Priya Asmitha – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 03 Mar 2023 22:53:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Priya Asmitha – SinhalaSub https://sinhalasub.lk 32 32 Salim (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/salim-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/salim-2014-sinhala-subtitles/#comments Fri, 03 Mar 2023 21:50:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1268 https://sinhalasub.lk/movies/salim-2014-sinhala-subtitles/feed/ 1 Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gurumoorthi-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/gurumoorthi-2022-sinhala-subtitles/#respond Fri, 27 Jan 2023 00:35:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35495 Gurumoorthi Sinhala Sub
Gurumoorthi Sinhala Subtitles
Gurumoorthi (2022) Sinhala Sub
Gurumoorthi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 7 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 4.7 ක් ගන්න Gurumoorthi කියන දෙමළ චිත්‍රපටය.
Gurumoorthi කියන්නේ KP Tanasekar විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 9 දින නිකුත් වු ඉන්දියානු දෙමළ භාෂා නාට්‍ය චිත්‍රපටයක්. චිත්‍රපටයේ Natty , Ramki , Poonam Bajwa සහ Manobala තමා ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ..
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
අවංක පොලිස් නිලධාරියෙක් ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටි පහක් වටිනා මුදල් පිරවූ ගමන් මල්ලක් සොයා ගැනීමට උත්සාහ කරන ආකාරය මේ චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ.
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
මුදල් බෑගය වැරදි අතකට පත්වීමට පෙර ඔහුට එය නැවත ලබා ගත හැකි වේවි ද? ??
ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

]]>
https://sinhalasub.lk/movies/gurumoorthi-2022-sinhala-subtitles/feed/ 0