සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… අද උපසිරැසිය අරං ඇවිල්ලා කාල එක්තරා කාල අවකාශයකට… පැය 2 විනාඩි 15 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් කාල කලම්බන කතාවක් තමයි මෙික. මොකක්ද මේ කාල කලම්බනය..?
3.8/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama : Thriller කාණ්ඩයට අයත් හින්දි චිත්‍රපටයක්. දැන්මා කියන්නම් IMDB අගය පැත්තකට දාලා බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක. Taapsee Pannu , Pavali Gulati , Nassar හා Rahul Bhat ඇතුළු නළු නිළියන් රැසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Anurag Kashyap විසින්. කතාව ගැන කිව්වොත් මහවැසි ඇදහැලෙන, කාලගුණය අමතු ස්වභාවයක් ගත්ත, අකුණු සැරෙන් ගිගුම් දෙන කුණාටු දිනක් එනවා. මේ දවසෙම අවුරුදු 12 ක පොඩි කෙල්ලෙක් දකිනවා එහා ගෙදර රණ්ඩුවක් වෙනවා..
තව දෙයක් මේ රණ්ඩුවෙන් පස්සෙ එක්තාරා මරණයක් සිද්ධ වෙලා තියෙනවා.. ඒවගේම තවත් මරණයක් සිද්ධ වෙනවා.. අන්තරා අවස්ථි මේ වගේ මොහොතක කතාවට සම්බන්ධ වෙන්නේ අමතුම කාල වකවානුවක.. මෙයාට හම්බුවෙනවා අමතුම විදිහෙ කාල අවකාශ ද්වාරයක් මේ ද්වාරය අනාගතෙන් අතීතයටද…? අතීතයෙන් අනාගතයට..? මොකක්ද මේ කුණාටුව…? මොකක්ද මේ දවිත්ව මරණයන්…? මේ දේවල් මොනාද කියලා හරියටම දැන ගන්න නම් 2.12 කාල අවකාශයට ඔබත් අනිවාර්යයෙන්ම පිවිසෙන්න ★ යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆
]]>
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Thappad (2020) Sinhala Subtitles
Amrita’s life gets shattered into pieces when her husband slaps her at a party and this particular action raises several questions as to what her relationship stands for.
]]>සුබ දවසක් හැමෝටම මම අද අරන් ආවෙ පසුගිය 16 වෙනිදා Jio Cinema හරහා නිකුත් උනු Thriller ශාරනයට අයත් අලුත්ම I Love You හින්දි චිත්‍රපටයයි…
බොලිවුඩයට දැන් හැමෝම කියන්නෙ රීමෙක්වුඩ් කියලනේ හැබැයි මටනම් පේන්නෙ එතනින් ඔලුව උස්සන්න බොලිවුඩය ලොකු ගේමක් දෙනවා කියලයි මේකනම් මට පේන්නෙ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් ආයෙත් හැමෝටම හින්දි ෆිල්ම් බලන්න ආසාවක් ඇති කරවන ෆිල්ම් එකක්
මේකට දැනට IMDB දර්ශකටේ 7.1ක අගයකුත් 90% ක ගූගල් පරිශිලකයන් පිරිසකුත් තියෙනවා මේ චිත්‍රපටයට අදාල රේටිනග් රිවීව්ස් ඔක්කොම දනාත්මකව තමයි තියෙන්නෙ…ඉතින් කුතුහලයෙන් බලන්න පුලුවන් ඊලඟට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි චිත්‍රපටයක්… මේ චිත්‍රපටයේ කැස්ට් එක ගත්තොත් විශේෂ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ…
° Rakul Preet Singh – සත්‍යා
° Pavail Gulati – රාකේශ් ( රෝ )
° Akshay Oberoi – විශාල්
එහෙනන් කතාව පැත්තට යන්කෝ….
“මම ඔයාට ආදරෙයි ඔයත් මට ආදරෙයි නේද ?”
” ඒක විහිලුවක් “
” ඔහේ ලෙඩෙක්”
” තමුන් පිස්සෙක් “
” තමුසෙ බෙහෙත් ගන්නයි ඕනේ”
” මම පිස්සෙක් නෙවෙයි “
” මම ඔයාට හුඟක් ආදරෙයි “
වෙලාවකට ආදරේ හරි අමුතුයි නේද !!
ආදරෙන් ඉන්න ඕනෙ අයව වෙන් කරනවා !!
ආදරෙන් ඉන්න ඕනෙ නැති අයව එක් කරනවා !!
ආදරේ වැඩි උනු මිනිස්සු යක්ශයෝ වෙනවා !!
ආදරේ නිසා මිනිස්සු පිස්සො වෙනවා !!
වෙලාවකට ලෙඩෙක්ව උනත් සනීප කරන්න වුනත් ආදරයට පුලුවන් !!
හැබැයි මේ කතාවනම් මේ ගොඩෙන් මොන ගොඩේද කියලා බලන්නනම් ඔයාලා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා හිතේ ක්‍රශ් එකක් ඉන්න අය තාම ඒක එයාට කියලා නැති අය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක් අනිවාරෙන් බලන්න ලස්සන කතාවක් ඒනම් ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු බුදු සරණයි හැමෝටම….°°°
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය