-DL  පිටපත් සඳහා යාවත්කාලීනකර ඇත.❗❗

Good Bad Ugly SinhalaSub
Good Bad Ugly Sinhala Subtitles
Good Bad Ugly 2025 Sinhala Sub
Good Bad Ugly (2025) SinhalaSub
Good Bad Ugly (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Good Bad Ugly (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/good-bad-ugly-2025-sinhala-subtitles/feed/ 0
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nilavuku-en-mel-ennadi-kobam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nilavuku-en-mel-ennadi-kobam-2025-sinhala-subtitles/#respond Mon, 31 Mar 2025 08:59:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94573 Nilavuku En Mel Ennadi Kobam Sinhala Sub Nilavuku En Mel Ennadi Kobam Sinhala Subtitles Nilavuku En Mel Ennadi Kobam 2025 Sinhala Sub Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Sub Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් […]

The post Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nilavuku En Mel Ennadi Kobam Sinhala Sub
Nilavuku En Mel Ennadi Kobam Sinhala Subtitles
Nilavuku En Mel Ennadi Kobam 2025 Sinhala Sub
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Sub
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/nilavuku-en-mel-ennadi-kobam-2025-sinhala-subtitles/feed/ 0
Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yaariyan-2-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yaariyan-2-2023-sinhala-subtitles/#respond Wed, 26 Jun 2024 20:49:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71803 Yaariyan 2 Sinhala Sub Yaariyan 2 Sinhala Subtitles Yaariyan 2 (2023) Sinhala Sub Yaariyan 2 (2023) Sinhala Subtitles

The post Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yaariyan 2 Sinhala Sub
Yaariyan 2 Sinhala Subtitles
Yaariyan 2 (2023) Sinhala Sub
Yaariyan 2 (2023) Sinhala Subtitles

The post Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yaariyan-2-2023-sinhala-subtitles/feed/ 0
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bro-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bro-2023-sinhala-subtitles/#respond Mon, 18 Sep 2023 10:36:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54363 BRO Sinhala Sub BRO Sinhala Subtitles BRO (2023) Sinhala Sub BRO (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තවත් තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ. Supernatural , Fantasy , Comedy ශාරනයේ තෙලිඟු චිත්‍රපටයක් තමයි මේක. දමිළ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නලු Samuthirakani තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒ ඔහු රගපෑ Vinodhaya Sitham නම් දමිළ […]

The post BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
BRO Sinhala Sub
BRO Sinhala Subtitles
BRO (2023) Sinhala Sub
BRO (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තවත් තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ. Supernatural , Fantasy , Comedy ශාරනයේ තෙලිඟු චිත්‍රපටයක් තමයි මේක. දමිළ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නලු Samuthirakani තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒ ඔහු රගපෑ Vinodhaya Sitham නම් දමිළ චිත්‍රපටය අනුව යමින් තමයි මේක කරල තියෙන්නෙ.

තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු පවර් ස්ටාර් පවන් කල්‍යාන් සමඟ ඔහුට නෑකම් කියන සායි දරම් තෙජ් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ.ඉතින් හැබෑම ජීවිතේ මාමයි පුතයි අපූරුවට මේකෙ රංගනයෙන් එක් වනව.ඊට අමතරව කේතිකා ෂර්මා , ප්‍රියා ප්‍රකාශ් ඇතුළු නලු නිලි රැසක් රංගනයෙන් එක් වෙනව.තෙලිඟු සිනමාවේ කොමඩි රජු Brahmanandam ත් මෙහි විෂේශ චරිතයකට රංගනයෙන් එක් වනවා.

කතාව මතක් කලොත්.මාක් , එහෙම නැත්නම් මාකන්දයෙලු කියන්නෙ පවුලේ වැඩිමාල් පිරිමි ළමයා.නංගිලා දෙන්නයි මල්ලියි අම්මයි එක්ක ජීවත් වෙන මෙයා රස්සාවටම ඇලිලා ජීවත් වෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්.අඩුම තමන්ගෙ පෙම්වතිය රම්‍යා වෙනුවෙන් වත් වෙන් කරන්න කාලය නෑ මෙයාට.ඉතින් ඔහොම යන අතරේ මෙයා බිස්නස් වැඩකට ගිහින් ආපහු එන ගමන් ඉද්දි අනතුරක් වෙනවා..මෙතනින් තමා කතාව පෙරලියක් වෙන්නෙ.

එහෙනම් කට්ටියට අරගෙන බලන්න කියල ආරාධනා කරනවා… හරි අපූරු චිත්‍රපටයක් මේක. තවත් ෆිල්ම් එකකින් හමුවෙනකන් දැනට සමුගන්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bro-2023-sinhala-subtitles/feed/ 0
Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kolla-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kolla-2023-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 19:18:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54228 Kolla Sinhala Sub Kolla Sinhala Subtitles Kolla (2023) Sinhala Sub Kolla (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්. මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් […]

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kolla Sinhala Sub
Kolla Sinhala Subtitles
Kolla (2023) Sinhala Sub
Kolla (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්.

මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kolla-2023-sinhala-subtitles/feed/ 3
4 years (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/4-years-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/4-years-2022-sinhala-subtitles/#comments Thu, 19 Jan 2023 03:38:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35180 4 years Sinhala Sub 4 years Sinhala Subtitles 4 years (2022) Sinhala Sub 4 years (2022) Sinhala Subtitles

The post 4 years (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
4 years Sinhala Sub
4 years Sinhala Subtitles
4 years (2022) Sinhala Sub
4 years (2022) Sinhala Subtitles

The post 4 years (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/4-years-2022-sinhala-subtitles/feed/ 5