Peter Stormare Archives - SinhalaSub https://sinhalasub.lk/cast/peter-stormare/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 29 May 2025 13:31:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Peter Stormare Archives - SinhalaSub https://sinhalasub.lk/cast/peter-stormare/ 32 32 Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/until-dawn-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/until-dawn-2025-sinhala-subtitles/#respond Thu, 29 May 2025 13:30:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101919 Until Dawn Sinhala Sub Until Dawn Sinhala Subtitles Until Dawn 2025 Sinhala Sub Until Dawn (2025) Sinhala Sub Until Dawn (2025) Sinhala Subtitles මේ අවුරුද්දේ එළියට ආපු තවත් විශිෂ්ට ගණයේ Horror සලරුවක් තමයි “Untill Dawn” කියන්නේ.. Horror සහ Survival කියන ශානරයන් දෙකට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් මිනිත්තු 43 ක් වෙනවා.. IMDb 5.8 […]

The post Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Until Dawn Sinhala Sub
Until Dawn Sinhala Subtitles
Until Dawn 2025 Sinhala Sub
Until Dawn (2025) Sinhala Sub
Until Dawn (2025) Sinhala Subtitles

මේ අවුරුද්දේ එළියට ආපු තවත් විශිෂ්ට ගණයේ Horror සලරුවක් තමයි “Untill Dawn” කියන්නේ.. Horror සහ Survival කියන ශානරයන් දෙකට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් මිනිත්තු 43 ක් වෙනවා.. IMDb 5.8 ක අගයක් වගේම කුණු තක්කාලි 52% ක අගයකුත් ලබාගෙන තියෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David F. Sandberg විසින්. Sony Pictures ලගේ බෙදාහැරීමෙන් තමා මේ චිත්‍රපටය ලොවපුරා විකාශය වෙන්න ගත්තේ.

කතාව පැත්තට ගියාම Genre එකෙන්ම තේරෙන විදිහට යාළුවෝ කීපදෙනෙක් ජීවිතේ බේරගන්න දරන උත්සාහයක් තමා මේකෙන් විස්තර වෙන්නේ.. ක්ලෝවර්, නැනී, මේගන්, මැක්ස් සහ ඒබ් කියන්නේ හොඳම යාළුවෝ සෙට් එකක්.. මෙතනින් ක්ලෝවර් කියන කෙනාගේ නංගි අතුරුදහන් වෙලා.. මෙයාලා ගමනක් ගිහින් එහෙමම ක්ලෝවර්ගේ නංගි’ එහෙමත් නැත්තම් මෙලනි කියන කෙනාව හොයන්න යම් තැනකට එනවා.. එතන ගෑස් ස්ටේෂන් එකක්.. ක්ලෝවර් එතන ඉන්න කෙනාගෙන් දැනගන්නවා තමන්ගේ නංගි විතරක් නෙමේ තව ගොඩාක් අය යම්කිසි නිම්නයකට ගියාම එතනින් එහාට අතුරුදහන් වෙනවා කියලා.. මෙයාලා මේ නිම්නය හොයාගෙන යනවා.. එතන තියෙනව එක ගෙදරක්.. මේ ගෙදර ඇතුලේ තමයි හැමදෙයක්ම සිද්ධවෙන්නේ.. මෙයාලට නොසිතූ දේවල් ගොඩකට මෙහෙදි මූණ දෙන්න වෙනවා..

තව විශේෂ දෙයක් තමයි මේ ගෙදර ඇතුළෙදි මේ කිසිම කෙනෙක් එකපාර මැරෙන්නේ නෑ.. කීප වතාවක් වද දීලා දීලා තමයි මරවන්නේ.. කොටින්ම කීවොත් මේ අයට බේරෙන්න අවස්ථාවන් තමයි මේ දෙන්නේ.. ඉතින් මේ යාළුවොන්ට මේ අවස්ථාවන් වලදි තම තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙයිද? නැත්තම් සදහටම මැරෙන්න වෙයිද? මෙලනිව හොයාගන්න පුළුවන් වෙයිද? කවුද මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්නේ? වගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලිහාගෙන යන්න පුළුවන් මේ චිත්‍රපටය බලන ගමන්ම..

ඉතින් ක්ලෝවර් චරිතයට Ella Rubin, මෙලනිගේ චරිතයට Mala Mitchell, ඒබ් ගේ චරිතයට Belmont Camell, මැක්ස් ගේ චරිතයට Michael Cimino, මේගන් චරිතයට Ji Young Yoo වගේම නීනා චරිතයට Odessa A’zion රංගනයෙන් දායක වෙනවා..

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක පවුලේ සැමට එකට බලන්න පුළුවන් චිත්‍රපටයක්.. Violence දර්ශන අන්තර්ගත වුණාට Nude සීන් එහෙම මොකුත් නෑ.. මම පුළුවන් තරම් භාෂාව බාල කරලා සබ් හදලා තියෙන්නේ හැමෝටම රසවිඳින්න පුළුවන් වෙන්න.. එහෙනම් බලලා විනෝද වෙන්න, මං ගිහින් එන්නම්..

ජය වේවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/until-dawn-2025-sinhala-subtitles/feed/ 0
Kill ’em All 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kill-em-all-2-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kill-em-all-2-2024-sinhala-subtitles/#respond Sat, 28 Sep 2024 17:19:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76160 Kill ’em All 2 Sinhala Sub Kill ’em All 2 Sinhala Subtitles Kill ’em All 2 (2024) Sinhala Sub Kill ’em All 2 (2024) Sinhala Subtitles

The post Kill ’em All 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kill ’em All 2 Sinhala Sub
Kill ’em All 2 Sinhala Subtitles
Kill ’em All 2 (2024) Sinhala Sub
Kill ’em All 2 (2024) Sinhala Subtitles

The post Kill ’em All 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kill-em-all-2-2024-sinhala-subtitles/feed/ 0
Kill ’em All (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kill-em-all-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kill-em-all-2017-sinhala-subtitles/#respond Sat, 28 Sep 2024 16:52:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76144 Kill ’em All Sinhala Sub Kill ’em All Sinhala Subtitles Kill ’em All (2017) Sinhala Sub Kill ’em All (2017) Sinhala Subtitles

The post Kill ’em All (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kill ’em All Sinhala Sub
Kill ’em All Sinhala Subtitles
Kill ’em All (2017) Sinhala Sub
Kill ’em All (2017) Sinhala Subtitles

The post Kill ’em All (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kill-em-all-2017-sinhala-subtitles/feed/ 0
Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/constantine-2005-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/constantine-2005-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 19:42:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46946 Constantine Sinhala Sub Constantine Sinhala Subtitles Constantine (2005) Sinhala Sub Constantine (2005) Sinhala Subtitles DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා […]

The post Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Constantine Sinhala Sub
Constantine Sinhala Subtitles
Constantine (2005) Sinhala Sub
Constantine (2005) Sinhala Subtitles

DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා වන චැස් ක්‍රේමර් ලෙසින් ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමාපට හරහා ජනප්‍රිය වූ Shia LaBeouf එක් වෙනවා.

මේකේ කතාව ගැන කියන්නම් කිසිම අදහසක් නැහැ. බලලම ඒක රසවිඳින්නකෝ.

හැමොටම ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/constantine-2005-sinhala-subtitles/feed/ 0
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hansel-gretel-witch-hunters-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hansel-gretel-witch-hunters-2013-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 07:28:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45312 Hansel & Gretel: Witch Hunters Sinhala Sub Hansel & Gretel: Witch Hunters Sinhala Subtitles Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Sub Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles හැන්සල් සහ ග්‍රේටල්ගෙ කතාව ගොඩක් දෙනෙක් අහලා තියෙන ලස්සන සුරංගනා කතාවක්. ඒත් මේ චිත්‍රපටියෙන් පෙන්නන්නේ ඒ කතාව නෙවෙයි. මේ කතාව සෑහෙන්න වෙනස්. චිත්‍රපටියේ හැටියට හැන්සල් […]

The post Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hansel & Gretel: Witch Hunters Sinhala Sub
Hansel & Gretel: Witch Hunters Sinhala Subtitles
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Sub
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles

හැන්සල් සහ ග්‍රේටල්ගෙ කතාව ගොඩක් දෙනෙක් අහලා තියෙන ලස්සන සුරංගනා කතාවක්. ඒත් මේ චිත්‍රපටියෙන් පෙන්නන්නේ ඒ කතාව නෙවෙයි. මේ කතාව සෑහෙන්න වෙනස්. චිත්‍රපටියේ හැටියට හැන්සල් සහ ග්‍රේටල් කියන්ගේ දුප්පත් ගොවියෙක්ගෙ ළමයි දෙන්නෙක්. මේ ගොවියට ලස්සන බිරිඳක් ඉන්නවා. එක දවසක් බිරිඳගෙ කීමට මේ ගොවියා හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේට ගිහින් අතරමං කරලා දාලා එනවා. හැන්සලුයි ග්‍රේටලුයි ආපහු ගෙදර එන්න පාර හොයාගෙන යද්දී අමුතු විදිහේ නිවසක් දකින්න ලැබෙනවා. ඒ ගෙදර තියෙන විශේෂත්වය තමයි ඒ ගෙදර සූකිරි වගේ පැණිරස වලින් හදලා තිබීම. බඩගින්නේ ඉන්න මේ ළමයි දෙන්නා මේ ගෙදර තියෙන පැණිරස කනවා. එතකොටම මේ ගෙදර දොර ඇරිලා මායාකාරියක් මතු වෙලා මේ දෙන්නව අල්ලගන්නවා. ඇය හැන්සල්ව හිර කරලා තියන ගමන් ග්‍රේටල් ව මෙහෙකාරකමට ගන්නවා. කොහොම හරි මේ මායාකාරිය හැන්සල්ව පුච්චගෙන කන්න කියලා හිතාගෙන ග්‍රේටල්ට කියලා ගිණි උදුන දල්වනවා. හැබැයි ඒ ගිණි උදුනට හැන්සල්ව දාන්න වෙන්නෙ නැහැ. ග්‍රේටල් සහ හැන්සල් එකතු වෙලා මායාකාරියව ගිණි උදුනට දාලා පුච්චලා දානවා. එතනින් තමයි ඔවුන් මායාකාරියන්ව දඩයම් කරන්න පටන් ගන්නේ. ඒක තමයි ඔවුන්ගෙ රස්සාව.

එක ගමක එක දිගටම ළමයි අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ නගරේ නගරාධිපති තුමා ඒකට සහය පතන්නේ හැන්සල් සහ ග්‍රේටල්ගෙන්. හැබැයි මේ දෙන්නට ඒ නගරේ ෂෙරිෆ්වරයා කැමති වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ ෂෙරිෆ්, මායාකාරියක් කියලා අල්ලගත්ත කාන්තාවක්ව හැන්සල් සහ ග්‍රේටල් දෙන්නා නිදහස් කිරීම. හැන්සල්ටයි ග්‍රේටල්ටයි පැවරෙන අභියෝගය තමයි මේ නැති උන දරුවෝ ටික පණ පිටින් ගෙනල්ලා දෙන එක.

ඉතින් යාළුවනේ. ඇයි මේ විදිහට දරුවන් කිහිපදෙනෙක්වම මායාකාරියන් පැහැර ගන්නේ? හැන්සල්ටයි ග්‍රේටල්ටයි මේ දරුවන් බේර ගන්න පුළුවන් වේවිද? ඇයි හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේ අතරමං කරලා එන්න කියලා එයාලගෙ අම්මා කියන්නේ? හැන්සල්ටයි ග්‍රේටල්ටයි මුණගැහෙන හැම මායාකාරියක්ම නරකයිද? කියලා චිත්‍රපටිය බලලම දැනගමු නේද?

මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.4/10ක ඇගයුමක් ලබාගෙන තියෙන සුපිරිම චිත්‍රපටියක් වන අතර මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 4 වෙනි ස්ථානය ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි 25 වෙනිදා ප්‍රදර්ශනය වීම ඇරඹුන මෙය මුල් සතියේ විතරක් ඩොලර් මිලියන 20ක ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. මෙහි Hansel ගෙ චරිතයට පණ පොවන්නේ The Hurt Locker (2008), The Avengers (2012), The Bourne Legacy (2012), Mission: Impossible – Ghost Protocol (2011) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන සුපිරි නළු Jeremy Renner විසිනුයි. ඒ වගේම Gratel ගෙ චරිතය රඟ දක්වන්නේ Prince of Persia: The Sands of Time (2010), Quantum of Solace (2008), Clash of the Titans (2010) වැනි අති සුපිරි චිත්‍රපටි වලට විශිෂ්ඨ රංගනයකින් දායක උන සුරූපී නිලි Gemma Arterton විසිනුයි.. ඉතින් යාළුවනේ වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මේ සුපිරි චිත්‍රපටිය සිංහල තේරුමත් සමගම රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

හැමෝටම ජයවේවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hansel-gretel-witch-hunters-2013-sinhala-subtitles/feed/ 0
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/#respond Sat, 03 Jun 2023 00:10:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41278 John Wick: Chapter 2 Sinhala Sub John Wick: Chapter 2 Sinhala Subtitles John Wick: Chapter 2 (2017) Sinhala Sub John Wick: Chapter 2 (2017) Sinhala Subtitles

The post John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
John Wick: Chapter 2 Sinhala Sub
John Wick: Chapter 2 Sinhala Subtitles
John Wick: Chapter 2 (2017) Sinhala Sub
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles

The post John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/feed/ 0