Nia Long – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 27 Jul 2023 17:28:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nia Long – SinhalaSub https://sinhalasub.lk 32 32 47 Meters Down: Uncaged (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/47-meters-down-uncaged-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/47-meters-down-uncaged-2019-sinhala-subtitles/#respond Wed, 19 Jul 2023 00:57:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45150 47 Meters Down: Uncaged Sinhala Sub
47 Meters Down: Uncaged Sinhala Subtitles
47 Meters Down: Uncaged (2019) Sinhala Sub
47 Meters Down: Uncaged (2019) Sinhala Subtitles

හරියට මීට අවුරුදු දෙකකට කලින් මතකද ආවා ”47 Meters Down” කියල චිත්‍රපටයක්. මඟ හැරිච්ච එකක් නම් වෙන්න බැහැ. ලොවෙත් ඒක බලල තියෙන්න ඕන. ඔබ නොබලපු කෙනෙක් නම් මේ දැන්ම වගේ බාගත කරගෙන නරඹන්න. ඉතින් ඔය අවුරුදු දෙකකට කලින් ආපු චිත්‍රපටයෙ ”සීකුවල්” එකයි අද මේ අරගෙන එන්නෙ. කලින් එකේදී කට්ටියට මුහුණ දෙන්න සිදු වෙන්නෙ කූඩුවක් ඇතුළෙ ඉද්දීයි. නමුත් මේ පාර එහෙම නැහැ. කිසිම පිළිසරණක් නැති වෙනවා.

කලින් වතාවේ වගේම මේ පාරත් අධ්‍යක්ෂණ කටයුතු සිදු කර තිබෙන්නෙ ”Johannes Roberts” විසින්. මේ වනවිට IMDb අගය 5.1 සහ කුණු තක්කාලි අගය 41% අරගන්න සමත් වී තිබෙනවා. පැයයි විනාඩි තිහක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයත් වෙන්නෙ Drama l Adventure l Horror l Thriller යන කාණ්ඩ සතරටයි. එසේම ”ඩොලර් මිලියන 12” ක් වැය කරමින් කරපු මේ චිත්‍රපටය ”ඩොලර් මිලියන 36” ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නද සමත් වී තිබෙනවා. රංගනයෙන් Sistine Stallone l Sophie Nélisse l Corinne Foxx l Nia Long l John Corbett l Brianne Tju දායක වෙනවා. හරි එහෙනම්, අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

මියා කියන්න තමන්ගෙ අම්ම නැතිවෙච්ච අසරණ තරුණියක්. ඇය මේ සිදුවීම නිසා ගොඩක් දුකින් ඉන්නෙ. මැයගෙ තාත්තා තම භාර්යාවගෙ මරණයෙන් පසු වෙන කෙනෙක්ව කසාඳ බඳිනවා. ඒවගේම මේ කසාඳ බඳින කෙනාටත් ළමයෙක් ඉන්නවා. එයාගෙ නම තමයි සාෂා. හැබැයි මේ සාෂායි මියයි අතරේ වැඩි ඇයිහොඳයියක් නැහැ. මියාගෙ අහිංසකකම නිසාම පාසලේ සිටින කට්ටිය ඇයට අනවශ්‍ය විහිළු කරනවා. ඉතින් ඔය කියන දේවල් අමතක වෙලා යන්නත් එක්ක සහ සාෂාටයි මියාටයි පොඩ්ඩක් එකට කාලය ගත කරන්න අවස්ථාවක් හම්බවෙනවා. ඒ මෙයාලගෙ තාත්තා ටිකට් එකක් ලාබදෙනවා මෝරුන් සිටින ස්ථානය බලන්න යන්න. බෝට්ටුවකින් තමයි යන්නෙ. නමුත් අතර මගදී මේක වෙනස් වෙනවා. සාෂාගෙ යහළුවෝ සෙට් එකක් ඇවිත් මේ දෙන්නව වෙන තැනකට අරගෙන යනවා. ඒ තමයි ”අලුත් නගරයට” පිවිසෙන්න තියෙන තැන. ඇත්තටම කියනවා නම් මේක පෞරාණික ස්ථානයක්. හරියට මුහුද යට වැළලී ගිය දේවස්ථානයක්. මෙයාලා මේක ගවේෂණය කරන්න යනවා. ඊට පස්සෙ මෙයාලා කිසි විටකත් නොහිතපු සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මෝරුන්ගෙ ප්‍රහාරයක්. මෙයාලා කවදාවත් හිතුවේ නැහැ එතන මෝරෙක් ඉඳියි කියලා. ඇත්තම කියනවා නම් එකෙක් නෙමේ සෙට් එකක්ම වගේ වට කරනවා. එතකොට මෙයාලට මේ ගුහාව ඇතුළෙන් බේරිලා පැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් ඔක්කොටම එතනම වැළලී යන්න සිදු වෙයිද? අවසානය තෙක් නරඹන්න කියලා ආරාධනා කරනවා. වෙනස්ම ආකාරයෙ අත්දැකීමක් ලබාදෙනවා නිසැකයි.

හැමොටම ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිදු රුක්ෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/47-meters-down-uncaged-2019-sinhala-subtitles/feed/ 0
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/missing-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/missing-2023-sinhala-subtitles/#respond Sat, 18 Mar 2023 01:03:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38102 Missing Sinhala Sub
Missing Sinhala Subtitles
Missing (2023) Sinhala Sub
Missing (2023) Sinhala Subtitles

 

ඔන්න අදත් ඔයාලට අලුත්ම අලුත් වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් අරගෙන ආවෙ. Thriller / Mystery ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 20 තමා නිකුත් කලේ. Imdb අගය 7.2 /10 කුත් කුනු තක්කාලි 88•/• අරගෙන හොද රේටින් ප්‍රමානයක් ගන්න මේක සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටයෙ විශේශත්වෙ තමයි මේ කතාවෙ සම්පූර්නයෙන්ම තියෙන්නෙ Face time app එකේ chat , video call, Whatsapp msg, Video call , you tube video වගේ දේවල් Monitor එකේ Phone එකේ පේන විදිහට තමා මේ කතාව සම්පූර්නයෙන්ම දුවන්නෙ. බලන ඔයාලට මේක අමුතුම අත්දැකීමක් වෙනව ශුවර්.
කතාව පැත්තට ගියොත් ජූන් කියන ගෑනු ලමයගෙ අම්මා එයා යාලු වෙලා ඉන්න පෙම්වතත් එක්ක කොලොම්බියාවට ට්‍රිප් එකක් යනවා. ඒත් එයාලා එනවා කියපු දවසට මෙයාලා එන්නෑ.. අම්මයි Step dad යි දෙන්නම Missing . ජූන් එයා ගාව තියන Phone එකයි Lap එකයි Use කරලා එයාගෙ අම්මව හොයන්න දරන උත්සහය මේ කතාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සෙල්ල කිව්ව වගේම මේක අමුතුම අත්දැකීමක් වෙයි ඔයාලා හැමෝටම.
]]>
https://sinhalasub.lk/movies/missing-2023-sinhala-subtitles/feed/ 0