Pandi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/pandi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 11 May 2025 04:33:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Pandi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/pandi/ 32 32 EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/emi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/emi-2025-sinhala-subtitles/#respond Sun, 11 May 2025 04:32:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100875 EMI Sinhala Sub EMI Sinhala Subtitles EMI 2025 Sinhala Sub EMI (2025) Sinhala Sub EMI (2025) Sinhala Subtitles මිනිස්සු ජිවිතේ සමහර තැන් වලදී ණය අරගන්නවා. එහෙම ලේසියෙන් අරගන්න පුළුවන් පලියට අරගෙන, පෙළක් අය හිතපු නැති විදිහේ ප්‍රශ්න වල පැටලෙන වෙලාවලුත් අහන්න ලැබෙනවා. අද අරගෙන ආපු කතාවටත් මේ වගේ සිද්දියක් තමයි මුල් වෙන්නේ. ශිවා කියලා මධ්‍යම […]

The post EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
EMI Sinhala Sub
EMI Sinhala Subtitles
EMI 2025 Sinhala Sub
EMI (2025) Sinhala Sub
EMI (2025) Sinhala Subtitles

මිනිස්සු ජිවිතේ සමහර තැන් වලදී ණය අරගන්නවා. එහෙම ලේසියෙන් අරගන්න පුළුවන් පලියට අරගෙන, පෙළක් අය හිතපු නැති විදිහේ ප්‍රශ්න වල පැටලෙන වෙලාවලුත් අහන්න ලැබෙනවා. අද අරගෙන ආපු කතාවටත් මේ වගේ සිද්දියක් තමයි මුල් වෙන්නේ.

ශිවා කියලා මධ්‍යම පාන්තික, ස්ථිර රස්සාවක් නැති තරුණ කොල්ලෙක්. එයා ආදරේ කරන කෙල්ලව යාලු කරගන්න. ලෝන් එකක් ගහලා බයික් එකක් අරගන්නවා. ඒ, අනාගතේ ගැන කිසිම අවබෝධයක් නැතුව. ඒ වගේම මේක මෙතනින් නවතින්නෙත් නෑ. කිසිම බරක් පතලක් නැතුව මේ වැඩේ පුරුද්දක් කරගන්නවා.

කලෙකදී හිතපු නැති විධිහට දේවල් අනිත් පැත්තට පෙරලෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික මේ දේවල් තේරෙන්න ගන්නේ. ඒ වෙනකොට තමන්ගේ වටේ පිටේ ඉන්න කට්ටියත් මේ දේවල් වලට පැටලිලා. මම ඒ ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ.ඔයාලටම ඒ ටික බලාගන්න පුළුවන්.

මේ කතාවේදී ආර්ථික දුෂ්කරතා, වගකීම්, යාළුකම්, ඒ වගේම භෞතික දේවල් වලින් එහා ගිය සතුටක් තියෙනවා කියන එක පෙන්නන්න උත්සහා කරනවා. මම හිතනවා අනිවාර්යෙන් මේ Film එකට ඔයාලා කැමති වෙයි කියලා. ඒ වගේම ජිවිතේට දෙයක් අරගන්නත් පුළුවන් වෙයි. එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

ආයෙත් හම්බ වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/emi-2025-sinhala-subtitles/feed/ 0
Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/singa-paarvai-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/singa-paarvai-2021-sinhala-subtitles/#comments Fri, 25 Oct 2024 16:30:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13240 ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ […]

The post Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ දුව තාම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ, හැමතැනකම හොයල බැලුවත් කිසිම හෝඩුවාවක් ලැබුණෙ නෑ කියල. පැමිණිල්ල ලියාගෙන විමසීම් කෙරෙන අතරේ පොලීසිය ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හොයාගන්නවා. දිව්‍යා අයි.පී.එස්. පුහුණුව ඉවරවෙලා තනතුරේ වැඩ බාරගන්න තියෙද්දිම එයයි යාළුවෝ දෙන්නෙකුයි කාර් එකෙන් එළියට ගියපු අවස්තාවක හදිසි අනතුරක් වෙලා දිව්‍යාගෙ ඇස් දෙක අන්ධ භාවයට පත් වෙනවා. තාත්තාගෙ හීනය වුණේ දිව්‍යාව කොහොමහරි අයි.පී.එස්. කෙනෙක් කරන එක. තාත්තගෙ හීනය කොහොම හරි ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්න අතරේ ආශ්‍රමයයට ගිහින් එන අතරේ නන්නාඳුනන පුද්ගලයෙකුගේ පැහැරගැනීමකට ලක් වෙනවා. එතනින් පැනගන්න දරන උත්සාහයේදි ඒ පුද්ගලයා අතින් ගැහැණු ළමයෙක් කාර් එකට හැප්පෙනවා. ඒ බල්ලෙක් කියල කිව්වත් දිව්‍යාට ඇහෙනවා ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් වාහනයේ හැප්පෙනකොට. මෙතනින් වෙන සටනෙදි දිව්‍යා ඒ පුද්ගලයාගෙන් බේරෙනවා. ඒ බේරුණත් අන්තිමේදි මොකද වෙන්නෙ කියල අපි බලමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/singa-paarvai-2021-sinhala-subtitles/feed/ 1