Paul Rudd Archives - SinhalaSub https://sinhalasub.lk/cast/paul-rudd/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 17 Jun 2025 13:15:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Paul Rudd Archives - SinhalaSub https://sinhalasub.lk/cast/paul-rudd/ 32 32 This Is 40 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/this-is-40-2012-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/this-is-40-2012-sinhala-subtitles/#respond Tue, 17 Jun 2025 13:14:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103476 This Is 40 Sinhala Sub This Is 40 Sinhala Subtitles This Is 40 2012 Sinhala Sub This Is 40 (2012) Sinhala Sub This Is 40 (2012) Sinhala Subtitles ඔයාලට මතකද Knocked Up (2007) ෆිල්ම් එක? මේක එකේ sequel එක. හැබැයි මේකේ ඉන්නේ ඩෙබියි පිටුයි එයාලගේ ළමයි ටිකයි විතරයි. අනිත් චරිත ටිකයි කතාවයි මේකට අදාල කරලා […]

The post This Is 40 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
This Is 40 Sinhala Sub
This Is 40 Sinhala Subtitles
This Is 40 2012 Sinhala Sub
This Is 40 (2012) Sinhala Sub
This Is 40 (2012) Sinhala Subtitles

ඔයාලට මතකද Knocked Up (2007) ෆිල්ම් එක? මේක එකේ sequel එක. හැබැයි මේකේ ඉන්නේ ඩෙබියි පිටුයි එයාලගේ ළමයි ටිකයි විතරයි. අනිත් චරිත ටිකයි කතාවයි මේකට අදාල කරලා නෑ. මේකේ කතාව වයස 40ක බැඳපු ජෝඩුවකගේ පවුල් ජීවිතේ ළමයින් එක්ක මොන වගේද කියලා පෙන්වන එක. අපිට මේකේ කලින් කතාවේ දකින්න ලැබුණා ඩෙබි සහ පීට් කියන්නේ තමන්ගේ පවුල් ජීවිතේ සහ ළමයින් ගැන බොහොම තැකීමක් කරන දෙන්නෙක් විදියට. ඉතින් මෙයාලටම වෙන් වුණ මේ කතාවෙත් ඒක එහෙම්ම වෙලා ඇතිද ?

මේකේ අධ්‍යක්ෂකයා Judd Apatow කියන කෙනා. ඩොලර් මිලියන 35ක වගේ වියදමක් කරලා හදපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 88ක් විතර උපයගන්න සමත් වුණා. BOX office ගැහුවා!

අධ්‍යක්ෂ Judd Apatow කියලා තියනවා මේකේ තව sequel හදන්න කැමතියි කියලා. ඒත් ඒ පිට් සහ ඩෙබිගේ කතාව නෙවෙයි, එයාලගේ දියණිය සෙඩිගේ කතාව (අර ලොකු කෙල්ල) මත අවධානය යොමු කරන්න ඕනේ කියලා. 2013 මර්තු 30 වනදා සම්මුඛ සාකච්ඡාවකදී This Is 40 එකේ sequel එකක් ගැන අහද්දි තමා එහෙම අදහසක් ගැන තමන්ට කුතුහලයක් තියෙනවා කියලා එතුමා කියලා තියෙන්නේ.

2022 මර්තු මාසයේදී වාර්තා වුණා Apatow පිටපත ලිවීමේ මුල් අදියරේ ඉන්නවා කියලා. මේ චිත්‍රපටය කලින් එකෙන් අවුරුදු 10කට පස්සේ සිදුවෙන කතාවක් වෙන්න ඕනේ, නම This is 50 කියලා. මේක ඉතින් එයි කියලා නම් විශ්වාසයක් තියන්න අමාරුයි. දැන් මේ අපි ඉන්නේ 2025 නේ. අද වනතුරු තාමත් මේ ගැන කිසිම සඳහනක් නෑ 🙁

තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ, ඒ තමා, මේක බලන්න Knocked Up (2007) බළලා ඉන්නම ඕනේ නෑ. හැබැයි ඉස්සරවෙලාම ගිහින් Knocked Up බළලා මේක බලන්න එනවා නම් හොඳයි. මොකද එතකොට රසවින්ඳනය සහ චරිත ගැන දැනුවත් බව ඔයාලගේ තවත් වැඩි වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post This Is 40 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/this-is-40-2012-sinhala-subtitles/feed/ 0
Death of a Unicorn (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/death-of-a-unicorn-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/death-of-a-unicorn-2025-sinhala-subtitles/#respond Wed, 30 Apr 2025 17:46:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99749 Death of a Unicorn Sinhala Sub Death of a Unicorn Sinhala Subtitles Death of a Unicorn 2025 Sinhala Sub Death of a Unicorn (2025) Sinhala Sub Death of a Unicorn (2025) Sinhala Subtitles ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව […]

The post Death of a Unicorn (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Death of a Unicorn Sinhala Sub
Death of a Unicorn Sinhala Subtitles
Death of a Unicorn 2025 Sinhala Sub
Death of a Unicorn (2025) Sinhala Sub
Death of a Unicorn (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Death of a Unicorn (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/death-of-a-unicorn-2025-sinhala-subtitles/feed/ 0
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghostbusters-afterlife-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghostbusters-afterlife-2021-sinhala-subtitles/#respond Sun, 25 Aug 2024 01:00:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11838 When a single mom and her two kids arrive in a small town, they begin to discover their connection to the original Ghostbusters and the secret legacy their grandfather left behind.

The post Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
When a single mom and her two kids arrive in a small town, they begin to discover their connection to the original Ghostbusters and the secret legacy their grandfather left behind.

The post Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghostbusters-afterlife-2021-sinhala-subtitles/feed/ 0
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/#respond Wed, 08 May 2024 01:15:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69843 Ghostbusters: Frozen Empire Sinhala Sub Ghostbusters: Frozen Empire Sinhala Subtitles Ghostbusters: Frozen Empire (2024) Sinhala Sub Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

The post Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghostbusters: Frozen Empire Sinhala Sub
Ghostbusters: Frozen Empire Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Sub
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

The post Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/feed/ 0
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ant-man-and-the-wasp-quantumania-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ant-man-and-the-wasp-quantumania-2023-sinhala-subtitles/#comments Tue, 16 May 2023 23:36:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38947 Ant-Man and the Wasp: Quantumania Sinhala Sub Ant-Man and the Wasp: Quantumania Sinhala Subtitles Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Sub Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles

The post Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ant-Man and the Wasp: Quantumania Sinhala Sub
Ant-Man and the Wasp: Quantumania Sinhala Subtitles
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Sub
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles

The post Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ant-man-and-the-wasp-quantumania-2023-sinhala-subtitles/feed/ 5