Park Jeong-min Archives - SinhalaSub https://sinhalasub.lk/cast/park-jeong-min/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Apr 2025 12:15:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Park Jeong-min Archives - SinhalaSub https://sinhalasub.lk/cast/park-jeong-min/ 32 32 Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 12:15:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=97319 Harbin Sinhala Sub Harbin Sinhala Subtitles Harbin 2024 Sinhala Sub Harbin (2024) Sinhala Sub Harbin (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harbin Sinhala Sub
Harbin Sinhala Subtitles
Harbin 2024 Sinhala Sub
Harbin (2024) Sinhala Sub
Harbin (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/feed/ 0
Miracle: Letters to the President (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 05:30:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13626 Drama / Romance ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.4 තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. Park Jeong-min, Lee Soo-kyung සහ සුරූපී Im Yoon-ah මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා. ගමට දුම්රිය ස්ටේශන් එකක් සැදීමට සිහින දකින ඉගෙනීම දක්ෂ පිරිමි ළමයෙකුගේ කථාවක් තමයි මේක. තමන්ගෙ අක්කා ඇතුළු සියළු ගම් වාසීන්ට උදව් කිරීම තමයි මොහුගේ අරමුණ. ඉතිං මොහු […]

The post Miracle: Letters to the President (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Drama / Romance ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.4 තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. Park Jeong-min, Lee Soo-kyung සහ සුරූපී Im Yoon-ah මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා.

ගමට දුම්රිය ස්ටේශන් එකක් සැදීමට සිහින දකින ඉගෙනීම දක්ෂ පිරිමි ළමයෙකුගේ කථාවක් තමයි මේක. තමන්ගෙ අක්කා ඇතුළු සියළු ගම් වාසීන්ට උදව් කිරීම තමයි මොහුගේ අරමුණ. ඉතිං මොහු ලියුම් බොහෝ ප්‍රමාණයක් ජනාධිපතිතුමන් වෙත යවන්නේ ගමට ස්ටේශන් එකක් ඉදිකරවා දෙන ලෙසට ඉල්ලමින්. නමුත් ජනපතිගෙන් ඉන් එක ලියමනකටවත් පිළිතුරක් නම් ලැබුනේ නෑ.

ඔහොම කාලෙ ගතවෙනකොට මොහු කෝලේජ් එකකට යනවා. එහිදි සල්ලිකාර ගැහැණූ ළමයෙක් මුණගැහෙනවා. ඉතිං ඇයට මොහු ගැන ක්‍රෂ් එකක් තියෙනවා. ඇයගේ උදව් සහිතව යළිත් ජනාධිපතිතුමන්ව මුණ ගැසීමට උත්සහ කරනවා. සිය සහෝදරිය සමග ගෙයක වාසය කරන මොහුගේ එකම පැතුම ස්ටේශන් එකක් ඉදි කිරීමයි. ඇයි මොහුට කුඩා කල සිටම ස්ටේශන් එකක් හදන්න උවමනාව කියලා ඔයාලට දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒවගේම ටිකක් විතර සංවේදී චිත්‍රපටයක් මේක. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. මල් කථාවක් නම් නෙවෙයි.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Miracle: Letters to the President (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/feed/ 0
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/uprising-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/uprising-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 11:32:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77860 Uprising Sinhala Sub Uprising Sinhala Subtitles Uprising (2024) Sinhala Sub Uprising (2024) Sinhala Subtitles ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය […]

The post Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uprising Sinhala Sub
Uprising Sinhala Subtitles
Uprising (2024) Sinhala Sub
Uprising (2024) Sinhala Subtitles
ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය වෙලා ඉවරයි. ඔන්න ඔය කාරණේ හින්දම චොන් යොන්ග් පොඩි කාලෙම වහලෙක් වෙනවා. මෙයාව වහල්කමට අරගන්නේ ලොකු හමුදා පවුලකින්. වහලෙක් විදියට චොන් යොන්ග්ගේ රාජකාරිය වුනේ තමන්ගේ ස්වාමියා වෙනුවට ගුටි කන එක. චොන් යොන්ග්ගේ ස්වාමියා තමා ඒ ගෙදර පුතා වුනු යී ජොන්ග් ර්යෝ. ජොන්ග් ර්යෝ, චොන් යොන්ග් දෙන්නා හරි ඉක්මනට යාළුවෝ වෙනවා. ලොකු වුනාම හමුදා නිලධාරියෙක් වෙන්න ජොන්ග් ර්යෝට හමුදා විභාගය සමත් වෙන්න වෙනවා. ඒත් ජොන්ග් ර්යෝ හමුදා විභාගෙ කරපු හැම පාරම අසමත්. මේ හින්දා චොන් යොන්ග් එයා වෙනුවට හමුදා විභාගෙට පෙනී ඉන්නවා. ඒ චොන් යොන්ග්ව වහල්භාවයෙන් නිදහස් කරනවයි කියන පොරොන්දුව උඩ.

චොන් යොන්ග් එයා පොරොන්දු වුන විදියටම විභාගය ඉහළින්ම සමත් වුනාට වහල්භාවයෙන් නිදහස් කරන්න වුන පොරොන්දුව ජොන්ග් ර්යෝගේ පියාණන් ඉටු කරන්නේ නැහැ. මෙන්න මේක හින්දා චොන් යොන්ග් එහෙන් පැනලා යනවා. පැනලා යන හැම වෙලේම වහල් දඩයක්කාරයෝ චොන් යොන්ග්ව අල්ලගෙන එනවා. මෙන්න මේ හින්දා චොන් යොන්ග් ජොන්ග් ර්යෝ එක්කත් කේන්තියෙන් ඉන්නේ. ඔහොම ඉද්දි එක දවසක් ජොන්ග් ර්යෝ ගෙදර නැති වෙලාවේ වහල්ලු එකතු වෙලා ගෙදරට ගිනි තියලා සේරමව මරලා දානවා. මේ අතරේ ජපන්නු ජොසොනය ආක්‍රමණය කරන්න ඇවිත් නිසා යුද්ධයකුත් පටන් ගන්නවා. ඔය අතරේ රජතුමාවත් කැදවගෙන අගනුවරින් පැනලා යන ගමන් ඉන්න ජොන්ග් ර්යෝට එයාගේ පවුල ගිනි තියලා මරලා දැම්මා කියලා ආරංචි වෙනවා. ඒකට සැක කරන්නේ චොන් යොන්ග්ව. ඉතින් හොදම යාළුවෝ විදියට ඉදපු මේ දෙන්නා දැන් පරම සතුරෝ වෙනවා. ඉතින් ජොන්ග් ර්යෝ චොන් යොන්ග්ගෙන් පළිගනීවිද? චොන් යොන්ග් වහල්භාවයෙන් නිදහස් වෙයිද? යුද්ධයෙන් ජොසොනයට මොකක් වෙයිද? අන්තිමේදි මේ දෙන්නගේ මිත්‍රත්වයට මොකක් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/uprising-2024-sinhala-subtitles/feed/ 0
Hellbound (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/hellbound-2021-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://sinhalasub.lk/tvshows/hellbound-2021-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Mon, 11 Sep 2023 17:21:41 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=53911 Hellbound Sinhala Sub Hellbound Sinhala Subtitles Hellbound (2021) Sinhala Sub Hellbound (2021) Sinhala Subtitles

The post Hellbound (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hellbound Sinhala Sub
Hellbound Sinhala Subtitles
Hellbound (2021) Sinhala Sub
Hellbound (2021) Sinhala Subtitles

The post Hellbound (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/hellbound-2021-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0