Park Sung-woong Archives - SinhalaSub https://sinhalasub.lk/cast/park-sung-woong/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Apr 2025 05:22:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Park Sung-woong Archives - SinhalaSub https://sinhalasub.lk/cast/park-sung-woong/ 32 32 The Closet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-closet-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-closet-2020-sinhala-subtitles/#respond Mon, 07 Apr 2025 05:21:41 +0000 https://sinhalasub.net/?post_type=movies&p=546 After moving into a new house, a young girl begins displaying strange and disturbing behavior until, one day, she disappears behind a closet. While the devastated father is left with no clue about his daughter’s disappearance, an exorcist shows up to help.

The post The Closet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After moving into a new house, a young girl begins displaying strange and disturbing behavior until, one day, she disappears behind a closet. While the devastated father is left with no clue about his daughter’s disappearance, an exorcist shows up to help.

The post The Closet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-closet-2020-sinhala-subtitles/feed/ 0
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-man-of-reason-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-man-of-reason-2023-sinhala-subtitles/#respond Tue, 26 Dec 2023 16:38:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63454 A Man of Reason Sinhala Sub A Man of Reason Sinhala Subtitles A Man of Reason (2023) Sinhala Sub A Man of Reason (2023) Sinhala Subtitles

The post A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Man of Reason Sinhala Sub
A Man of Reason Sinhala Subtitles
A Man of Reason (2023) Sinhala Sub
A Man of Reason (2023) Sinhala Subtitles

The post A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-man-of-reason-2023-sinhala-subtitles/feed/ 0
The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/#respond Mon, 21 Aug 2023 11:21:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51594 The Spy Gone North Sinhala Sub The Spy Gone North Sinhala Subtitles The Spy Gone North (2018) Sinhala Sub The Spy Gone North (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්. මේක සත්‍ය කතාවක් මත […]

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Spy Gone North Sinhala Sub
The Spy Gone North Sinhala Subtitles
The Spy Gone North (2018) Sinhala Sub
The Spy Gone North (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්.

මේක සත්‍ය කතාවක් මත සෑහෙන දුරකට පදනම් වුණ චිත්‍රපටියක්. උතුරු කොරියාවේ රහස් දැනගැනීමට, එහි ඉහලම කණ්ඩායම අතරට යැවෙන දකුණු කොරියානු චරපුරුෂයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. හැබැයි ඔහු නොහිතන විදියේ දෙයක් තමා ඔහුට එළිකරගන්න ලැබෙන්නේ. සත්‍ය ජීවිතයෙ උණත් ඔහුට අන්තිමේ වෙන්නෙ නොහිතන දෙයක්. දේශපාලකයොයි, උන්ට ගොට්ට අල්ලන නිලධාරී පැළැන්තියයි ඉතින් ශාපයක්ම තමා කොහෙත් බලන් ගියාම.

ඔයාලත් මඟනෑර බලන්නකෝ. සම්මාන කීපයක්ම දිනාගන්න වගේම, ආදායම් අතින් හා ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වලත් ඉහල තැනක ඉන්න මේ චිත්‍රපටිය සමත් වුණා. එහෙනම් ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාලා යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/feed/ 0
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/#respond Fri, 23 Jun 2023 03:00:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9130 අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් […]

The post Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදාහරින ලද්දකි. තවද මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කර ඇත්තේ Pil Kam-Sung විසිනි. මෙම සිනමා සිත්තම මිනිත්තු 94ක කාලයක් පුරාවට ධාවනය වන අතර මෙහි නිෂ්පාදනය කටයුතු සඳහා වොන් බිලියන 8ක් වැය වී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 13.13 ක බොක්ස් ඔෆිස් ආදායමක් මෙම සිනමාපටය හිමිකරගෙන ඇත.
මෙහි ප්‍රධාන චරිතය ලෙස,

Hwang Jung-min

රංගනයෙන් දායකත්වය ලබාදෙයි..තවද පැහැරගන්නන් ලෙස,

Ryu Kyung-soo – Yeom Dong-hun
● Kim Jae-beom – Choi Ki-wan
● Lee Ho-jung – Saet-byeol
● Jung Jae-won – Yong-Tae
● Lee Kyu-won – Young-rok

යන අය රංගනයෙන් එක්වෙයි..

කතා සාරාංශය

චිත්‍රපටයක මංගල දර්ශනයකින් අනතුරුව සෝල් නගරය මධ්‍යයේ පිරිසක් විසින් ප්‍රසිද්ධ නළුවෙක් පැහැරගන්නවා. මුලින්ම මෙය විහිලු ක්‍රියාවක් යැයි සිතා ඔහු සන්සුන්ව එයට මුහුණ දුන්නත් අනතුරුව ඔහුට සිදුවන වදහිංසා නිසා ඔහු මුහුණ පා ඇති තත්වයේ බරපතලකම ඔහුට වැටහෙනවා. පැහැරගන්නන් විසින් පැය 24ක් ඇතුලත විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින අතරතුර ඔහු පැනයාමට මාර්ගයක් සොයයි. ඉන් අනතුරුවයි ඔහුට වැටහෙන්නේ ඔහු සිනමාපට වල දැක ඇති අවස්ථාවන්ට වඩා සැබෑ ජීවිතයේ මෙවැනි සිදුවීමක බරපතලකම.

මේධාවී ෆර්නැන්ඩස් මේ සටහනට ඔයාට ගොඩාක් ස්තූතියි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගේ ලිපිය

The post Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/feed/ 0
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/commitment-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/commitment-2013-sinhala-subtitles/#respond Fri, 09 Dec 2022 18:29:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33727 Commitment Sinhala Sub Commitment Sinhala Subtitles Commitment (2013) Sinhala Sub Commitment (2013) Sinhala Subtitles

The post Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Commitment Sinhala Sub
Commitment Sinhala Subtitles
Commitment (2013) Sinhala Sub
Commitment (2013) Sinhala Subtitles

The post Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/commitment-2013-sinhala-subtitles/feed/ 0