Neviya Tafari Archives - SinhalaSub https://sinhalasub.lk/cast/neviya-tafari/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 01 Mar 2025 06:46:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Neviya Tafari Archives - SinhalaSub https://sinhalasub.lk/cast/neviya-tafari/ 32 32 Infiltration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/infiltration-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/infiltration-2022-sinhala-subtitles/#respond Wed, 26 Feb 2025 07:27:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91955 Infiltration Sinhala Sub Infiltration Sinhala Subtitles Infiltration 2022 Sinhala Sub Infiltration (2022) Sinhala Sub Infiltration (2022) Sinhala Subtitles සිිරියානු ම‍ෙහෙයුම අධ්යක්ෂක.-ඇලෙක්සි චැඩොව් රචනය-ඇලෙක්සි චැඩොව් 2022දි තමයි මෙ රුසියානු චිත්‍රපටය එලි දක්වන්නෙ පැය 1 විනාඩි 39ක් කතාව දිර්‍ගහැරෙනවා Drama/History/Thriller/War ගනයට අයිතියි හොදයි අපි කෙලින්ම කතාවට යමු හිටපු සොල්දාදුවෙක් එක්සත් ජනපද භටයින්ගේ සහාය ඇතිව ISIS වෙතින් අල්ලා […]

The post Infiltration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Infiltration Sinhala Sub
Infiltration Sinhala Subtitles
Infiltration 2022 Sinhala Sub
Infiltration (2022) Sinhala Sub
Infiltration (2022) Sinhala Subtitles

සිිරියානු ම‍ෙහෙයුම

අධ්යක්ෂක.-ඇලෙක්සි චැඩොව්

රචනය-ඇලෙක්සි චැඩොව්

2022දි තමයි මෙ රුසියානු චිත්‍රපටය එලි දක්වන්නෙ

පැය 1 විනාඩි 39ක් කතාව දිර්‍ගහැරෙනවා

Drama/History/Thriller/War ගනයට අයිතියි

හොදයි අපි කෙලින්ම කතාවට යමු

හිටපු සොල්දාදුවෙක් එක්සත් ජනපද භටයින්ගේ සහාය ඇතිව ISIS වෙතින් අල්ලා ගත් ඔහුගේ හිටපු අණ දෙන නිලධාරියා බේරා ගන්න  සිරියාවේ භයානක මෙහෙයුමක් ආරම්භ කරනවා මෙක රහාසිගතව කරන්නෙ නිකමි මාධ්‍යවේදීයෙක් වගෙ වෙස් වළාගෙන තනියම යන්නෙ ,එයාව  නිදහස් කිරීමෙන් පස්සෙ, එයලා කටිටියව  දඩයම් කරන්න පටන් ගන්නවා අනින් ත්‍රස්තවාදීන් එඅතරතුර දරුණු පලායාමකට මුහුණ දෙන්න වෙනවා කතාව කෙටි කරාට සමිපුර්නම නරබද්දි තෙරුමී යයි මම කියපු දෙට වඩා වෙනම දෙයක් කතාවෙ තියෙන්නෙ කියලා .

ඇත්තටම මෙක මම බලපු හොද සටන් තියෙන චිත්රපටයක් .කමිමැලි කමක් නැතිව බලන්න පුලුවන් .එ වගෙම නරබනවානමි English ඩබින් එක නොබලා රසියන් එකම බලන්න මොකද උපසිරැසිය රසියන් භශාවට ගැලපෙන්න හදලා තියෙන්නෙ .

වෙන කියන්න දෙයක් නැ මට  සැමදෙනාටම ස්තුතියි පිටර් අයියා ,ඔෂද මල්ලිටත් ස්තුතියි මගෙ ලගින් හිටියාට උදවි කරාට .හැමොටම සුභ දවසක් චිත්‍රපටය බලන්න රස විදින්න ස්තුතියි. 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Infiltration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/infiltration-2022-sinhala-subtitles/feed/ 0