Paul Raci – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Dec 2023 17:54:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Paul Raci – SinhalaSub https://sinhalasub.lk 32 32 Butcher’s Crossing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/butchers-crossing-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/butchers-crossing-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 14:42:28 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60829 Butcher’s Crossing Sinhala Sub
Butcher’s Crossing Sinhala Subtitles
Butcher’s Crossing (2022) Sinhala Sub
Butcher’s Crossing (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරගෙන ආවේ Drama ගණයට අයත් ෆිල්ම් එකක්.. පැයකුත් විනාඩි හතලිහක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Butcher’s crossing 2023 කියන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.8 ක් ගන්න සමත් වෙලා තියනවා.

මේ කතාව 1960 දී මේ නමින් ම John Edward Williams අතින් ලියවුණු නවල් එක පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ..

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ මිලර් කියලා දඩයම් කාරයෙක් තවත් මිනිස්සු තුන් දෙනෙක් එක්ක දේශ සීමා තරණය කරලා මි හරක් දඩයමේ යන ගමනක් වටේ.. ඒ කාලේ මී හරක් රංචු පිටින් මරලා උන්ගේ හම් විකුණන එක තමයි ප්‍රසිද්ධම රස්සාව වෙලා තිබුනේ.. මිලර් දිගටම කිය කිය හිටිය ලොකු මිහරක් රංචුවම මරලා උන්ගේ හම් විකුණලා හොඳ සල්ලිකාරයෝ වෙන අරමුණින් තමයි මෙයාලා මේ දඩයම ට ගියේ..මේ මිලර් කියන මනුස්සයා ඇත්තටම ගොඩක් පෙරේත මිනිහෙක්..තනි තීරණ ගන්න, අපේ භාෂාවෙන් කිව්වොත් පෙරෙතකමේ සීමාවක් නැති මිනිහෙක්..මෙයාලගේ මේ කණ්ඩායමට එකතු වෙනවා බොස්ටන් වල ඉදලා ජිවිතේ තව පැතිකඩක් බලන්න, ලෝකේ බලන්න ආසාවෙන් ආව ඇමති කෙනෙක් ගේ පුතෙක්..ඉතින් මේ හතර දෙනෙක් ගේ කණ්ඩායම අර මන් කලින් කිව්ව මිලර් කියන මනුස්සයා ගේ තනි තීරණ නිසා ගොඩක් අමාරුකම් වලට මුණ දෙනවා.. ඉතිං මොනවද මෙයාලා ට මුණ දෙන්න වෙච්ච ප්‍රශ්න, මෙයාලා මේ අමාරුකම් වලට සාර්ථකව මුණ දෙයි ද, අදාල කාලයට ආයෙමත් එන්න පුළුවන් වෙයි ද, මේ හැමදේම දැනගන්න මේ කතාව බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා..

එහෙනම් අයමත් මේ වගේ ෆිල්ම් එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ කතාව බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/butchers-crossing-2023-sinhala-subtitles/feed/ 0
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-mother-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-mother-2023-sinhala-subtitles/#respond Thu, 18 May 2023 01:14:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40524 The Mother Sinhala Sub
The Mother Sinhala Subtitles
The Mother (2023) Sinhala Sub
The Mother (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/the-mother-2023-sinhala-subtitles/feed/ 0