Naslen Gafoor Archives - SinhalaSub https://sinhalasub.lk/cast/naslen-gafoor/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 20 Dec 2024 15:06:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Naslen Gafoor Archives - SinhalaSub https://sinhalasub.lk/cast/naslen-gafoor/ 32 32 Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/super-sharanya-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/super-sharanya-2022-sinhala-subtitles/#respond Fri, 20 Dec 2024 15:00:02 +0000 https://braszers.tk/?post_type=movies&p=16066 Super Sharanya Sinhala Subtitles Super Sharanya (2022) Sinhala Subtitles Sharanya, an ordinary small-town girl from Pallakad, who moves to Thrissur for higher studies, finds herself changing as she meets Deepu.

The post Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Super Sharanya Sinhala Subtitles

Super Sharanya (2022) Sinhala Subtitles

Sharanya, an ordinary small-town girl from Pallakad, who moves to Thrissur for higher studies, finds herself changing as she meets Deepu.

The post Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/super-sharanya-2022-sinhala-subtitles/feed/ 0
#Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/home-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/home-2021-sinhala-subtitles/#comments Sun, 11 Feb 2024 03:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8399 #Home is about the humble, technology-challenged Oliver twist struggles to keep his closeness with his sons and communicate as they grow up and become active on social media.

The post #Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
#Home is about the humble, technology-challenged Oliver twist struggles to keep his closeness with his sons and communicate as they grow up and become active on social media.

The post #Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/home-2021-sinhala-subtitles/feed/ 1
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/journey-of-love-18-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/journey-of-love-18-2023-sinhala-subtitles/#comments Wed, 27 Sep 2023 15:13:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54692 Journey of Love 18+ Sinhala Sub Journey of Love 18+ Sinhala Subtitles Journey of Love 18+ (2023) Sinhala Sub Journey of Love 18+ (2023) Sinhala Subtitles සුහ දවසක් හැමෝටම!! මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි. මේක […]

The post Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Journey of Love 18+ Sinhala Sub
Journey of Love 18+ Sinhala Subtitles
Journey of Love 18+ (2023) Sinhala Sub
Journey of Love 18+ (2023) Sinhala Subtitles

සුහ දවසක් හැමෝටම!!

මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි.

මේක Imdb 6.4 ක අගයක් ගත්ත 2023ජූලි මාසෙ ආපු මේ මාසෙ OTT release උන චිත්‍රපටයක්. Naslan Gafoor සහ Mathew Thomas යුගලය මොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නව යොවුන් නළු ඩබලක්.හරියට නූලයි ඉඳිකට්ටයි වගේ තමයි. Jo & Jo ඉඳල Nehmar දක්වා චිත්‍රපට ගනණාවකම මේ නූලයි ඉඳිකට්ටයි දකින්න පුළුවන්.වෙනසකට තියෙන්නෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන් චරිතය Naslan වීමයි. මීට අමතරව Meenakshi Dinesh, Binu Pappu, Nikhila Vimal,Rajesh Madhawan මෙහි රඟපානවා.මෙහි අධ්‍යක්ෂනය Arun D Jose ගේ.

අකිල් සහ ආතිරා තරුණ පෙම් යුවළක්.සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් තියෙන කේරලයේ ඔවුන්ගේ ගමේ පක්ෂ ලේකම් ආතිරාගේ පියා, අකිල් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔවුන් කුල දෙකක. ඔවුන් දෙදෙනා පැන යාමට තීරණය කරනවා.අකිල් සිය මිතුරන් සමග ඒ සඳහා දරණ උත්සාහය තමා මෙහි කතාව.සම්මතයෙන් ඉහළ කුලයක යැයි සැලකෙන සමාජවාදී රවීන්ද්‍රන් සිය දියණියගේ පෙම හේතුවෙන් සිය දේශපාලන දර්ශණය හා කුලවාදය අතරින් කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් තෝරා ගනීද? .

මෙ ලස්සන කතාව පහලින් Download කරන් රසවිඳින්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්…

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/journey-of-love-18-2023-sinhala-subtitles/feed/ 1
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ayalvaashi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ayalvaashi-2023-sinhala-subtitles/#respond Sat, 09 Sep 2023 06:54:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53507 Ayalvaashi Sinhala Sub Ayalvaashi Sinhala Subtitles Ayalvaashi (2023) Sinhala Sub Ayalvaashi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen […]

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayalvaashi Sinhala Sub
Ayalvaashi Sinhala Subtitles
Ayalvaashi (2023) Sinhala Sub
Ayalvaashi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen K. Gafoor, Nikhila Vimal වගේ ජනප්‍රිය නලුනිලියන් මේකට සම්බන්ද වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Ela Veezha Poonchira චිත්‍රපටෙයේ Soubin Shahir. බලලා නැත්තම් ඒකත් බලන්න.

කතාවෙ පැත්තට ගියොත් කෙටියෙන් ටිකක් කියන්නම්. බෙනියි තාජුයි අසල්වැසියො. බෙනී රට ඉදන් එනවා, එදා ඉදන් ඉතින් මේ දෙන්නටම ප්‍රශ්න තමයි. බෙනීගෙ ස්කූටරේ කවුදෝ හූරලා බෙනී සැක කරන්නෙ තාජුව.ඒ මදිවට බෙනීගෙ නෝනත් එයාගෙ තාත්තලාගෙ ගෙදර ගිහින් බෙනීගෙ අම්මා එක්ක රණ්ඩු කරලා. තාජු මේක කරලා නෑ ඇත්තටම. තාජුටත් පවුල් ප්‍රශ්න, බෙනීටත් පවුල් ප්‍රශ්න. ඉතින් අන්තිමට මොනා වෙයිද. ස්කූටරේ හූරපු කෙනා හොයාගනීද , මේ දෙන්නගේ පවුල්වල ප්‍රශ්න ඉවර වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරනවා. මේක පවුලේ සැමට නරඹන්න පුලුවන් හොද මලයාලම් චිත්‍රපටයක්.

ගිහින් එන්නම් සුභ දවසක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ හංසන නිපුන සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ayalvaashi-2023-sinhala-subtitles/feed/ 0
Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/neymar-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/neymar-2023-sinhala-subtitles/#comments Fri, 11 Aug 2023 20:32:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49896 Neymar Sinhala Sub Neymar Sinhala Subtitles Neymar (2023) Sinhala Sub Neymar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එක තමා මේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා! නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට […]

The post Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Neymar Sinhala Sub
Neymar Sinhala Subtitles
Neymar (2023) Sinhala Sub
Neymar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එක තමා මේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා!

නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ ඉතින්. ඔන්න Jo&Jo ෆිල්ම් එකෙන් පස්සෙ දෙන්නා ආයෙත් සෙට් උනා මේකේදි. ලොකු සංකීර්ණ ප්ලොට් එකක් නැති උනත් හැමදාම වගේ ෆීල් ගුඩ් මූවී එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.. සුරතලේට බල්ලො ඇති කරන අය එහෙම දන්නවා නෙ ගෙදරක එයාලා නිසා අපිට ඇතිවන ඇබැද්දි. ඉතින් ඒ වගෙ ආතල් සිද්දි ටිකකුත් මේකේ බලාගන්න පුළුවන්.. ඒ වගේම ජීවීතේට වටින පාඩම් ටිකකුත් දෙන ෆිල්ම් එකක් තමා මේක.

කාස්ට් එක ගැන කියනවානම් Naslen K Gafoor , Mathew Thomas , Vijayaraghavan , Johny Antony , Shammi Thilakan වගේ දක්ශ සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නවක නිලියක් තමා මැතිව් ගෙ ක්‍රශ් එක විදියට ඉන්නෙ ඔයාලම බලන්නකො එහෙනම් කවුද කියලා…

ඉතින් කතාව පැත්තට හැරුනොත් සින්ටොයි ආකාශුයි කියන්නෙ හොඳම යාලුවො දෙන්නා මෙයාලගෙ VBS ක්ලාස් එකේදි ආකාශ්ට කෙනෙක්ට හිත යනවා ඉතින් එයාව සෙට් කරගන්න දගලන ප්ලෑන් එකේ කොටසක් විදියට මෙයාලා එක්ක එකතු වෙන නේමාර් දාන සෙල්ලම් පැය දෙකක් පුරාවටම ඔයාලට බලාගන්න පුලුවන්.. නේමාර් නිසා කොහොම කරදර වලට මූණදෙන්න වෙයිද මේ දෙන්නාට? ආකාශ්ට දෝනාව සෙට් වෙයිද මේ ඔක්ක්කොම දැනගන්න ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා.. කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.. එහෙනම් මේ ආතල් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ඕෂධ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/neymar-2023-sinhala-subtitles/feed/ 1