Peter Stephen Wolmarans Archives - SinhalaSub https://sinhalasub.lk/cast/peter-stephen-wolmarans/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 10 May 2023 01:10:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Peter Stephen Wolmarans Archives - SinhalaSub https://sinhalasub.lk/cast/peter-stephen-wolmarans/ 32 32 Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sound-of-silence-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sound-of-silence-2023-sinhala-subtitles/#respond Wed, 10 May 2023 01:10:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40168 Sound of Silence Sinhala Sub Sound of Silence Sinhala Subtitles Sound of Silence (2023) Sinhala Sub Sound of Silence (2023) Sinhala Subtitles   ඔන්න අද ඔයාලට අරන් ආවා හොල්මන් චිත්‍රපටියක් මේක IMDb 4.2/10 වගේ අඩු අගයක් අරගෙන තියෙනවා ඒත් රේටින් අඩු වුනාට චිත්‍රපටිය හොඳයි. මේකෙ සද්ද වලට තමයි ටිකක් ගැස්සෙන්නෙ ඒ අතින් නම් හොඳයි. මේ […]

The post Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sound of Silence Sinhala Sub
Sound of Silence Sinhala Subtitles
Sound of Silence (2023) Sinhala Sub
Sound of Silence (2023) Sinhala Subtitles

 

ඔන්න අද ඔයාලට අරන් ආවා හොල්මන් චිත්‍රපටියක් මේක IMDb 4.2/10 වගේ අඩු අගයක් අරගෙන තියෙනවා ඒත් රේටින් අඩු වුනාට චිත්‍රපටිය හොඳයි. මේකෙ සද්ද වලට තමයි ටිකක් ගැස්සෙන්නෙ ඒ අතින් නම් හොඳයි. මේ චිත්‍රපටියෙ Daniele De Martino, Rocco Marazzita,Lucia Caporaso, Penelope Sangiorgi, Peter Stephen Wolmarans… වැනි නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. Stefano Mandala, Daniel Lascar, Alessandro Antonaci… වැනිඅධ්‍යක්ෂක මඩුල්ලක් දායක වෙනවා. අපි කතාව මොන වගේද බලමු..
පීටර් විල්සන් ඒ තමයි එමාගෙ තාත්තා එයා කරන්නෙ පරණ බඩු එකතුකරන එක දවසක් මෙයා ගෙදරට එහෙම ගෙනාව රේඩියෝ එකක් හදනවා ඒක දාපු ගමන් එකපාරටම හොල්මනක් ඇවිත් නිහඬවෙන්න…! නිහඬවෙන්න…! කියලා කෑ ගහනවා. මෙයා ආතල් එකටත් එක්ක ඒක දිගටම දානවා. එතකොට අර හොල්මන එයාගෙ ඇඟට වැහිලා එමාගෙ අම්මට තුවාල වෙන්නම ගහනවා. ඒක අම්මා කෝල් කරලා එමාට කියලා එයාවත් ගෙන්න ගන්නවා ඉස්පිරිතාලෙට එතකොට දොස්තර කියනවා අම්මගෙන් හරියටම විස්තරේ අහගන්න කියලා මොකද වුනේ කියලා.. ඒක හරියට අහගන්න බැරිවෙනවා. එමා එයාගෙම ගෙදර යනවා අම්මා එපා කියද්දී එහෙ අමුතු දේවල් වෙනවා කියද්දිත්…. එමා යන්නෙ තනියම නෙමෙයි එයාගෙ කොල්ලත් එක්ක එමා දැනගන්නවා මේ ගෙදර මරණ තුනක් මීට කලින් වෙලා තියෙනවා කියලා… එමාට එයාගෙ ගෙදර ගිහින් හොඳින් ඉන්න ලැබෙයිද? එමාගෙ තාත්තට සනීප වෙයිද? එමාගෙ තාත්තට වැහුනු හොල්මන එමාගෙ කොල්ලටත් වැහෙයිද?…. මේ ප්‍රශ්න සේරටම උත්තර ඔයාලා මේ චිත්‍රපටිය බැලුවොත් ලැබෙවි… මේක කියන්න ඕනා මේ චිත්‍රපටියෙ ඇතැම් ශබ්ද නිසා පොඩි අය වගේම සුළු දෙයටත් බියට පත්වෙන අය නම් බලන්න එපා කියනවා

The post Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sound-of-silence-2023-sinhala-subtitles/feed/ 0