Praveen Archives - SinhalaSub https://sinhalasub.lk/cast/praveen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Jun 2025 09:10:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Praveen Archives - SinhalaSub https://sinhalasub.lk/cast/praveen/ 32 32 Chor Bazaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chor-bazaar-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chor-bazaar-2022-sinhala-subtitles/#respond Mon, 30 Jun 2025 09:09:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31767 Chor Bazaar Sinhala Sub Chor Bazaar Sinhala Subtitles Chor Bazaar (2022) Sinhala Sub Chor Bazaar (2022) Sinhala Subtitles

The post Chor Bazaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chor Bazaar Sinhala Sub
Chor Bazaar Sinhala Subtitles
Chor Bazaar (2022) Sinhala Sub
Chor Bazaar (2022) Sinhala Subtitles

The post Chor Bazaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/chor-bazaar-2022-sinhala-subtitles/feed/ 0
Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/karthikeya-2-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/karthikeya-2-2022-sinhala-subtitles/#comments Sun, 30 Mar 2025 08:56:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30033 Karthikeya 2 Sinhala Sub Karthikeya 2 Sinhala Subtitles Karthikeya 2 (2022) Sinhala Sub Karthikeya 2 (2022) Sinhala Subtitles Karthikeya (2014) ?

The post Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karthikeya 2 Sinhala Sub
Karthikeya 2 Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Sub
Karthikeya 2 (2022) Sinhala Subtitles

Karthikeya (2014) ?

The post Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/karthikeya-2-2022-sinhala-subtitles/feed/ 2
Karthikeya (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/karthikeya-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/karthikeya-2014-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 08:26:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29810 Karthikeya Sinhala Sub Karthikeya Sinhala Subtitles Karthikeya (2014) Sinhala Sub Karthikeya (2014) Sinhala Subtitles Karthikeya 2 (2022) ?

The post Karthikeya (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karthikeya Sinhala Sub
Karthikeya Sinhala Subtitles
Karthikeya (2014) Sinhala Sub
Karthikeya (2014) Sinhala Subtitles

Karthikeya 2 (2022) ?

The post Karthikeya (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/karthikeya-2014-sinhala-subtitles/feed/ 0
Thipparaa Meesam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thipparaa-meesam-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thipparaa-meesam-2019-sinhala-subtitles/#respond Wed, 01 Jan 2025 02:20:35 +0000 https://braszers.tk/?post_type=movies&p=16213 Thipparaa Meesam Sinhala Subtitles Thipparaa Meesam (2019) Sinhala Subtitles An extremely talented DJ who works at a local night club gets himself in an adventure where he must fight all odds to survive.

The post Thipparaa Meesam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thipparaa Meesam Sinhala Subtitles

Thipparaa Meesam (2019) Sinhala Subtitles

An extremely talented DJ who works at a local night club gets himself in an adventure where he must fight all odds to survive.

The post Thipparaa Meesam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thipparaa-meesam-2019-sinhala-subtitles/feed/ 0
Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/surya-vs-surya-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/surya-vs-surya-2015-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 16:50:28 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14239 අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන Nikhil Siddharth ගේ චිත්‍රපටයටකට. මේක Action / Romance / Drama ඝණයට අයත් වනවා. ඒ වගේම IMDb 6.7ක අගයකුත් ලබාගෙන තියෙනවා. කථාව මෙහෙමයි…. එක්තරා රෝගයක් හේතුවෙන් සූර්‍යාලෝකය සමට විශසහිත වූ,ජීවිත කාලයතුල සූර්‍යාව (ඉර) පින්තූර මගින් පමනක් දැක ඇති කොල්ලෙක්,නමින් සූර්‍යා….මේ රෝගය කෝටියකින් එක් අයෙක්ට හැදෙන එකක්. ඉතිං […]

The post Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන Nikhil Siddharth ගේ චිත්‍රපටයටකට. මේක Action / Romance / Drama ඝණයට අයත් වනවා. ඒ වගේම IMDb 6.7ක අගයකුත් ලබාගෙන තියෙනවා. කථාව මෙහෙමයි….

එක්තරා රෝගයක් හේතුවෙන් සූර්‍යාලෝකය සමට විශසහිත වූ,ජීවිත කාලයතුල සූර්‍යාව (ඉර) පින්තූර මගින් පමනක් දැක ඇති කොල්ලෙක්,නමින් සූර්‍යා….මේ රෝගය කෝටියකින් එක් අයෙක්ට හැදෙන එකක්. ඉතිං සූර්‍යා කියන්නෙ ඉරට වෛර කරන, නිශාචර කෙනෙක්. රැයේ තමයි මොහුගේ දිවිය. ඒ වුනාට මොහුට ඉන්නවා මොහු හිතින් ආදරේ කරන ගැහැණූ ළමයෙක්. ඒත් ඇය රෑ ජීවිතේට කැමතිම නෑ. මොකද එයත් නයිට් ඩියුටි කරන කෙනෙක්. දවසක් ඇයගෙන් මොහුට මහ දවාලේ ඇමතුමක් එනවා. කට්ටියක් මට කරදර කරනවා, ඇවිත් බේරගන්න කියලා. ඉතිං සූර්‍යාට දහවලේ ගමන් බිමන් යන්න බෑ. පිච්චිලා මැරෙනවා. නමුත් යන්නම වෙන තත්වෙයක් උදා වෙනවා. එහෙනම් ඔයාලම බලන්නකො, සූර්‍යාට මොනව වෙයිද කියලා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/surya-vs-surya-2015-sinhala-subtitles/feed/ 0
Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 02:20:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12124 මේ චිත්‍රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්‍රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ […]

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ Suryadevara Naga Vamsi.තෙලිඟු ෆිල්ම් ගැන හෙවිල්ලෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ නම නිතර අහල ඇති.Sithara Entertainment බැනරය යටතේ තමයි මේක ඉදිරිපත් කෙරෙන්නේ.

ඉතින් තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරන්නේ කාන්තාවක් වීම.ඇය Lakshmi Sowjanya.ඉතින් සාමාන්යයෙන් අධ්යක්ෂකවරියන් අඩුයි වගේම ජනප්රිය පෙලේ නලුවො එක්ක ෆිල්ම් කරන්නෙම නැති තරම්.ඉතින් මේක ඇයගේ පලමු සිනමා නිර්මාණය.ඔන්න ඉතින් ඔයාලට බලල තීරණය කරන්න පුළුවන් කාන්තාවක් උනත් ඇය කොතරම් සාර්ථක දුරට තමන්ගේ කාර්යය ඉටු කරලද කියලා.

 

චිත්රපටයේ රංගනය දායකත්වය බැලුවොත් ප්රධාන නලුවා වෙන්නේ Naga Shaurya.මතක ඇතිනේ මම ගිය 2020 ගෙනාපු Aswathma ෆිල්ම් එක මෙයාගේ.ඒවගේම මම මගේ හතරවෙනි සබට කරපු Jadoogadu ෆිල්ම් එකත් මෙයාගෙ.ඉතින් ඒවත් එක්ක බලනකොට නලුවා මොන තරම් දුරට හැකියාව වර්ධනය කරගෙනද කියලා ඔයාලටම තේරෙයි. ප්රධාන නිලිය වෙන්නේ මමත් පුද්ගලිකවම ආස කරන චාම් හැඩකාර නිලියක් වෙන Rithu Varma.අපි ඇයව අන්තිමේ දැක්කෙ නානිගෙ Tuck Jagadish චිත්රපටයෙන්.ඊට අමතරව තව සුපුරුදු නලු නිලි රැසක් මේකේ රංගනයෙන් දායක වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

භූමි කියන්නෙ අලුතින් පටන් ගත්ත ව්යාපාරයක් කරගෙන යන කෙනෙක්.මෙයා ගැන කියනවමම් හරිම තද කෙනෙක් තමයි.සේවකයන් පවා ගොඩක් බයයි මෙයාට.ඉතින් මෙයාගෙ අම්මට ඕන මෙයාව බන්දල දෙන්න..ඒත් මෙයා නෙමෙයි කිසිම මනමාලයෙක්ට කැමති.එතකොට ආකාශ් කියන්නෙ ප්රසිද්ධ ආකිටෙක්චර් කෙනෙක්.මෙයත් ඉන්දියාවට එනවා පැරිස් වල ඉදන් ප්රොජෙක්ට් එකක් කරන්න.ඔහොම තමා ආරම්භෙ වෙන්නෙ.

ඉතින් මේ චිත්රපටිය නම් මගේ ටයිප් එකක් කියන්නම ඕන.මොකද අනිත්ව වගේ නෙමේ තෙලිඟු සිනමාවට තියෙනවා මේ නාට්යමය ස්වරූපයෙන් ගලා යන කතාවලට වෙනම අනන්ය ගතියක්.හරිම සම්ප්රදායික බවක්.ආං ඒකට මම ගොඩක් ආසයි.මේ කාලෙකින් ආව එහෙම එකක්.චිත්රපටය පුරාම අපූරු සාරියකින් හැඩ වෙලා ඉන්න නිලියක් දකින්නෙම මේ ගොඩ කාලෙකින්.ඉතින් තව Shreya Goshal , Sid Sriram වගේ අයගෙ සුමිහිරි හඬින් ගැයෙන අපූරු ගීත කිහිපයකුත් මේකේ ඇතුලත්.ඒවටත් සබ් දාල තියෙන නිසා රසවිඳින්න ඒවත් එක්කම.

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/feed/ 0
Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kanabadutaledu-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kanabadutaledu-2021-sinhala-subtitles/#respond Wed, 21 Aug 2024 04:00:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9181 A police officer is looking to solve the mystery of an unidentified body. A couple who’re unhappy in their marriage go looking for answers in their past. A detective has the answers they all need.

The post Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A police officer is looking to solve the mystery of an unidentified body. A couple who’re unhappy in their marriage go looking for answers in their past. A detective has the answers they all need.

The post Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kanabadutaledu-2021-sinhala-subtitles/feed/ 0
Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/#comments Sun, 23 Jun 2024 14:00:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71669 Gangs of Godavari Sinhala Sub Gangs of Godavari Sinhala Subtitles Gangs of Godavari (2024) Sinhala Sub Gangs of Godavari (2024) Sinhala Subtitles

The post Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gangs of Godavari Sinhala Sub
Gangs of Godavari Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Sub
Gangs of Godavari (2024) Sinhala Subtitles

The post Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/feed/ 3
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dhuruvangal-pathinaaru-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dhuruvangal-pathinaaru-2016-sinhala-subtitles/#respond Sun, 18 Feb 2024 19:03:38 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66653 Dhuruvangal Pathinaaru Sinhala Sub Dhuruvangal Pathinaaru Sinhala Subtitles Dhuruvangal Pathinaaru (2016) Sinhala Sub Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitles

The post Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhuruvangal Pathinaaru Sinhala Sub
Dhuruvangal Pathinaaru Sinhala Subtitles
Dhuruvangal Pathinaaru (2016) Sinhala Sub
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitles

The post Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dhuruvangal-pathinaaru-2016-sinhala-subtitles/feed/ 0
My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 11:52:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64141 My Name Is Shruthi Sinhala Sub My Name Is Shruthi Sinhala Subtitles My Name Is Shruthi (2023) Sinhala Sub My Name Is Shruthi (2023) Sinhala Subtitles ඔන්න 2024 අලුත් අවුරුද්දේ මං අරන් එන පලවෙනි සබ් එක මේක.. සුපුරුදු විදිහට වැඩේ බාර දුන්නෙ සමිත අයියා.. එයාවත් මතක් කරනව ඔන්න මුලින්ම..! 2023 නොවැම්බර් 17 වෙනිදා නිකුත් වෙච්ච […]

The post My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Shruthi Sinhala Sub
My Name Is Shruthi Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Sub
My Name Is Shruthi (2023) Sinhala Subtitles

ඔන්න 2024 අලුත් අවුරුද්දේ මං අරන් එන පලවෙනි සබ් එක මේක..
සුපුරුදු විදිහට වැඩේ බාර දුන්නෙ සමිත අයියා.. එයාවත් මතක් කරනව ඔන්න මුලින්ම..!

2023 නොවැම්බර් 17 වෙනිදා නිකුත් වෙච්ච මේ තෙලුගු ෆිලුම අයත් වෙන්නෙ මං සාමාන්‍යයෙන් අරන් එන ෆිල්ම් කැටගරියට..
ඒ ගොඩක් අය ආස Crime & Thriller කියන කැටගරි එකට..

ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ දමිළ සිනමාවෙන් ජනප්‍රියත්වට පත් වෙච්ච ගොඩක් දෙනා දන්න කියන Hansika Motwani.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..ඇයිදෝ මංදා කාලෙක ඉදන් හංසිකා රංගනයෙන් දායක වුන ෆිල්ම්ස් එච්චර සාර්ථක උනේ නම් නෑ…තලපතිලා, සූර්යලා, ජයම් රවීලා වගේ ලොකු ලොකු හිට් නළුවෝ එක්ක රගපාපු හංසිකා පොඩ්ඩක් පහු බැහැල වගේ ගතියක් තියෙනවා..

අනේ මංදා කොහොම හරි මේ ෆිලුමේ එයාගෙ ඇක්ටින් ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ හොද මට්ටමේ තිබ්බා.. මුළු ෆිලුම පුරාවටම ලොකු තැනක් දීල තිබ්බේ එයාගෙ කැරැක්ටර් එකට තමා..හංසිකාට අමතරව තෙලුගු සිනමාවේ අපිට නිතර හමුවෙන ගොඩක් නළු නිළියෝ මේ සදහා රංගනයෙන් දායක වෙලා තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast
Hansika Motwani as Shruthi
Sai Tej as Charan
Prema as Dr. Kiranmayi
Murali Sharma as ACP Ranjith
Pooja Ramachandran as Anu
Raja Ravindra as Home Minister V. Prathap Reddy
Praveen as Bhabhi
Aadukalam Naren as MLA Gurumurthy
Jayaprakash

කතාව ගැන කියනව නම්, ඔයාල හැමෝම දන්නවනේ තරුණ ගැහැණු ලමයි පැහැරගෙන ඉන්දියාවේ සිද්ද වෙන අවයව ජාවාරම, හැබැයි මේක ඒ ගැන නම් නෙවෙයි, ඒ හා සමාන “සම්” ජාවාරම ගැන,මොකක්ද මේ “සම්” ජාවාරම කියන්නෙ.? සම් ජාවාරම කියන්නෙ එක එක ප්‍රශ්න නිසා, ඒ කියන්නෙ සමේ මොකක් හරි රෝගයක් හැදිලා එහෙමත් නැත්තම් වයස නිසා සම ඉරිතැලිලා වගේ දේවල් නිසා ගැහැණු අයගේ සමට මොකක් හරි උනොත්,අවයව බද්ද කරනව වගේ වෛද්‍ය විද්‍යාව හරහා “සම” බද්ද කරන එකට.. ඉතින් අපි කව්ද කැමති අපේ හොදට තියෙන හම වෙන කෙනෙක්ට දෙන්න.. ඔන්න ඕක නිසා තමයි ගැහැණු ලමයින්ව පැහැරගෙන මේ ජාවාරම කරන්නෙ..

ෆිලුමෙ නම් මේ ජාවාරම පිටිපස්සෙ ඉන්නෙ හැම එහෙකම වගේ සුපුරුදු විදිහට මන්ත්‍රී කෙනෙක්… මේ ජාවාරමට කොටු වෙන අපේ ශෘතී (Hansika) මේකෙන් ගැලවෙන හැටියි, මේ ජාවාරමේ සුල මුළ පොලිසියට අහුකරල දෙන හැටියි තමයි ෆිලුම පුරාවටම දුවන්නෙ..ඔය අතරෙ ශෘතී අතින් සිද්ද වෙන මිනීමැරුම් දෙකක් වහන්නත් ශෘතී මාස්ටර් මයින්ඩ් ගේමක් ගහනවා.. ඒ ගේම් ටික කොහොමද කියල බලන්නකො ඔයාලම එහෙනම්..

අදට ගිහින් එන්නම්.! හැමෝටම බුදුසරණයි.! ජේසු පිහිටයි.! ජයම වේවා.!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/feed/ 0