ඔන්න එක ගමක් තියෙනවා ඒ ගම ළග කැළයක් තියෙනවා..ඒ කැළේට ඇතුළු වෙන කිසිම කෙනෙක්ට පණ පිටින් එන්න හම්බෙලා නෑ මේ වෙනකල්..ඉතින් මේ ගමේ හැමෝම හිතන්නේ මේක ශාපයක් හින්දා තමයි එහෙම වෙන්නේ කියලා..මම මීට වඩා මුකුත් කියන්න යන්නේ නෑ ඇත්තටම ඒ කැලේ සැගවිලා තියෙන අභිරහස මොකද්ද කියලා දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න