Prabhas Archives - SinhalaSub https://sinhalasub.lk/cast/prabhas/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 21 Jan 2024 01:49:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Prabhas Archives - SinhalaSub https://sinhalasub.lk/cast/prabhas/ 32 32 Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/#comments Fri, 19 Jan 2024 19:00:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63669 Salaar  Sinhala Sub Salaar  Sinhala Subtitles Salaar (2023) Sinhala Sub Salaar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!! අද සිංහලසබි ⁣එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු […]

The post Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salaar  Sinhala Sub
Salaar  Sinhala Subtitles
Salaar (2023) Sinhala Sub
Salaar (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!!

අද සිංහලසබි ⁣එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු ඇතුළු ප්‍රබල ඉන්දීය රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වයෙන් හැඩ වුණු Salaar Part 1:The CeaseFire (සටන් විරාමය) චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම.

මෙි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය KGF 1,2,හ Ugramm චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ප්‍රශාන්ත් නීල්(Prashanth Neel) විසින් තමා කලේ. මෙි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ රවි බාසූර් (Ravi Basur) විසින් කලේ. නිෂ්පාදනය Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දූර්(Vijay Kiragundur) විසින් කලේ.

කතාව පැත්තට ගියාම යාළුවෝ දෙන්නෙක් පරම ප්‍රතිවාදීන් වෙන හැටි කියවෙන අපූරු කතාවක් තමා කියැවෙන්නෙ.

මෙි චිත්‍රපටය බලද්දී ප්‍රශාන්ත් නීල් චිත්‍රපටි දෙකක අත්දැකිමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා.

සලාර් 2023 – තෙලිගු
කාලය 2h 55m
ත්‍රිලර්/ඇක්ශන් /ඩ්‍රාමා
IMDb නෝ රේටින් යෙට්
රන්ගනය ප්‍රිත්විරාජ්, ප්‍රබාස්,ශෘති හසන්,ජගපති බාබූ,ටින්නු,ශ්‍රේ
අද්‍යක්ශනය ප්‍රශාන්ත් නීල්
රචනය සන්දීප් රෙඩ්ඩි බන්ඩාලා,චව්ද්‍රි හනුමාන්

ඒ තමා

Ugramm – යාළුවෝ දෙන්නා පරම හතුරන් වෙන හැටි.

KGF – ගල් අගුරැ වල.

මෙි චිත්‍රපටයට ගොඩක් අයගෙන් හොද ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් සිනමා විචාරකයින්ගෙනුත්.

අපි ප්‍රධාන චරිත ගැන කතා කලොත්,

ප්‍රබාස් – දේවා (දේවරතා ශෞරංගා රයිසාර්)

ප්‍රිත්විරාජ් සුකුමාරන් – වරධා රාජමන්නර්

රාමචන්ද්‍ර රාජු – රැද්‍රා රාජමන්නර්

ශෘති හාසන්- ආද්යා ක්‍රිෂ්ණකාන්ත්

ජගපති බාබු – රාජ මන්නර් (වරධාගේ තාත්තා)

බොබි සිමිහා – භාරවා

මධූ ගුරැස්වාමි – හසාරේ

වගේ ගොඩක් චරිත මෙි චිත්‍රපටයේ හිටියා.

මෙි චිත්‍රපටයෙන් ප්‍රබාස්ව හොද හැටි වැඩ අරන් තියෙනවා. අනෙත් පැත්තෙන් මලයාලමි නළුවෙක් වෙච්ච ප්‍රිත්විරාජ්, තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කලා. ශෘති ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයත් පටිට 😍❤

මෙි චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා Games of thrones කතා මාලාවට යමිතාක් දුරට සමානව මෙි චිත්‍රපටයත් චිත්‍රපටයේ කතාවත් යන හින්දා.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා💕

මම එරා… (Era Boy)

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි ඕෂධ එරංග සහෝදරයා…

 

 

The post Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/feed/ 24
Pournami (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pournami-2006-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pournami-2006-sinhala-subtitles/#respond Fri, 24 Nov 2023 01:19:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61151 Pournami Sinhala Sub Pournami Sinhala Subtitles Pournami (2006) Sinhala Sub Pournami (2006) Sinhala Subtitles

The post Pournami (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pournami Sinhala Sub
Pournami Sinhala Subtitles
Pournami (2006) Sinhala Sub
Pournami (2006) Sinhala Subtitles

The post Pournami (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pournami-2006-sinhala-subtitles/feed/ 0
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/adipurush-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/adipurush-2023-sinhala-subtitles/#comments Sat, 12 Aug 2023 14:25:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49961 Adipurush Sinhala Sub Adipurush Sinhala Subtitles Adipurush (2023) Sinhala Sub Adipurush (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්‍රයෙන් […]

The post Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adipurush Sinhala Sub
Adipurush Sinhala Subtitles
Adipurush (2023) Sinhala Sub
Adipurush (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්‍රයෙන් බොහෝ චිත්‍රපට නිර්මාණය වුවත් අති දැවැන්ත පිරිවැයක් දරමින් මෙවරද ප්‍රතිනිර්මාණය වුණා.. පසුගිය ජූනී 1

6 වන දින ලොව පුරා තිරගත වූ මෙය කෝටී 350 -400 ආදායමක් ඉපයීමට සමත් වෙලා තියෙනවා..

රාධේශාම් වලින් පසු ප්‍රභාස්ගේ මීළග නිර්මාණය වූ අධිපුරුශ් නිෂ්පාදනය Bhushan Kumar,Krishan Kumar,Om Raut,Prasad Sutar,Rajesh Nair යන අය විසින් සිදු කරන අතර අධ්‍යක්ෂනය Om Raut වෙනවා. T seres ලේබලයෙන් ප්‍රචාරන කටයුතු සිදු වුණා. ප්‍රධාන වශයෙන් තෙලුගු හා හින්දින් භාශාවෙන් තමා මෙය තිරගත වුණේ.. මීට අමතරව දම්ල, මලයාලම් හා කන්නඩ භාශා වලින් හඩ කවා තිරගත වුණා.. යම් යම් අසුභ ප්‍රතිචාර ලැබුණද සාර්ථක ලෙස ලොව පුරා තිරගත වීමට සමත් වුණා.. විශාල නලු නිළි පිරිසක් මෙයට දායක වුණා..අනුශ්කා ශෙට්ටි, අනුශ්කා ශර්මා, කීර්ති සුරේශ්, කියාරා අද්වානී යන නිලියන්ගේ නම යෝජනා වුවද අවසානයේ රාමාගේ සීතා විදිහට ආවේ ක්‍රිටී සෝනන් තමා.. ඒ වගේම රාවනා ලෙස සයිෆ් අලී ඛාන් ජෝජනා ව්උනා.. ඒ වගේම සෙසු නළු නිළි පිරිවර ලෙස,

  • Prabhas as Raghava
  • Kriti Sonan as Janaki
  • Saif Ali Khan as Ravana
  • Sunny Singh as Lakshmana
  • Devdatta Nage as Bajrang
  • Vatsal Sheth as Meghanada
  • Sonal Chauhan as Mandodari
  • Siddhant Karnick as Vibhishana
  • Ayesha Madhukar as Sarama
  • Tejaswini Pandit as Shurpanakha

ඒ අතර වේ. අධිපුරුශ් නිශ්පාදන කටයුතු සියල්ලම මුම්බායි හිදි සිදු වෙනවා. ඒ අතර ඩිජිටල් නිශ්පාදන කටයුතු පවා (vfx) එහෙදි සිදු කරනවා. මෙහි ගීත 5 ක තියෙනවා. මේ සියල්ලම හින්දි හා තෙලුගු බසින් ගායනා කරනවා. මේ සියල්ලටම සංගීතය Ajay-Atul හා Sachet Parampara.

ආදායම් වාර්තා අතින් විශාල මුදලක් වැය කරමින් නිර්මානය අය වූ චිත්‍රපට අතර අදිපුරුශ් එක් වෙනවා ඒ වගේම කෝටී 300 ඉක්මවූ චිත්‍රපට ලැයිස්තුවටද මෙය ඇතුලත් වීමට සමත් වෙනවා… අගෝස්තු 11 දින ඩිජිටල් තිරගත වීම සිදු වුනා. එය amozom prime vedio වගේම netflix හරහා එලිදැක් වුණා.

ලස්සන ඉතිහාසය කතාවක්.. භාරතීය රාමා වගේම ලංකාවේ රාවනාගේ කතාව අධිපුරුශ් ඔස්සේ බලා ගන්න පුලුවන් වෙනවා.. බලන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/adipurush-2023-sinhala-subtitles/feed/ 4
Saaho (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saaho-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saaho-2019-sinhala-subtitles/#respond Tue, 18 Oct 2022 16:30:43 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3964 Saaho Sinhala Sub Saaho Sinhala Subtitles Saaho (2019) Sinhala Sub Saaho (2019) Sinhala Subtitles  

The post Saaho (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saaho Sinhala Sub

Saaho Sinhala Subtitles

Saaho (2019) Sinhala Sub

Saaho (2019) Sinhala Subtitles

 

The post Saaho (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saaho-2019-sinhala-subtitles/feed/ 0
Munna (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/munna-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/munna-2007-sinhala-subtitles/#respond Mon, 09 May 2022 10:15:12 +0000 https://braszers.tk/?post_type=movies&p=17450 Munna Sinhala Subtitles Munna (2007) Sinhala Subtitles Munna (Prabhas) is a college student. His aim is to finish off mafia don Kakha (Prakash Raj) who keeps the entire city under his grip. Munna has personal vengeance to take on Kakha. An honest politician Srinivasa Rao (Kota Srinivasa Rao) relentlessly works to expose Kakha but gets […]

The post Munna (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Munna Sinhala Subtitles

Munna (2007) Sinhala Subtitles

Munna (Prabhas) is a college student. His aim is to finish off mafia don Kakha (Prakash Raj) who keeps the entire city under his grip. Munna has personal vengeance to take on Kakha. An honest politician Srinivasa Rao (Kota Srinivasa Rao) relentlessly works to expose Kakha but gets killed. Meanwhile, Munna’s classmate Nidhi (Ileana D’Cruz) falls in love with him. The twist in the tale is that Kakha is none other than his estranged father who tries to sell off his mother and was responsible for the death of his mother and his kid sister. Another don in the city named Aatma, who is the opposition of Kakha (Rahul Dev) asks Munna to join him. But Munna refuses his proposal. Munna starts to beat Kakha and the mind game begins. Kakha’s second wife and son-daughter left him and join Munna. After some incidents including the death of his best friend, Munna finds out that Aatma was working for Kakha all along.

The post Munna (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/munna-2007-sinhala-subtitles/feed/ 0
Radhe Shyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/radhe-shyam-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/radhe-shyam-2022-sinhala-subtitles/#respond Fri, 01 Apr 2022 10:01:11 +0000 https://braszers.tk/?post_type=movies&p=16606 Radhe Shyam Sinhala Subtitles Radhe Shyam (2022) Sinhala Subtitles Vikramaditya, a world-renowned palmist, believes love does not exist in his stars, until he meets Prerana. But when destiny tries to pull them apart, will love prevail?

The post Radhe Shyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Radhe Shyam Sinhala Subtitles

Radhe Shyam (2022) Sinhala Subtitles

Vikramaditya, a world-renowned palmist, believes love does not exist in his stars, until he meets Prerana. But when destiny tries to pull them apart, will love prevail?

The post Radhe Shyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/radhe-shyam-2022-sinhala-subtitles/feed/ 0
Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/darling-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/darling-2010-sinhala-subtitles/#respond Mon, 07 Feb 2022 18:19:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13270 Darling (2010) Sinhala Subtitles Prabhas (Prabhas) has a childhood sweetheart named Nandini (Kajal Agarwal) and they are separated during their childhood. Nandini migrates to Swiss along with her father. Meanwhile Prabhas rejects love proposals from other girls as his heart belongs to Nandini. Prabhas gets a chance to meet Nandini for the first time after […]

The post Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Darling (2010) Sinhala Subtitles

Prabhas (Prabhas) has a childhood sweetheart named Nandini (Kajal Agarwal) and they are separated during their childhood. Nandini migrates to Swiss along with her father. Meanwhile Prabhas rejects love proposals from other girls as his heart belongs to Nandini. Prabhas gets a chance to meet Nandini for the first time after the separation during the reunion of their respective parents who have studied together. The rest of the story is all about how Prabhas wins the love of Nandini.

Darling (2010) Sinhala Subtitles

The post Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/darling-2010-sinhala-subtitles/feed/ 0