Pradeep Anthony Archives - SinhalaSub https://sinhalasub.lk/cast/pradeep-anthony/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 14 Mar 2023 02:05:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Pradeep Anthony Archives - SinhalaSub https://sinhalasub.lk/cast/pradeep-anthony/ 32 32 Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dada-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dada-2023-sinhala-subtitles/#comments Tue, 14 Mar 2023 02:05:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37924 Dada Sinhala Sub Dada Sinhala Subtitles Dada (2023) Sinhala Sub Dada (2023) Sinhala Subtitles කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 10වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 8.4 ක ඉහළ […]

The post Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dada Sinhala Sub
Dada Sinhala Subtitles
Dada (2023) Sinhala Sub
Dada (2023) Sinhala Subtitles
කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 10වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 8.4 ක ඉහළ අගයක් ගන්න Dada කියන දෙමළ චිත්‍රපටය.
Dada කියන්නේ 2023 නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා ප්‍රේමාන්විත නාට්‍ය චිත්‍රපටයක් වන අතර මෙය ගනේෂ් කේ. බාබුගේ අධ්‍යක්ෂණයේ මංගල දර්ශනය.. ගනේෂ් කේ. බාබු ම මේ චිත්‍රපටයේ පිටපත රචනා කරලා අධ්‍යක්ෂණයත් කළා. මේ චිත්‍රපටයේ Kavin , Aparna Das සහ K. Bhagyaraj ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා .
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
මණිකන්ඩන් සහ සින්ධු කියන්නේ, අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක්.. ඔවුන් එකිනෙකාට ගොඩක් ආදරය කරනවා. හැබැයි මේ ආදරේ ඉහවහා ගිහින් සින්ධු ගැබ් ගන්නවා.. මේ නිසා ම මේ දෙන්නා ගේ ඉරණම ඉක්මනින් වෙනස් වෙනවා.පවූල් දෙකේම දෙමව්පියන් මේ සම්බන්ධයට අකමැති වුනත් දෙන්නා එක වහලක් යටට එනවා.. ඒත් සින්ධුගේ ගර්භණී සමයේදී මණිකන්ඩන්ගේ අයහපත් හැසිරීම් හේතුවෙන්, එකිනෙකාගෙන් වෙන් වෙන්න මේ දෙන්නා ට සිද්ධ වෙනවා.. දරුවා ඇති දැඩි කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ මණිකන්ඩන්ට…
මණිකන්ඩන්ට තාත්තාගේ වගේම අම්මෙකුගේ ආදරයත් තනිව තම දරුවාට දෙන්න පුළුවන් වේවිද? ??
කතාවේ රසයට බාධා වෙන නිසා මීට වඩා නම් මං මොකුත් කියන්න යන්නේ නෑ.ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dada-2023-sinhala-subtitles/feed/ 1