Olivia Wilde Archives - SinhalaSub https://sinhalasub.lk/cast/olivia-wilde/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 20 Jun 2025 17:13:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Olivia Wilde Archives - SinhalaSub https://sinhalasub.lk/cast/olivia-wilde/ 32 32 Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dont-worry-darling-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dont-worry-darling-2022-sinhala-subtitles/#respond Fri, 20 Jun 2025 17:12:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31622 The post Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dont-worry-darling-2022-sinhala-subtitles/feed/ 0
The Next Three Days (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-next-three-days-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-next-three-days-2010-sinhala-subtitles/#respond Thu, 10 Aug 2023 06:44:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49658 The Next Three Days Sinhala Sub The Next Three Days Sinhala Subtitles The Next Three Days (2010) Sinhala Sub The Next Three Days (2010) Sinhala Subtitles සුභ දවසක් හැමොටම!! Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis […]

The post The Next Three Days (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Next Three Days Sinhala Sub
The Next Three Days Sinhala Subtitles
The Next Three Days (2010) Sinhala Sub
The Next Three Days (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමොටම!!

Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis වැනි අදියුරුවකුගේ මානයේ කිනම් වූ චරිතයක් රඟපායිද? මා නම් කියන්නේ මෙය නම් බැලිය යුතුම චිත්‍රපටියක් බවයි. ඇයගේ ආදරය සහ තම පවුල වෙනුවෙන් මිනිසෙකුට කළ නොහැක්කේ කුමක්ද? Film එක ඇරඹි මොහොතේ පටන් ආසනයේ කෙරවලට වී අයාගත් මුව ඇතිව බැලිය හැකි මෙහි කථාව සැකැවින් මෙසේය.

ලාරා බ්‍රෙනන් යනු පාසැල් ගුරුවරයෙකු වන ජෝන් බ්‍රෙනන් ගේ ආදරණීය සොඳුරියයි. ඇය නොකළ මිනීමැරුමකට සිරගත වන්නීය. සියළු සාක්ෂි ඇයට විරුද්ධව ගොනු වෙයි. ජෝන් ඇයව බේරා ගැනීමට හැකි උපරිමයෙන් උත්සහ දැරුවත් එය සපල නොවේ. ඔවුනගේ පුතුනුවන් මවගේ වෙන්වීමෙන් මහත් කම්පනයට පත්වේ. ජෝන් තමුන්ගේ ආදරය සහ පවුල රැක ගැන්ම වෙනුවෙන් සමාජ වගකීම් පසෙක තබයි. හේ ඇයව සිරෙන් මුදා ගැනීමේ මෙහෙයුම අරඹයි. එම වික්‍රමය ඔබත් නරඹන්න.

මෙය 2008 වසරේදී තිරගත වූ ප්‍රංශ බයිස්කෝපයක් වන Pour Elle (Anything for Her) හි අනුසාරයෙන් තනන ලද්දක් වුවද පෝල් හගිස් (Paul Haggis) ගේ අපූර්ව අදියුරුවම මෙය එවැන්නක් බව අමතක කරලයි. සුරූපී එළිසබෙත් බෑන්ක්ස් ගේ රංගනය ගැනත් නොකීවොත් හොඳ නැහැ නොවැ. ඒ වගේම තමයි Liam Neeson රඟන කුඩා කොටස ඔහු ඒ තුල පවා ඔහුගේ ලකුණ තැබීමට සමත් වෙයි. ඉතිං හැමෝම මෙය බලලා සතුටු වෙන්න කියා ඉල්ලා සිටිනවා. කුඩා සිප ගැනීම් දසුන් කිහිපයක් හැරුණු කොට ළමයෙකු සමඟ නොබැලිය හැකි දසුන් මෙහි අඩංගුව නැහැ. ඒ නිසා පවුල පිටින්ම බලන්නත් පුළුවන්.

❤ඔබ විවාහක නම් මෙය පෙන්වා ඔබත් මේ තරම් ම සොඳුරියට ආදරය බව පවසන්න❤

කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වා.මු. නිලන්ත පියසිරි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Next Three Days (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-next-three-days-2010-sinhala-subtitles/feed/ 0