Okwui Okpokwasili Archives - SinhalaSub https://sinhalasub.lk/cast/okwui-okpokwasili/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Apr 2025 00:48:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Okwui Okpokwasili Archives - SinhalaSub https://sinhalasub.lk/cast/okwui-okpokwasili/ 32 32 The Woman in the Yard (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-woman-in-the-yard-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-woman-in-the-yard-2025-sinhala-subtitles/#respond Fri, 18 Apr 2025 15:25:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98736 The Woman in the Yard Sinhala Sub The Woman in the Yard Sinhala Subtitles The Woman in the Yard 2025 Sinhala Sub The Woman in the Yard (2025) Sinhala Sub The Woman in the Yard (2025) Sinhala Subtitles ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න […]

The post The Woman in the Yard (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Woman in the Yard Sinhala Sub
The Woman in the Yard Sinhala Subtitles
The Woman in the Yard 2025 Sinhala Sub
The Woman in the Yard (2025) Sinhala Sub
The Woman in the Yard (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Woman in the Yard (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-woman-in-the-yard-2025-sinhala-subtitles/feed/ 0
The Exorcist: Believer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-exorcist-believer-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-exorcist-believer-2023-sinhala-subtitles/#respond Sun, 12 Nov 2023 14:42:16 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60303 The Exorcist: Believer Sinhala Sub The Exorcist: Believer Sinhala Subtitles The Exorcist: Believer (2023) Sinhala Sub The Exorcist: Believer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑතකාලයේ නිකුත් වුණ The Exorcist: Believer කියන හොරර් චිත්‍රපටය. මේ ෆිල්ම් එක ඇවිල්ලා ජනප්‍රිය හොරර් චිත්‍රපට මාලාවක් වෙන The Exorcist හි හය වෙනි චිත්‍රපටය. මේක […]

The post The Exorcist: Believer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Exorcist: Believer Sinhala Sub
The Exorcist: Believer Sinhala Subtitles
The Exorcist: Believer (2023) Sinhala Sub
The Exorcist: Believer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑතකාලයේ නිකුත් වුණ The Exorcist: Believer කියන හොරර් චිත්‍රපටය. මේ ෆිල්ම් එක ඇවිල්ලා ජනප්‍රිය හොරර් චිත්‍රපට මාලාවක් වෙන The Exorcist හි හය වෙනි චිත්‍රපටය. මේක 1973 දි නිකුත් වුණ The Exorcist පලවෙනි චිත්‍රපටයේ ඩිරෙක්ට් සීක්වල් එකක් විදිහට තමා නිපද වෙන්නේ. වගේම මේ චිත්‍රපටයේ තව සීක්වල් එකකුත් The Exorcist: Deceiver යන නමින් 2025 නිකුත් වෙන්නත් නියමිතයි.

මේ ෆිල්ම් එක සිනමා ශාලාවල් වලට නිකුත් වුනේ 2023 ඔක්තෝම්බර් 06 වෙනිදා Universal Pictures ආයතනය හරහා. චිත්‍රපටය නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 30 වැය වෙලා තියෙනවා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 130 ආදායමක් උපය ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ David Gordon Green විසින්. වගේම මේක The Exorcist පලමු චිත්‍රපටයේ සීක්වල් එකක් නිසා ඒකෙ චරිතත් අපිට මේකෙදි බලාගන්න හැකිවෙනවා, අනුව මෙයට රංගනයෙන් දායක වෙනවා  Leslie Odom Jr. / Lidya Jewett / Olivia O’Neill / Jennifer Nettles / Norbert Leo Butz / Ann Dowd / Ellen Burstyn වැනි අය.

මේ ෆිල්ම් එකේ ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කළොත්, අතින් නම් මේක එච්චරම සාර්ථකත නිර්මාණයක් වෙන්න සමත් වෙන්නෑ. හැම අතින්ම මේකට සෘනාත්මක ප්‍රතිචාර තමයි හම්බ වුනේ. IMDb දර්ශකෙත් මේ වෙනකොට මනාප 25,500 අධික ප්‍රමානයකින් 4.9/10 අගයක් තමා ගන්න සමත් වෙලා තියෙන්නෙ. වගේම කුණු තක්කාලිත් 22% වගේ තමයි ලැබිල තියෙන්නේ.

මේකෙ කතාව ගැන මතක් කරනවා නම්, ඇන්ජෙලා කියන්නේ ඉපදෙනකොටම අම්මාව අහිමි කරන් ඉපදුනු දරුවෙක්. නිසා කුඩා කල සිට මෙයාට අම්මගෙ ආදරය ලැබෙන්නෑ. ඒත් මෙයාට අම්මා කතා කරනව වගේ සද්ද ඇහෙන්න ගන්නවා. ඉතින් මෙයාට ඕනෙ වෙනවා ඇහෙන සද්ද ඇත්තටම අම්මද කතා කරන්නෙ කියල දැනගන්න. දවසක් මෙයයි එයාගෙ හොඳම යාලුවා වෙන කැතරිනුයි ගෙදරටත් හොරෙන් කැලෑවට ගිහිල්ලා ඇන්ජලාගෙ අම්මා එක්ක සම්බන්ද වෙන්න බලනවා. ඒකෙන් නොහිතපු විදිහට ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. කොටින්ම මෙයාලගෙ ගෙදර අයට පවා හොයාගන්න බැරිවිදිහට මෙයාල අතුරුදහන් වෙනවා. ඉතිං ඇත්තටම මොකක්ද මේ ළමයි දෙන්නට වුනේ? එයාල ඇත්තටම ඇන්ජලාගෙ අම්මාව සම්බන්ධ කරගත්තද? නැතිනම් ඒකෙන් වෙනත් යක්ෂාත්මයක් එයාල තුලට එන්න පාර කැපුනද? මේව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Exorcist: Believer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-exorcist-believer-2023-sinhala-subtitles/feed/ 0