Park Geun-jeong – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 02:42:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Park Geun-jeong – SinhalaSub https://sinhalasub.lk 32 32 Ballerina (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ballerina-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ballerina-2023-sinhala-subtitles/#comments Sun, 08 Oct 2023 21:54:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56013 Ballerina Sinhala Sub
Ballerina Sinhala Subtitles
Ballerina (2023) Sinhala Sub
Ballerina (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Native Title: 발레리나

Screenwriter & Director: Lee Chung Hyun

Genres: Action, Thriller

Tags: Strong Female Lead, Revenge, Suspense

Country: South Korea

Type: Movie

Release Date: Oct 6, 2023

Duration: 1 hr. 32 min.

Content Rating: 18+ Restricted

Money Heist (korean) කතාමාලාව නැරඹුවානම් Tokyoගෙ චරිතයට රංගනයෙන් දායක වුන JunJong Seo ව මතක ඇතිනෙ.. එයා තමා මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ.. එතකොට Money Heist කතාමාලාවෙම ඩෙන්වර්ගෙ චරිතය නිරූපනය කරපු kim ji hoon එහෙමත් රංගනයෙන් දායක වෙනවා.

සිද්ධිය වෙන්නෙ මෙහෙමයි.. මින් හි කියන්නෙ බැලරිනා කෙනෙක්.. එයා දවසක් “මං වෙනුවෙන් පළිගන්න” කියලා ඔක් ජුට පොඩි චිට් එකක් ලියලා දෙනවා. මින් හි.. ඔක් ජු දෙන්නම පොඩි කාලෙ ඉදන්ම අදුනන අය.. මේ අතරෙදි තමා එයා චෝයි කියලා කෙනෙක් ගැන දැනගන්නෙ?

>>කවුද මේ ඔක් ජු.. මොනවා කරන කෙනෙක්ද?

>>මින් හීට මොකද වුනේ සහ මොකක්ද එහෙම වෙන්න හේතුව?

>>මින් හි කාගෙන්ද පළිගන්න කියන්නෙ?

>>ඔක් ජු පළිගැනීම සාර්ථක කරගනීවිද?

>>චෝයි කියන කෙනා කවුද මොනවා කරන කෙනෙක්ද?

මේ හැමදේටම උත්තර හොයාගන්න වෙන්නෙ ඔයාලටම තමා.. එහෙනම් ෆිල්ම් එක බලලම ඉන්න..

Action thriller korean movies හොයන ඔයාලට මේ ෆිල්ම් එක සෙට් වෙයි කියලා හිතනවා…

එහෙනම් මෙ සුපිරි ෆිල්ම් එක බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන්… දැනට සමුගන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/ballerina-2023-sinhala-subtitles/feed/ 1