Niranjana Anoop Archives - SinhalaSub https://sinhalasub.lk/cast/niranjana-anoop/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 12 Jun 2025 09:27:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Niranjana Anoop Archives - SinhalaSub https://sinhalasub.lk/cast/niranjana-anoop/ 32 32 Padakkalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/padakkalam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/padakkalam-2025-sinhala-subtitles/#comments Thu, 12 Jun 2025 09:26:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102333 Padakkalam Sinhala Sub Padakkalam Sinhala Subtitles Padakkalam 2025 Sinhala Sub Padakkalam (2025) Sinhala Sub Padakkalam (2025) Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම අදත් අරගෙන එන්නෙ සති 3 කට උඩදි කේරලයේ සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් චිත්‍රපටයක් ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 7.6/10 ක් ලෙස සඳහන් වෙනවා , ඒ වගේම COMEDY ශානරයට අයත් […]

The post Padakkalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Padakkalam Sinhala Sub
Padakkalam Sinhala Subtitles
Padakkalam 2025 Sinhala Sub
Padakkalam (2025) Sinhala Sub
Padakkalam (2025) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම

අදත් අරගෙන එන්නෙ සති 3 කට උඩදි කේරලයේ සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් චිත්‍රපටයක්

ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 7.6/10 ක් ලෙස සඳහන් වෙනවා , ඒ වගේම COMEDY ශානරයට අයත් ෆිල්ම් එකක් , SHARAF U DHEEN , SANDEEP PRADEEP , SURAJ VENJARAMOODU , NIRANJANA ANOOP , වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

කතාව පැත්තට ගියොත් අවුරුදු ගානකට කලින් රජතුමෙන් පාවිච්චි කරපු මායා සෙල්ලම් බඩුවක් කොලේජ් එකක සර් කෙනෙක් හොයාගන්නවා , ඒක නිකන් පංච දාන , ලූඩෝ , ජුමාංජි බෝඩ් එකක් වගේ , මේකෙන් ඒ සර් කරන්නෙ මිනිස්සුන්ව පාලනය කරන එක , මේක ඒ කොලේජ් එකේ කොල්ලො සෙට් එකක් දැනගෙන මේ බෝඩ් එක උස්සනවා , හැබැයි ඒ වෙද්දි අර සර් කොලේජ් එකේ තව සර් කෙනෙක්ව සහ මේ කොල්ලොන්ගෙ කෙනෙකුත් පාලනයට අරන් ඉවරයි , මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි ,

 තවත් උපසිරැසියකින් හම්බෙමු , ලයින් ගහලා දීපු ඉඳුවර සහෝටත් උචිනි අක්කටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Padakkalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/padakkalam-2025-sinhala-subtitles/feed/ 1
Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ten-hours-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ten-hours-2025-sinhala-subtitles/#respond Fri, 09 May 2025 01:53:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100073 Ten Hours Sinhala Sub Ten Hours Sinhala Subtitles Ten Hours 2025 Sinhala Sub Ten Hours (2025) Sinhala Sub Ten Hours (2025) Sinhala Subtitles      සිබි රාජ් නැත්නම් සිබි කාලෙකට පස්සේ නැවතත් තිරයට ඇවිත් ඉන්නවා දමිළ ත්‍රිලර් චිත්‍රපටයක් එක්ක. අවසානයේ රගපාපු චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වීමෙන් කාලයක් ඉවත්ව හිටියත් නැවත 10 හවර්ස් එක්ක කල එලි බැහැල […]

The post Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ten Hours Sinhala Sub
Ten Hours Sinhala Subtitles
Ten Hours 2025 Sinhala Sub
Ten Hours (2025) Sinhala Sub
Ten Hours (2025) Sinhala Subtitles

     සිබි රාජ් නැත්නම් සිබි කාලෙකට පස්සේ නැවතත් තිරයට ඇවිත් ඉන්නවා දමිළ ත්‍රිලර් චිත්‍රපටයක් එක්ක. අවසානයේ රගපාපු චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වීමෙන් කාලයක් ඉවත්ව හිටියත් නැවත 10 හවර්ස් එක්ක කල එලි බැහැල තියෙනවා. අවසන් චිත්‍රපටය වුණේ වට්ටම් (2022). සත්‍යරාජ්ගේ පුතාවන මොහු තවමත් ස්ථාවරව ඉන්න සත්‍යරාජ් තරම් පිටපත් තෝරාගැනීමේ හා රංගනයේ ස්තානයක් හිමිකරගැනීමට අසමත්වි ඇත.

අප්‍රේල් 18වන දින තිරගත්වු මේ චිත්‍රපටය සාමාන්‍ය තත්වයේ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. ඉලයරාජා කලයපෙරුමාල්ගේ අධ්‍යක්ෂණය හා කතාව. මෙය ඔහුගේ කුළුදුල් අධ්‍යක්ෂණය. ලතා බාලු හා දුර්ගයිනි විනෝද්ගේ නිෂ්පාදනයක් වෙනවා. සංගීතය කේ එස් සුන්දරමූර්තිගෙන්. සිනමාකරණය ජෙයි කාර්තික් සංස්කරණය ලෝරන්ස් කිෂෝර්ගෙන්.

කතාව ගැන බලමු.

කැස්ත්‍රෝ ( සිබි රාජ් ) පොලිස් නිළධාරියාට පැමිණිල්ලක් ලැබෙනවා කෙල්ලෙක් අතුරුදහන් කියල. ඒක හොයන කොට පාලන මැදිරියෙන් පණිවිඩය ලැබෙනවා බස් එකක කෙල්ලෙක්ට හිරිහැර කරනවා කියල. ඒ බස් එක නතරකරල චෙක් කලාම එහේම දෙයක් නෑ. නමුත් ඒකේ කොල්ලෙක් මැරිල ඉන්නවා. බස් එක නතර කරලත් නෑ. ඔහෝමද මේවා වෙන්නේ. මේ පටලැවිල්ල කොහෝමද ලිහන්නේ ? ඇයි මෙහෙම වුණේ ? මේවට උත්තරයක් ලැබෙන්නනම් අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න ඕනේ.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ten-hours-2025-sinhala-subtitles/feed/ 0
The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-secret-of-women-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-secret-of-women-2025-sinhala-subtitles/#respond Tue, 25 Mar 2025 13:36:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95650 The Secret of Women Sinhala Sub The Secret of Women Sinhala Subtitles The Secret of Women 2025 Sinhala Sub The Secret of Women (2025) Sinhala Sub The Secret of Women (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Secret of Women Sinhala Sub
The Secret of Women Sinhala Subtitles
The Secret of Women 2025 Sinhala Sub
The Secret of Women (2025) Sinhala Sub
The Secret of Women (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-secret-of-women-2025-sinhala-subtitles/feed/ 0
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pallotty-90s-kids-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pallotty-90s-kids-2024-sinhala-subtitles/#respond Tue, 24 Dec 2024 05:56:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85224 Pallotty 90’s Kids Sinhala Sub Pallotty 90’s Kids Sinhala Subtitles Pallotty 90’s Kids 2024 Sinhala Sub Pallotty 90’s Kids (2024) Sinhala Sub Pallotty 90’s Kids (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pallotty 90’s Kids Sinhala Sub
Pallotty 90’s Kids Sinhala Subtitles
Pallotty 90’s Kids 2024 Sinhala Sub
Pallotty 90’s Kids (2024) Sinhala Sub
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pallotty-90s-kids-2024-sinhala-subtitles/feed/ 0
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/turbo-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/turbo-2024-sinhala-subtitles/#comments Tue, 13 Aug 2024 19:13:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73425 Turbo Sinhala Sub Turbo Sinhala Subtitles Turbo (2024) Sinhala Sub Turbo (2024) Sinhala Subtitles

The post Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Turbo Sinhala Sub
Turbo Sinhala Subtitles
Turbo (2024) Sinhala Sub
Turbo (2024) Sinhala Subtitles

The post Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/turbo-2024-sinhala-subtitles/feed/ 1